කොහොමත් උන් අන්තිම 11 ට ගහන එකක් නැතිවෙයි ඒ හින්ද කමක් නෑ.
tharala thiyena team eka nm tikkak hari hoda avishkagei, nuwan pradeepgei selection 2ka thama aula, malinga gehuwoth match 1k or 2k dinaganna puluwan![]()
එක හොඳක් තියෙන්නේ 9 වෙනකන් ගහන්න උන් ඉන්නව ජීවන් මෙන්ඩිස් එහෙමත් හොඳට ගහනව මේ ටිකේ. ඉසුරු උදානත් ගැහැව්ව නෙ අන්තිම මැච් වල.
චන්දිමාලයා දාන්න තැනක් නෑ කියන්නෙ?? දිමුත් අයින්කරලා චන්දිමාලයා කැපා කරන්න තිබ්බානෙ ? මේ අවිශ්ක කියන එකා බෝලර් කෙනෙක්ද

