2020ට ශිරන්ති මැඩම්

tintin4

Member
Dec 20, 2017
272
34
0
2020ට ශිරන්ති මැඩම්

හිටපු ආරක්ෂක ලේකම්,2020ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරිමට නොහැකි බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දිමත් සමග යලිත් 2020 ජනාධි අපේක්ෂකයන් සම්බන්ධයෙන් විවිධ කතා බහ රාජපක්ෂලා තුල මතුවෙමින් තිබේ.

ගෝඨාභයට සිදුවු දේ සම්බන්ධයෙන් මහිද සිය සමිපතමයන් හමුවේ පවසා ඇත්තේ ” ගෝඨා කලබල උනා වැඩී …ඔක්කොටම වඩා එයා වටේ ඉන්න අය අපි වෙලාව එනකම් නිහඩව ඉන්න පුරුදු වෙන්න ඔනේ ” යනුවෙනි.

මහින්ද – ශිරන්ති විවාහ සංවත්සරය

නාමල්, යෝෂිත හා රෝහිතගේ සංවිධායකත්වයෙන් පසුගියදා විජේරාම නිවෙසේ සාදයක් සංවිධානය කර තිබුනා ඒ සාදය මහින්දගේ හා ශිරන්තිගේ විවාහ සංවත්සරය වෙනුවෙන්. ඒ අවස්ථාවට ඒකාබද්ධයේ මහින්දගේ ගෙවල් වටේම කැරකැවෙන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග ශිරන්ති සමග ඉතාමත් හිතවත් කොළඹ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුද සහ කොළඹ 7 ශීරන්තිගේ සමිපතම නොනලා කිහිප දෙනෙකුද එකතු වි සිටියා.

කේක් කැපූ මහින්ද හා ශිරන්ති පුතුන් තිදෙනාට මුලින්ම කේක් කැවිමෙන් පසුව පැමිණී සිටි අය සමග සාකච්ඡා කරමින් සිටි ශිරන්තිගෙන් එක් ව්‍යාපාරිකයෙකු විමසා ඇත්තේ “මැඩම් දැන් ගෝඨාභය මහත්තයාටත් ඉල්ලන්න බෑනේ… කවුද ඡන්දයට දාන්නේ ” යනුවෙනි….

.ආ…ඒ ගැන හිතන්න එපා සර්ට දාන්න කෙනෙක් නැත්නම් අනිවාර්යයෙන් මාව හරි දාලා ඡන්දේ දිනනවා…. යනුවෙනී…

ඒ සමගම කොළඹ 7 නොනලාගේ සංගමයේ අයෙකුද ය තහවුරු කරමින් කියා ඇත්තේ “ඔව්…ඔව් එදා සර් කිව්වේ ඔය ඔය එක එක්කේනා දාලා වැඩක් නෑ ශීරන්ති මැඩම් දැම්මානම් ඡන්දේ එක පයින් දිනුම් කියලා…”
 

Akilamalli

Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    ඔකේ අදහස දැන් පබයෙක් දැම්මත් දිනන සීන් එකක් තියන බව
     

    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    දඩබ්බරයා;23256090 said:
    Sirawata Mr. Gotabayata illanna Bada ban ethakota

    මුලාශ්‍රයක් නැති කටකතා වලට අහු වෙන්න එපා :D:D
     

    ITJOEWA

    Junior member
  • Nov 9, 2013
    128
    8
    18
    රනිලා මේ සැරෙත් මොනවා හරි කරනවා ඔන්න බලපල්ලා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    Shiranthi hora ID hadala athulata daanna baha. Api ehema haduwoth at
    hulema thamai.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,496
    113
    ඉවසුවා ඇති. රට කෑව රාජපක්ශලා සහ දැන් රට කන රනිල් සිරිසේනලා එළවමු! පල්ලෙවත්ත ජනාධිපති කරවමු!
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,791
    8,122
    113
    Kotahena
    ඔකේ අදහස දැන් පබයෙක් දැම්මත් දිනන සීන් එකක් තියන බව

    පබයින් මොකටද ඇයි පොල්ලෙලි expired ද

    යූ එන් පී + සිරිසේන හවුලට විරුද්දව පඹයෙක් ආවත් දිනන සයිස් එකක් තියෙන්නෙ.

    පිස්සුද පඹයො අවට දිනන්නේ නෑ. මිනිස්සුන්ට දැන් පඹයො එපා වෙලා තියෙන්නේ. දැං ඕන කොන්ද පණ තියෙන කෙලින් නායකයෙක් මිසක් පඹයෙක් නෙමෙයි කියලා දන්නවා මිනිස්සු. නමුත් මේ ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නේ කියන එක නම් පේනවා වගේම හොඳට රිදෙන්න දැනෙනවා ඔය කථා වලින්. ඒ වගේම මුන් කිසිම තේරුමක් නැතිව news බොරු හද හදා පෝස්ට් කරන එකේ තේරුම මිනිස්සුන්ව නොමග යවන්න කියලා තේරෙනව.

    පැහැදිලිවම බලය නැති වෙන එක ගැන ගොඩක් භයවෙලා :yes:

    මන් නම් එක පයින් කැමතියි සිරිසේන ඉල්ලන එක ආපහු. මිනිහා මිනිස්සුන්ට කොච්චර එපා ද කියලා තේරෙන්න ඕන ඔය කාලකන්නියට අපේ ජීවිත වලින් අවුරුදු 5ක් සහ තව ගොඩක් දේවල් විනාශ කරපු
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ඇයි ඩේසි ආච්චි :baffled:

    කාටද ඔය ඩේසි ආච්චි කියන්නේ?:sorry: මම මුලින් හිතුවේ ශිරන්ති රාජපක්ෂට කියලා එහෙම නෙවේ වගේනේ.:rolleyes:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මහින්ද 2020 ජනපති අපේක්ශකයා දැන්ම එලියට දාන්න තරම් මෝඩ නැහැ..ඔහු දන්නව දැන්ම දැම්මොත් මඩ කන්න වෙන්නෙ කියල

    2020 අපේක්ශකය ගෝටා නොවීමට බොහෝ ඉඩවැඩියි...පසුව එය පැහැදිලි වෙයි..
    නානදුන අපේක්ශකයා කව්ද?
    ;)