2020ට ශිරන්ති මැඩම්
හිටපු ආරක්ෂක ලේකම්,2020ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරිමට නොහැකි බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දිමත් සමග යලිත් 2020 ජනාධි අපේක්ෂකයන් සම්බන්ධයෙන් විවිධ කතා බහ රාජපක්ෂලා තුල මතුවෙමින් තිබේ.
ගෝඨාභයට සිදුවු දේ සම්බන්ධයෙන් මහිද සිය සමිපතමයන් හමුවේ පවසා ඇත්තේ ” ගෝඨා කලබල උනා වැඩී …ඔක්කොටම වඩා එයා වටේ ඉන්න අය අපි වෙලාව එනකම් නිහඩව ඉන්න පුරුදු වෙන්න ඔනේ ” යනුවෙනි.
මහින්ද – ශිරන්ති විවාහ සංවත්සරය
නාමල්, යෝෂිත හා රෝහිතගේ සංවිධායකත්වයෙන් පසුගියදා විජේරාම නිවෙසේ සාදයක් සංවිධානය කර තිබුනා ඒ සාදය මහින්දගේ හා ශිරන්තිගේ විවාහ සංවත්සරය වෙනුවෙන්. ඒ අවස්ථාවට ඒකාබද්ධයේ මහින්දගේ ගෙවල් වටේම කැරකැවෙන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග ශිරන්ති සමග ඉතාමත් හිතවත් කොළඹ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුද සහ කොළඹ 7 ශීරන්තිගේ සමිපතම නොනලා කිහිප දෙනෙකුද එකතු වි සිටියා.
කේක් කැපූ මහින්ද හා ශිරන්ති පුතුන් තිදෙනාට මුලින්ම කේක් කැවිමෙන් පසුව පැමිණී සිටි අය සමග සාකච්ඡා කරමින් සිටි ශිරන්තිගෙන් එක් ව්‍යාපාරිකයෙකු විමසා ඇත්තේ “මැඩම් දැන් ගෝඨාභය මහත්තයාටත් ඉල්ලන්න බෑනේ… කවුද ඡන්දයට දාන්නේ ” යනුවෙනි….
.ආ…ඒ ගැන හිතන්න එපා සර්ට දාන්න කෙනෙක් නැත්නම් අනිවාර්යයෙන් මාව හරි දාලා ඡන්දේ දිනනවා…. යනුවෙනී…
ඒ සමගම කොළඹ 7 නොනලාගේ සංගමයේ අයෙකුද ය තහවුරු කරමින් කියා ඇත්තේ “ඔව්…ඔව් එදා සර් කිව්වේ ඔය ඔය එක එක්කේනා දාලා වැඩක් නෑ ශීරන්ති මැඩම් දැම්මානම් ඡන්දේ එක පයින් දිනුම් කියලා…”

මම මුලින් හිතුවේ ශිරන්ති රාජපක්ෂට කියලා එහෙම නෙවේ වගේනේ.