2020ට ශිරන්ති මැඩම්

topkollek

Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්ද 2020 ජනපති අපේක්ශකයා දැන්ම එලියට දාන්න තරම් මෝඩ නැහැ..ඔහු දන්නව දැන්ම දැම්මොත් මඩ කන්න වෙන්නෙ කියල

    2020 අපේක්ශකය ගෝටා නොවීමට බොහෝ ඉඩවැඩියි...පසුව එය පැහැදිලි වෙයි..
    නානදුන අපේක්ශකයා කව්ද?
    ;)

    ජී එල්
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    33853785_2081183552154529_3876904611155542016_n.jpg
     

    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    ඉවසුවා ඇති. රට කෑව රාජපක්ශලා සහ දැන් රට කන රනිල් සිරිසේනලා එළවමු! පල්ලෙවත්ත ජනාධිපති කරවමු!

    කරවලා ඌට කන්න කියමු
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කාටද ඔය ඩේසි ආච්චි කියන්නේ?:sorry: මම මුලින් හිතුවේ ශිරන්ති රාජපක්ෂට කියලා එහෙම නෙවේ වගේනේ.:rolleyes:
    එයාගේ අම්මද කොහෙද නේද නාමල්ලගේ ආච්චි කියලනේ කියන්නේ
     

    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    ඔය මන්ත්‍රී පට්ටම් අරගත්ත 225න් ඕන එකෙක් ජනාධිපති වෙන්නත් සුදුසුයි නේද?

    අනිවාර්යෙන්ම මචන්:yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ගෝඨා භීතිකාව.... :rofl:

    මේ සැරේ හුටන් පොනිල් ඩබලෙන් කව්රු ඉල්ලුවත් මිනිස්සු අමතක නොවන පාඩමක් උග්න්නනවා දෙන්නටම.... මේ සැරේ වෙන ඉත්තෙක් වෙන බොරුත් එක්ක ගේන්න වෙනවා..... සිඅයිඒ එකෙන් ප්ලෑන් කරනවා ඇති මේ පාර කාවද බිල්ලට දෙන්නේ කියල.... කව්රු ගෙනාවත් වැඩක් වෙන්නැති සයිස් එකක් තියෙන්නේ....