උබලා ඉතින් අපි දෙයක් කිව්වොත් පිලිගන්නෙ නෑනේ. ඔන්න පොහොට්ටුවෙම කෙනෙක් කියන
පොන්න රනිලට උක දීල දීල වෙනස උදාකර ගත්ත රුචිරයත් දුවගෙන ඇවිත්..2020ට දැන් කවුද හොද?? උබලගෙ සනිල් අයියව ජනාධිපති කරගමු එහෙමද??



උබලා ඉතින් අපි දෙයක් කිව්වොත් පිලිගන්නෙ නෑනේ. ඔන්න පොහොට්ටුවෙම කෙනෙක් කියන



ඔය ෆේක් හදාගෙන හැගි හැගි උක දෙන උපුලගෙනුත් ඔය ප්රශනෙම අහන්ඩ ඔනෙ ගෝඨ හොද නැත්තන් කවුද හොද..දීපල්ල බලන්ඩ උත්තර..අපිත් දැනගන්ඩ එපැයි ගෝඨට වඩා හොද කවුද කියල..
e kiyanne anith unta nopenunata ubata penawane. ehenam kiyannako kawda e kena kiyala. apith asai danaganna & hari kenawa pathkaranna eilaga chanden.
විචාර බුද්ධියක් තියෙන උබ අපිට කියල දෙන්ඩ ඔනනෙ 2020 ගැලපෙන 225 අතර නැති 70 ඉදන් නොරැවටු අපේ ගෝඨටත් වඩා හොද අපේක්ශකය කවුද කියල..අනේ අපිට කියල දීපන් නොදන්න කමටනෙ අහන්නෙ..කවුද කවුද ගෝඨට වඩා හොද?????????දෙන මනුස්සය මට කියන්න බෑ , මන් හිතනවා විචාර බුද්ධියක් ඇති ඔබට මේ කිව්ව ටිකත් එක්ක තේරුම් ගන්න මොන වගේ මනුස්සයෙක්ද ඕනේ කියලා. ජන්දේ ලං වෙනකොට මං කියන කට්ටිය නිතර පේන්න ඉදී. හිතල කැමති කෙනෙක්ට දෙන්න . ඔය පොඩි කතිරෙන් තමා 70 අපිට කෙල උනෑඅ ඉතුරු ටිකට මොකද වෙන්නේ කියල තිරණය කරන්නේ ඔබ . තෝරගන්න පහසු වෙන්න ගති ලක්ෂන කිව්වා. කිව්ව ඒවා ඉන්න 225 නෑ ලොවෙත් නෑ .
පොන්න රනිලට උක දීල දීල වෙනස උදාකර ගත්ත රුචිරයත් දුවගෙන ඇවිත්..2020ට දැන් කවුද හොද?? උබලගෙ සනිල් අයියව ජනාධිපති කරගමු එහෙමද??![]()
athatama hoda patanganmak.පාට කණ්ණාඩි ගලවලා මෙයා මොනවද කියන්නේ කියලා බලපල්ලා


eka hoda option ekak api gewanna one poli pramanaya adu weema, godak hoda deyak, eth eka "api nayen nidahas" kiyala minissu hithanawanam eka moda kamak.සනිල් අයියගෙ වෙනසින් රුචිරට වෙලා තියෙන දේ..ලොල්..මදැයි උක දීල දීල ආණ්ඩුවක් ගත්ත දැන් සැපෙයි???මහින්ද
පක්සායි
සිරන්ති
පක්සායි
බැසිල්
පක්සායි
ගෝටා
පක්සායි
චමල්
නාකියි
යුව රාජ්
පක්සායි
චිචි
පක්සායි
යෝ
පක්සායි
විමල්
![]()
දෙන මනුස්සය මට කියන්න බෑ , මන් හිතනවා විචාර බුද්ධියක් ඇති ඔබට මේ කිව්ව ටිකත් එක්ක තේරුම් ගන්න මොන වගේ මනුස්සයෙක්ද ඕනේ කියලා. ජන්දේ ලං වෙනකොට මං කියන කට්ටිය නිතර පේන්න ඉදී. හිතල කැමති කෙනෙක්ට දෙන්න . ඔය පොඩි කතිරෙන් තමා 70 අපිට කෙල උනෑඅ ඉතුරු ටිකට මොකද වෙන්නේ කියල තිරණය කරන්නේ ඔබ . තෝරගන්න පහසු වෙන්න ගති ලක්ෂන කිව්වා. කිව්ව ඒවා ඉන්න 225 නෑ ලොවෙත් නෑ .

සනිල් අයියගෙ වෙනසින් රුචිරට වෙලා තියෙන දේ..ලොල්..මදැයි උක දීල දීල ආණ්ඩුවක් ගත්ත දැන් සැපෙයි???![]()
ane manda uba mona sihiyen mewa kiyanawada kiyala, dan uba kalin kiwwa yathuru hilen owa balana unta nopenunata anith ayata pena kathawak. ehema penawanam kiyapanko machan kawda kiyala. ehema nathuwa uba me jesus wage ekek gana wisthara karala buddiyen therum gannalu. nathi ekekgana apitath wisthara karanna puluwan oita wada hodata, eth api kiyanna one inna ungen kawda kiyala, mata danaganna one oya uba kiyana qualities thiyena chandeta ena kena kawda? uba ehema kenek danna nisane ohoma kiyanne neda? kiyapan balanna kawda kiyala?දෙන මනුස්සය මට කියන්න බෑ , මන් හිතනවා විචාර බුද්ධියක් ඇති ඔබට මේ කිව්ව ටිකත් එක්ක තේරුම් ගන්න මොන වගේ මනුස්සයෙක්ද ඕනේ කියලා. ජන්දේ ලං වෙනකොට මං කියන කට්ටිය නිතර පේන්න ඉදී. හිතල කැමති කෙනෙක්ට දෙන්න . ඔය පොඩි කතිරෙන් තමා 70 අපිට කෙල උනෑඅ ඉතුරු ටිකට මොකද වෙන්නේ කියල තිරණය කරන්නේ ඔබ . තෝරගන්න පහසු වෙන්න ගති ලක්ෂන කිව්වා. කිව්ව ඒවා ඉන්න 225 නෑ ලොවෙත් නෑ .
ඇයි බන් අර මුලු රටම දන්න දක්ශ වියාපාරික අපේ සිද්ධාලේප වෙද මහත්තයත් ඉල්ලුවෙ ජනාධිපතිකමට ..ඒ මනුස්සයගෙ බාම් එක හරි නොගාපු එකෙක් මේසිරිලකේ නැතුව ඇති...එහෙවු මිනිහ්ට උන දේ මතකනෙ..ප්රධාන පක්ශ 2කේ කෙනෙක් මිසක් වෙන ස්වාධීන අපේක්ශකයන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙ නැ..athatama hoda patanganmak.
me wage thawa balaporoththuwak thiyaganna puluwan thawa aya enna one, aniwaryenma mewage aya janadipathiwaraneta enawanam minissunta hithanna, thoraganna option godak enawa. aththatama hodai.
habai me wagema hoda business karana aya deshapalaneta awith una aththadakeema thiyenawa example : Thilanga sumathipala. hoda businesskarayek eth awata passe anith un wagema winasayak kale.
anith eka rate naya gewana kathawa, meya kiyanne naa naya gewanawa kiyala, meya kiyanne dan thiyena naya wena thanakata pass karana eka, ehema karala gewanna wena poliya adu karana eka misak naya gewala iwarakaranawa kiyana eka neme.eka hoda option ekak api gewanna one poli pramanaya adu weema, godak hoda deyak, eth eka "api nayen nidahas" kiyala minissu hithanawanam eka moda kamak.
hari machan ehenam eilaga janadipathi wenna sudusu chande denna sudusu kena kawda?උබලා ඉතින් අපි දෙයක් කිව්වොත් පිලිගන්නෙ නෑනේ. ඔන්න පොහොට්ටුවෙම කෙනෙක් කියන කතාවක්![]()
විචාර බුද්ධියක් තියෙන උබ අපිට කියල දෙන්ඩ ඔනනෙ 2020 ගැලපෙන 225 අතර නැති 70 ඉදන් නොරැවටු අපේ ගෝඨටත් වඩා හොද අපේක්ශකය කවුද කියල..අනේ අපිට කියල දීපන් නොදන්න කමටනෙ අහන්නෙ..කවුද කවුද ගෝඨට වඩා හොද?????????
ඇයි බන් අර මුලු රටම දන්න දක්ශ වියාපාරික අපේ සිද්ධාලේප වෙද මහත්තයත් ඉල්ලුවෙ ජනාධිපතිකමට ..ඒ මනුස්සයගෙ බාම් එක හරි නොගාපු එකෙක් මේසිරිලකේ නැතුව ඇති...එහෙවු මිනිහ්ට උන දේ මතකනෙ..ප්රධාන පක්ශ 2කේ කෙනෙක් මිසක් වෙන ස්වාධීන අපේක්ශකයන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙ නැ..
දැන් චන්ද පොලට ගියාමත් යටින් ලියනවද "මට කතිරේ ගහන්න බෑ මේක කියවන චන්දය ගණන් කරන මහතා හරි මහත්මියට තේරෙනවා ඇතිනේ මම මේ කියන්නේ කවුරු ගැනද කියල එයාට මනාපේ දාන්න" කියල.දෙන මනුස්සය මට කියන්න බෑ , මන් හිතනවා විචාර බුද්ධියක් ඇති ඔබට මේ කිව්ව ටිකත් එක්ක තේරුම් ගන්න මොන වගේ මනුස්සයෙක්ද ඕනේ කියලා. ජන්දේ ලං වෙනකොට මං කියන කට්ටිය නිතර පේන්න ඉදී. හිතල කැමති කෙනෙක්ට දෙන්න . ඔය පොඩි කතිරෙන් තමා 70 අපිට කෙල උනෑඅ ඉතුරු ටිකට මොකද වෙන්නේ කියල තිරණය කරන්නේ ඔබ . තෝරගන්න පහසු වෙන්න ගති ලක්ෂන කිව්වා. කිව්ව ඒවා ඉන්න 225 නෑ ලොවෙත් නෑ .
ඉන්න මනුස්සයට දෙන්නත් එපාලු එහෙනං කාටද දෙන්නේ අහපුවම එහෙම දෙන කෙනා කියන්නෙත් නෑ මේක හරිම හතරබීරි කතාවක් නෙව
hari machan ehenam eilaga janadipathi wenna sudusu chande denna sudusu kena kawda?
දැන් චන්ද පොලට ගියාමත් යටින් ලියනවද "මට කතිරේ ගහන්න බෑ මේක කියවන චන්දය ගණන් කරන මහතා හරි මහත්මියට තේරෙනවා ඇතිනේ මම මේ කියන්නේ කවුරු ගැනද කියල එයාට මනාපේ දාන්න" කියල.ඉන්න මනුස්සයට දෙන්නත් එපාලු එහෙනං කාටද දෙන්නේ අහපුවම එහෙම දෙන කෙනා කියන්නෙත් නෑ මේක හරිම හතරබීරි කතාවක් නෙව
![]()
sirawtama mun? mun bn mechchara kal deshapalane inna aya, ko kisima wadak karapu unda me. munta wadak karanna puluwannam danatama unta thibba mathikam, manthrikam walin unta puluwan tharamin sewayak karapu ayada. kisima wadak naa. dinesh oka hama reddatama kaagahana eka witharai, susil pora nikan pathola wage hodakuth naa narakakuth naa. mechchara anduwen waradi wenawa ewata kisi deyak kiyanna yanne naa ohe hitiya. unp un gananak kiyala wadak naane bn, unp kiyanne gon gas labbo set ekak, unp un witharak nemei ara ranilage wiswasabangedi uta support karapu (ranilta pakshawa+vote nokarapu) siyaluma aya horakamata, minissunta kela welahari unta beranna hadapu meeharak.Ubata dan mama nam kiyannama oneda? Paksha athule inna unwa hodata hoyala balapan. Poddak hari hoda charitha innawa.
Menna mata mathak wechcha nam tikak.
Dinesh, susil, vidura, karu jayasuriya, daya, naveen
ane manda uba mona sihiyen mewa kiyanawada kiyala, dan uba kalin kiwwa yathuru hilen owa balana unta nopenunata anith ayata pena kathawak. ehema penawanam kiyapanko machan kawda kiyala. ehema nathuwa uba me jesus wage ekek gana wisthara karala buddiyen therum gannalu. nathi ekekgana apitath wisthara karanna puluwan oita wada hodata, eth api kiyanna one inna ungen kawda kiyala, mata danaganna one oya uba kiyana qualities thiyena chandeta ena kena kawda? uba ehema kenek danna nisane ohoma kiyanne neda? kiyapan balanna kawda kiyala?

ඒක තමයි මාත් ඇහුවෙ අපි ඉතින් උන්ද තරන් උගත් නැති එකේ කියල දෙන්ඩ ඔනනෙ අපිට ගෝඨට වඩා හොද කවුද කියල..ඒවට උත්තර දෙන්නෙ නැ..අර වික්කමසිහ උන්නැගේ සවර්ධනය වගේද දන් නැ..ඇහැට නොපෙනෙන අපේක්ශකයෙක් වගේ ආවොත් 2020ට ලොල්.. කල්චර් එක වෙනස් වෙන්න ඕනේ තැන ඒකයි. හොර නඩෙකින් එනවද තනියම ඇවිල්ලා දිනනවද. ඒකට රටේ මිනිස්සු පෙල ගැහෙනව මිසක් . දේසපාලකය රටේ මිනිස්සු පෙල ගස්සල තමා අපිට කෙල වෙලා තියෙන්නේ



