2020 අපි පටන් ගත්තා!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලා ඉතින් අපි දෙයක් කිව්වොත් පිලිගන්නෙ නෑනේ. ඔන්න පොහොට්ටුවෙම කෙනෙක් කියන

    පොන්න රනිලට උක දීල දීල වෙනස උදාකර ගත්ත රුචිරයත් දුවගෙන ඇවිත්..2020ට දැන් කවුද හොද?? උබලගෙ සනිල් අයියව ජනාධිපති කරගමු එහෙමද??:lol::lol::lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    :yes::yes: ඔය ෆේක් හදාගෙන හැගි හැගි උක දෙන උපුලගෙනුත් ඔය ප්‍රශනෙම අහන්ඩ ඔනෙ ගෝඨ හොද නැත්තන් කවුද හොද..දීපල්ල බලන්ඩ උත්තර..අපිත් දැනගන්ඩ එපැයි ගෝඨට වඩා හොද කවුද කියල..

    e kiyanne anith unta nopenunata ubata penawane. ehenam kiyannako kawda e kena kiyala. apith asai danaganna & hari kenawa pathkaranna eilaga chanden.

    දෙන මනුස්සය මට කියන්න බෑ , මන් හිතනවා විචාර බුද්ධියක් ඇති ඔබට මේ කිව්ව ටිකත් එක්ක තේරුම් ගන්න මොන වගේ මනුස්සයෙක්ද ඕනේ කියලා. ජන්දේ ලං වෙනකොට මං කියන කට්ටිය නිතර පේන්න ඉදී. හිතල කැමති කෙනෙක්ට දෙන්න . ඔය පොඩි කතිරෙන් තමා 70 අපිට කෙල උනෑඅ ඉතුරු ටිකට මොකද වෙන්නේ කියල තිරණය කරන්නේ ඔබ . තෝරගන්න පහසු වෙන්න ගති ලක්ෂන කිව්වා. කිව්ව ඒවා ඉන්න 225 නෑ ලොවෙත් නෑ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙන මනුස්සය මට කියන්න බෑ , මන් හිතනවා විචාර බුද්ධියක් ඇති ඔබට මේ කිව්ව ටිකත් එක්ක තේරුම් ගන්න මොන වගේ මනුස්සයෙක්ද ඕනේ කියලා. ජන්දේ ලං වෙනකොට මං කියන කට්ටිය නිතර පේන්න ඉදී. හිතල කැමති කෙනෙක්ට දෙන්න . ඔය පොඩි කතිරෙන් තමා 70 අපිට කෙල උනෑඅ ඉතුරු ටිකට මොකද වෙන්නේ කියල තිරණය කරන්නේ ඔබ . තෝරගන්න පහසු වෙන්න ගති ලක්ෂන කිව්වා. කිව්ව ඒවා ඉන්න 225 නෑ ලොවෙත් නෑ .
    විචාර බුද්ධියක් තියෙන උබ අපිට කියල දෙන්ඩ ඔනනෙ 2020 ගැලපෙන 225 අතර නැති 70 ඉදන් නොරැවටු අපේ ගෝඨටත් වඩා හොද අපේක්ශකය කවුද කියල..අනේ අපිට කියල දීපන් නොදන්න කමටනෙ අහන්නෙ..කවුද කවුද ගෝඨට වඩා හොද?????????
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    පොන්න රනිලට උක දීල දීල වෙනස උදාකර ගත්ත රුචිරයත් දුවගෙන ඇවිත්..2020ට දැන් කවුද හොද?? උබලගෙ සනිල් අයියව ජනාධිපති කරගමු එහෙමද??:lol::lol::lol:

    මහින්ද
    පක්සායි

    සිරන්ති
    පක්සායි

    බැසිල්
    පක්සායි

    ගෝටා
    පක්සායි

    චමල්
    නාකියි

    යුව රාජ්
    පක්සායි

    චිචි
    පක්සායි

    යෝ
    පක්සායි

    විමල්

    br8VmgS.png
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පාට කණ්ණාඩි ගලවලා මෙයා මොනවද කියන්නේ කියලා බලපල්ලා

    athatama hoda patanganmak. :yes::yes:
    me wage thawa balaporoththuwak thiyaganna puluwan thawa aya enna one, aniwaryenma mewage aya janadipathiwaraneta enawanam minissunta hithanna, thoraganna option godak enawa. aththatama hodai.

    habai me wagema hoda business karana aya deshapalaneta awith una aththadakeema thiyenawa example : Thilanga sumathipala. hoda businesskarayek eth awata passe anith un wagema winasayak kale.

    anith eka rate naya gewana kathawa, meya kiyanne naa naya gewanawa kiyala, meya kiyanne dan thiyena naya wena thanakata pass karana eka, ehema karala gewanna wena poliya adu karana eka misak naya gewala iwarakaranawa kiyana eka neme. :yes: eka hoda option ekak api gewanna one poli pramanaya adu weema, godak hoda deyak, eth eka "api nayen nidahas" kiyala minissu hithanawanam eka moda kamak.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද
    පක්සායි

    සිරන්ති
    පක්සායි

    බැසිල්
    පක්සායි

    ගෝටා
    පක්සායි

    චමල්
    නාකියි

    යුව රාජ්
    පක්සායි

    චිචි
    පක්සායි

    යෝ
    පක්සායි

    විමල්

    br8VmgS.png
    සනිල් අයියගෙ වෙනසින් රුචිරට වෙලා තියෙන දේ..ලොල්..මදැයි උක දීල දීල ආණ්ඩුවක් ගත්ත දැන් සැපෙයි???:rolleyes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    දෙන මනුස්සය මට කියන්න බෑ , මන් හිතනවා විචාර බුද්ධියක් ඇති ඔබට මේ කිව්ව ටිකත් එක්ක තේරුම් ගන්න මොන වගේ මනුස්සයෙක්ද ඕනේ කියලා. ජන්දේ ලං වෙනකොට මං කියන කට්ටිය නිතර පේන්න ඉදී. හිතල කැමති කෙනෙක්ට දෙන්න . ඔය පොඩි කතිරෙන් තමා 70 අපිට කෙල උනෑඅ ඉතුරු ටිකට මොකද වෙන්නේ කියල තිරණය කරන්නේ ඔබ . තෝරගන්න පහසු වෙන්න ගති ලක්ෂන කිව්වා. කිව්ව ඒවා ඉන්න 225 නෑ ලොවෙත් නෑ .

    Dude, why do you care? You have no reason to.
    Just get on with your life. Just saying.:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    සනිල් අයියගෙ වෙනසින් රුචිරට වෙලා තියෙන දේ..ලොල්..මදැයි උක දීල දීල ආණ්ඩුවක් ගත්ත දැන් සැපෙයි???:rolleyes:

    Wimalta denne mona amathyanseda?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දෙන මනුස්සය මට කියන්න බෑ , මන් හිතනවා විචාර බුද්ධියක් ඇති ඔබට මේ කිව්ව ටිකත් එක්ක තේරුම් ගන්න මොන වගේ මනුස්සයෙක්ද ඕනේ කියලා. ජන්දේ ලං වෙනකොට මං කියන කට්ටිය නිතර පේන්න ඉදී. හිතල කැමති කෙනෙක්ට දෙන්න . ඔය පොඩි කතිරෙන් තමා 70 අපිට කෙල උනෑඅ ඉතුරු ටිකට මොකද වෙන්නේ කියල තිරණය කරන්නේ ඔබ . තෝරගන්න පහසු වෙන්න ගති ලක්ෂන කිව්වා. කිව්ව ඒවා ඉන්න 225 නෑ ලොවෙත් නෑ .
    ane manda uba mona sihiyen mewa kiyanawada kiyala, dan uba kalin kiwwa yathuru hilen owa balana unta nopenunata anith ayata pena kathawak. ehema penawanam kiyapanko machan kawda kiyala. ehema nathuwa uba me jesus wage ekek gana wisthara karala buddiyen therum gannalu. nathi ekekgana apitath wisthara karanna puluwan oita wada hodata, eth api kiyanna one inna ungen kawda kiyala, mata danaganna one oya uba kiyana qualities thiyena chandeta ena kena kawda? uba ehema kenek danna nisane ohoma kiyanne neda? kiyapan balanna kawda kiyala?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    athatama hoda patanganmak. :yes::yes:
    me wage thawa balaporoththuwak thiyaganna puluwan thawa aya enna one, aniwaryenma mewage aya janadipathiwaraneta enawanam minissunta hithanna, thoraganna option godak enawa. aththatama hodai.

    habai me wagema hoda business karana aya deshapalaneta awith una aththadakeema thiyenawa example : Thilanga sumathipala. hoda businesskarayek eth awata passe anith un wagema winasayak kale.

    anith eka rate naya gewana kathawa, meya kiyanne naa naya gewanawa kiyala, meya kiyanne dan thiyena naya wena thanakata pass karana eka, ehema karala gewanna wena poliya adu karana eka misak naya gewala iwarakaranawa kiyana eka neme. :yes: eka hoda option ekak api gewanna one poli pramanaya adu weema, godak hoda deyak, eth eka "api nayen nidahas" kiyala minissu hithanawanam eka moda kamak.
    ඇයි බන් අර මුලු රටම දන්න දක්ශ වියාපාරික අපේ සිද්ධාලේප වෙද මහත්තයත් ඉල්ලුවෙ ජනාධිපතිකමට ..ඒ මනුස්සයගෙ බාම් එක හරි නොගාපු එකෙක් මේසිරිලකේ නැතුව ඇති...එහෙවු මිනිහ්ට උන දේ මතකනෙ..ප්‍රධාන පක්ශ 2කේ කෙනෙක් මිසක් වෙන ස්වාධීන අපේක්ශකයන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙ නැ..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උබලා ඉතින් අපි දෙයක් කිව්වොත් පිලිගන්නෙ නෑනේ. ඔන්න පොහොට්ටුවෙම කෙනෙක් කියන කතාවක් :lol::lol:
    hari machan ehenam eilaga janadipathi wenna sudusu chande denna sudusu kena kawda?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    විචාර බුද්ධියක් තියෙන උබ අපිට කියල දෙන්ඩ ඔනනෙ 2020 ගැලපෙන 225 අතර නැති 70 ඉදන් නොරැවටු අපේ ගෝඨටත් වඩා හොද අපේක්ශකය කවුද කියල..අනේ අපිට කියල දීපන් නොදන්න කමටනෙ අහන්නෙ..කවුද කවුද ගෝඨට වඩා හොද?????????

    විචාර බුද්ධියක් නැති මනුස්සයෙක්ගෙන් රටට වැඩක් නෑ . උබේ එක චන්දේ ගෝඨම දියන් . ඇමරිකන් කාරයට ට්‍රම්ප් ගේන්න ඔලුවක් තිබ්බට අපේ සමහරක් උනට ඒක නෑ. දැන් හරිද ඔබේ ප්‍රශ්නෙට උත්තරේ. එලකිරියේ ඉන්න විචාර බුද්ධියක් තියන මිනිස්සු ත්‍රෙඩ් එකම කියවල රටේ හැටිත් බලල ඉතිහාසෙත් බලල ගැලපෙන හොදම කෙනාට කතිරේ ගහන්න . අමුතුවෙන් කෙලවෙන්න දෙයක් අපිට නෑ තියෙන්නේ කෙලවෙන එක නතර කරගන්නේ කෝමද , ඒකට හරියන්නේ කවුද තීරනට කරන එක
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    ඇයි බන් අර මුලු රටම දන්න දක්ශ වියාපාරික අපේ සිද්ධාලේප වෙද මහත්තයත් ඉල්ලුවෙ ජනාධිපතිකමට ..ඒ මනුස්සයගෙ බාම් එක හරි නොගාපු එකෙක් මේසිරිලකේ නැතුව ඇති...එහෙවු මිනිහ්ට උන දේ මතකනෙ..ප්‍රධාන පක්ශ 2කේ කෙනෙක් මිසක් වෙන ස්වාධීන අපේක්ශකයන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙ නැ..

    කල්චර් එක වෙනස් වෙන්න ඕනේ තැන ඒකයි. හොර නඩෙකින් එනවද තනියම ඇවිල්ලා දිනනවද. ඒකට රටේ මිනිස්සු පෙල ගැහෙනව මිසක් . දේසපාලකය රටේ මිනිස්සු පෙල ගස්සල තමා අපිට කෙල වෙලා තියෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙන මනුස්සය මට කියන්න බෑ , මන් හිතනවා විචාර බුද්ධියක් ඇති ඔබට මේ කිව්ව ටිකත් එක්ක තේරුම් ගන්න මොන වගේ මනුස්සයෙක්ද ඕනේ කියලා. ජන්දේ ලං වෙනකොට මං කියන කට්ටිය නිතර පේන්න ඉදී. හිතල කැමති කෙනෙක්ට දෙන්න . ඔය පොඩි කතිරෙන් තමා 70 අපිට කෙල උනෑඅ ඉතුරු ටිකට මොකද වෙන්නේ කියල තිරණය කරන්නේ ඔබ . තෝරගන්න පහසු වෙන්න ගති ලක්ෂන කිව්වා. කිව්ව ඒවා ඉන්න 225 නෑ ලොවෙත් නෑ .
    දැන් චන්ද පොලට ගියාමත් යටින් ලියනවද "මට කතිරේ ගහන්න බෑ මේක කියවන චන්දය ගණන් කරන මහතා හරි මහත්මියට තේරෙනවා ඇතිනේ මම මේ කියන්නේ කවුරු ගැනද කියල එයාට මනාපේ දාන්න" කියල. :baffled: ඉන්න මනුස්සයට දෙන්නත් එපාලු එහෙනං කාටද දෙන්නේ අහපුවම එහෙම දෙන කෙනා කියන්නෙත් නෑ මේක හරිම හතරබීරි කතාවක් නෙව :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    hari machan ehenam eilaga janadipathi wenna sudusu chande denna sudusu kena kawda?

    Ubata dan mama nam kiyannama oneda? Paksha athule inna unwa hodata hoyala balapan. Poddak hari hoda charitha innawa.
    Menna mata mathak wechcha nam tikak.
    Dinesh, susil, vidura, karu jayasuriya, daya, naveen
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Mama nam ex Armed forces aya mey post walata ena ekata kemathi na.
    SF ,gota lage pasugiya keruwawa dekka.
    Land and property pahara ganeem ,sudu van, kathakireeme nidasaha dun na.

    Anik patten rising racial and religious extreme mardanaya karanna Ranil My3 wage ewunta ba.
    Sajith kisidu wedakata nathi ekek.

    Gotage kruura ekadi pathi lakshana nathnam salakala baluweki

    Mona unath paksha pata walata bedunu buddimath janaya eelgata kanne kagenda kiyala toragani
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    දැන් චන්ද පොලට ගියාමත් යටින් ලියනවද "මට කතිරේ ගහන්න බෑ මේක කියවන චන්දය ගණන් කරන මහතා හරි මහත්මියට තේරෙනවා ඇතිනේ මම මේ කියන්නේ කවුරු ගැනද කියල එයාට මනාපේ දාන්න" කියල. :baffled: ඉන්න මනුස්සයට දෙන්නත් එපාලු එහෙනං කාටද දෙන්නේ අහපුවම එහෙම දෙන කෙනා කියන්නෙත් නෑ මේක හරිම හතරබීරි කතාවක් නෙව :baffled:

    ගෝඨගේ ත්‍රෙඩ් එකේ වෙන උනව මාකට් කරන්න හොද නෑ. කරන්න ඕනේ ගෝටගේ පට්ටන්දරේ කියලා ගෝඨා මොකාද කියල මිනිස්සුන්ට කියන එක සහ විකල්පයක් තෝර ගන්න කියල දෙන එක. උගන්නල ඉවර උනාම ඒකෙන් ප්‍රශ්න අහල ඔලුව කල්පනා කරල උත්තර ලියනව ඇරෙන්න ගෙඩිය පිටින් උතතර දෙන ක්‍රමයක් නෑ. ඔලුවක් තියෙන්නේ පාවිච්චි කරපල්ලා. කිව්වනේ ඉන්න 225 වැඩක් නෑ ගොන් බූරුවෝ. ඉට වෙනස් මිනිස්සු ජන්ද කාලෙට එයි ප්‍රතිපත්ති එක්ක එදාට මොලේ කල්පනා කරල චන්දේ දාපල්ල
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ubata dan mama nam kiyannama oneda? Paksha athule inna unwa hodata hoyala balapan. Poddak hari hoda charitha innawa.
    Menna mata mathak wechcha nam tikak.
    Dinesh, susil, vidura, karu jayasuriya, daya, naveen
    sirawtama mun? mun bn mechchara kal deshapalane inna aya, ko kisima wadak karapu unda me. munta wadak karanna puluwannam danatama unta thibba mathikam, manthrikam walin unta puluwan tharamin sewayak karapu ayada. kisima wadak naa. dinesh oka hama reddatama kaagahana eka witharai, susil pora nikan pathola wage hodakuth naa narakakuth naa. mechchara anduwen waradi wenawa ewata kisi deyak kiyanna yanne naa ohe hitiya. unp un gananak kiyala wadak naane bn, unp kiyanne gon gas labbo set ekak, unp un witharak nemei ara ranilage wiswasabangedi uta support karapu (ranilta pakshawa+vote nokarapu) siyaluma aya horakamata, minissunta kela welahari unta beranna hadapu meeharak.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane manda uba mona sihiyen mewa kiyanawada kiyala, dan uba kalin kiwwa yathuru hilen owa balana unta nopenunata anith ayata pena kathawak. ehema penawanam kiyapanko machan kawda kiyala. ehema nathuwa uba me jesus wage ekek gana wisthara karala buddiyen therum gannalu. nathi ekekgana apitath wisthara karanna puluwan oita wada hodata, eth api kiyanna one inna ungen kawda kiyala, mata danaganna one oya uba kiyana qualities thiyena chandeta ena kena kawda? uba ehema kenek danna nisane ohoma kiyanne neda? kiyapan balanna kawda kiyala?

    :yes::yes: ඒක තමයි මාත් ඇහුවෙ අපි ඉතින් උන්ද තරන් උගත් නැති එකේ කියල දෙන්ඩ ඔනනෙ අපිට ගෝඨට වඩා හොද කවුද කියල..ඒවට උත්තර දෙන්නෙ නැ..අර වික්කමසිහ උන්නැගේ සවර්ධනය වගේද දන් නැ..ඇහැට නොපෙනෙන අපේක්ශකයෙක් වගේ ආවොත් 2020ට ලොල්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කල්චර් එක වෙනස් වෙන්න ඕනේ තැන ඒකයි. හොර නඩෙකින් එනවද තනියම ඇවිල්ලා දිනනවද. ඒකට රටේ මිනිස්සු පෙල ගැහෙනව මිසක් . දේසපාලකය රටේ මිනිස්සු පෙල ගස්සල තමා අපිට කෙල වෙලා තියෙන්නේ

    ඒක තමයි බන් අහන්නෙ දැන් කී සැරයක් ඇහුවට කවුද දැන් ගෝඨට වඩා හොද..කියපන්කො වටේ යන්නෙ නැතුව..:lol::lol::lol::lol::lol: