2020 අපි පටන් ගත්තා!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ශ්‍රී ලංකා, ගූ ඇන්පී, පොහොට්ටු, වහල් බවින් මිදීමට හොඳම අවස්ථාවයි. 2020දිත් වහල් බවින් මිදෙන්න බැරිවුනොත් සදා අනාතයි

    හත්වලාමේ මේ වහල් බවින් මීදෙන්ඩ කියන්නෙ රනිලගෙ පුස් ඇටේ ලොවන නලිය නේද.. :lol::lol::lol: පට්ට තෙර්ඩ් එක මේක..:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    image_fe1b649e13.jpg
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ ශ්‍රී ලංකා, ගූ ඇන්පී, පොහොට්ටු, වහල් බවින් මිදීමට හොඳම අවස්ථාවයි. 2020දිත් වහල් බවින් මිදෙන්න බැරිවුනොත් සදා අනාතයි

    Ane huke nannane ballo hukai gammane. :lol: Me ponnaya kohomada ban ratak hadanne. Konda pana thiyenna one rata goda ganna..Ekata hakiyawa thiyenne GOTA ta vitarai. Anika ubala apita dan oena GOTA president unama hithaganna bari vidihata tough wenawa. Aniwa ehema wenna one. Nathuwa me apaya sura purayak karanna be.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mahinda kendara anawaki karayonta rawatuna bawa paradinakam danagena hitiye nahane. My3th kaata kaata hari rawatila athi. Babbu newe thamai eth e minissu rawatenawa.
    කෙන්දරකාරයින්ට රැවටෙන එක නං ඉතින් දේශපාලන පරිණත භාවයේ ප්‍රශ්නයක් නෙවේ ඒවා මිනිස්සුන්ගේ තියෙන විස්වාස නෙ. ඒ ගොන්කන් යවන්න බෑ මොන උගතා බුද්ධිමතා උනත් :yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Gota kiyanne vision ekak tiyena talented porak.

    Gota Colombo supiriyatama tiyagana hitiya.

    ude minissu wadata enakota kunu ayn karanawa. welawata enava.

    Kollupitiya, Race course eka. Nugegoda weli park, thalawatugoda kimbulawala junction eka, walking tracks, diyatha uyana, kotuwe floating market, me me okkomatama mulika wune Gota tama

    mudukku ayn karala plats haduwa.

    ithin mehema vision ekak tiyena manushyekuta rata hadanna be kiyanne ay ??
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    Gota kiyanne vision ekak tiyena talented porak.

    Gota Colombo supiriyatama tiyagana hitiya.

    ude minissu wadata enakota kunu ayn karanawa. welawata enava.

    Kollupitiya, Race course eka. Nugegoda weli park, thalawatugoda kimbulawala junction eka, walking tracks, diyatha uyana, kotuwe floating market, me me okkomatama mulika wune Gota tama

    mudukku ayn karala plats haduwa.

    ithin mehema vision ekak tiyena manushyekuta rata hadanna be kiyanne ay ??

    ohoma kiyanne ranilage walla lowana un thama bn...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    කෙන්දරකාරයින්ට රැවටෙන එක නං ඉතින් දේශපාලන පරිණත භාවයේ ප්‍රශ්නයක් නෙවේ ඒවා මිනිස්සුන්ගේ තියෙන විස්වාස නෙ. ඒ ගොන්කන් යවන්න බෑ මොන උගතා බුද්ධිමතා උනත් :yes:

    Kendara karayo witharak newe ban. Rawattapu unge nam serama list karala methana kiyanna tharam danumak na. Ranil royal set ekata rawatila inne. Mahinda ayubowewa sinduwa kiyapu kellata rawtila monawada nokare. My3th kata kata hari rawatila inne. Uba GOT balapu porak neda. Rajek/leader kenek kiyanne pattama metarayak thiyena porak wenna oone. Power eka hambunama joffrey wage i am the king kiyagena watetama orders deela thamanta/ratata inna hama hathurekwama paraddanna ba ban. Hama hathurekma ekama weshayen newe enne. Short term swayan manasika athal walata hodai. Ratakata ohoma ba.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Kendara karayo witharak newe ban. Rawattapu unge nam serama list karala methana kiyanna tharam danumak na. Ranil royal set ekata rawatila inne. Mahinda ayubowewa sinduwa kiyapu kellata rawtila monawada nokare. My3th kata kata hari rawatila inne. Uba GOT balapu porak neda. Rajek/leader kenek kiyanne pattama metarayak thiyena porak wenna oone. Power eka hambunama joffrey wage i am the king kiyagena watetama orders deela thamanta/ratata inna hama hathurekwama paraddanna ba ban. Hama hathurekma ekama weshayen newe enne. Short term swayan manasika athal walata hodai. Ratakata ohoma ba.
    ඔහොම මේ ෆිල්ම් වල වගේ හෙන මීටරෙන් ඉන්න තනියම ගේම ගහන වටේ උන් ඇහිපිල්ලමක් ගැහුවත් ටක් ගාල මූ මොකාටද එන්නේ කියල දිවසින් පේන සර්වසම්පුර්ණ සුපර්හීරෝ ල හොයන්න වෙන්නේ නෑ පරිණත භාවයයි, අරවයි මේවයි ඔක්කොම තියෙන. මම කලිනුත් කිව වගේ උඹට රනිල්වම තමා ගැලපෙන්නේ මට පේන්නේ වෙන එකෙක්වත් නෑ. අලුතෙන් එන නාගානන්ද වගේ අය ගැන ඉතින් කතා කරන්නම දෙයක් නෑ නෙ මේ කියන විදිහට වටේ ඉන් උන් හපේ විතරක් ඉතුරු කරාවි අත්දැකීම් ඇත්තෙම නෑ නෙ.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    ඉතින් උඹ කියන එක හරි machan,හැබැයි කොච්චර කාලයක් politics කරපු එක වැදගත් නෑනේ.political strategies වලට,ඒක ඉතින් තමන්ගේ හැකියාව.සිරිසේන උදාහරණයට ගනන්,උබ කියන්න පුලුවන් සිරිසේන වැඩ්ඩෙක් කියලා,මම දකින්නේ පොර පබ ගාලක පැටලිල,පොර දගලන්න දගලන්න තව හිර වෙන එක වෙන්නෙ
    අනික ලංකාවේ president වෙන කෙනාට තවම unlimited powers තියෙනවා විශේෂයෙන් බුද්ධි අංශ තොරතුරු පාවිච්චි කළොත්,ලොකු shield එකක් හදාගන්න පුළුවන්,ළඟ ඉන්න හතුරන් වේලාව ලැබුණම කපලා දාන්න පුළුවන්.අනික තමයි ඔය 225 බහුතරයක් political game ගහන්න පුළුවන් උන් නෙමෙයි.ටික දෙනයි එහෙම ඉන්නේ.ගොඩක් වේලාවට raw වගේ පිටරට අයගෙන් තමයි පරිස්සං වෙන්න ඕනෑ.
    ගෝඨාභය ගැන කතා කළොත් එයාට cold war ගැන දැනීමක් තියෙනවා.හරියට බුද්ධි අංශ මෙහෙයවන්න,අනික political පැත්තට මහින්ද,බැසිල්,චමල් ඉන්නවා,
    හැබැයි උබ කියන විදියට නම් set වෙන්නේ බැසිල් වගෙ කෙනෙක.මම නම් පුද්ගලිකව බැසිල්ට කැමති නැහැ නමුත් බැසිල් කියන්නේ දක්ශයෙක් politics වල,
     
    Super herola newe. Nayakayek kiyanne anith hamotama wada dura peena kenekta. Uba jathaka katha potha kiyawala thiyenawa nam bodhi sathwa kaale leadership eka dunna hati wisthara karala thiyenawa. Specially apannaka jathakaya hari kiyawanna. Issara raja kale pawa metare hadaganna games gahuwa ban.

    Me deshapalane kiyanne muhude peenana eka wage wadak. Swimming pool eke uda pawenna puluwan kenata. Muhude ralla ekka happenna ba. Ralla ekka happunath lunu wathura eheta oroththu denne na. Ithin ekai field eke inna kenek wenna oona eka kiyala mama kalin idanma kiwwe.

    Ubala hoyanna wenne na gaga kiyanna witharane kamathi. Mama nam 6k kalin kiwwa. Dinesh, susil, vidura, karu jayasuriya, daya, naveen. Othana phottuwe 3k innawa. Munge prathipaththi hodai. Patta meter. Horakam karana ayath newe. Eth ubata me ayawa hari yanne nahane neda? Anna ethana uththare thiyenawa machan

    Experience balanne nathuwa jobs denne nane ban. Ubata kiyanna thiyenneth ara muhude peenanna kathawa thamai. Budhdhi ansha walin 100% cover karanne na. Ehema karannath ba. My3 ta hoda experience+metarayak thiyenawa eth uge personality eka madi nisa uge actions walata eka balapanawa. Basil kiyanne supirima metarak ban. Oya pawlema inna supirima metare thiyenne basilta. Mahinda ehema loku metar karayek newe. Eth ratakata wadak thiyeida horekuge metarayakin?

    Gotage metare api dakkane ban. Champika wage pagara nattek hadapu BBS ekata rawatila thamange wala witharak newei aiyage walath kapagaththu hati. Nikanuth newe BBS ekata lesatama fund karath ekka. Pora hithan inna aththe BBS bokken wada kiyala. Kochchara unath mahindata ooka e dawas wala therila. Mahinda okata wirudhdhath unalu. Oya wage dewal kiyaida ban budhdhi ansha walin. Ithin hitha ganinko gotage metare.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,331
    113
    හඳට කිට්ටුව
    ඉතින් උඹ කියන එක හරි machan,හැබැයි කොච්චර කාලයක් politics කරපු එක වැදගත් නෑනේ.political strategies වලට,ඒක ඉතින් තමන්ගේ හැකියාව.සිරිසේන උදාහරණයට ගනන්,උබ කියන්න පුලුවන් සිරිසේන වැඩ්ඩෙක් කියලා,මම දකින්නේ පොර පබ ගාලක පැටලිල,පොර දගලන්න දගලන්න තව හිර වෙන එක වෙන්නෙ
    අනික ලංකාවේ president වෙන කෙනාට තවම unlimited powers තියෙනවා විශේෂයෙන් බුද්ධි අංශ තොරතුරු පාවිච්චි කළොත්,ලොකු shield එකක් හදාගන්න පුළුවන්,ළඟ ඉන්න හතුරන් වේලාව ලැබුණම කපලා දාන්න පුළුවන්.අනික තමයි ඔය 225 බහුතරයක් political game ගහන්න පුළුවන් උන් නෙමෙයි.ටික දෙනයි එහෙම ඉන්නේ.ගොඩක් වේලාවට raw වගේ පිටරට අයගෙන් තමයි පරිස්සං වෙන්න ඕනෑ.
    ගෝඨාභය ගැන කතා කළොත් එයාට cold war ගැන දැනීමක් තියෙනවා.හරියට බුද්ධි අංශ මෙහෙයවන්න,අනික political පැත්තට මහින්ද,බැසිල්,චමල් ඉන්නවා,
    හැබැයි උබ කියන විදියට නම් set වෙන්නේ බැසිල් වගෙ කෙනෙක.මම නම් පුද්ගලිකව බැසිල්ට කැමති නැහැ නමුත් බැසිල් කියන්නේ දක්ශයෙක් politics වල,

    Sira kathawa machan, 100% agreed
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    LOKU DEYAK WENNA THAWA TIKAK RATA NAYA KARAI BADU TIKAK WADI KARAI OKA THAMAI WENNE MOKA AWATH .

    MATA THIYENA AWLA MUN EKEKWATH KATHA KARANNA NE RATE MONAWA HARI NISHPADANAYA KARANNA WAGE DEWAL . HAMA EKAMA PITARATA AYOJAKAYO HIGA KANAWA ARENNA KARANA DEYAK PENENNE NA. RATE MOKUTH NISHPADANAYA KARANNATHUWASANWARDHANAYA KARANA KIYANA EKA THANIKARA BORUWAK MATA THERENA WIDIYATA
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් උඹ කියන එක හරි machan,හැබැයි කොච්චර කාලයක් politics කරපු එක වැදගත් නෑනේ.political strategies වලට,ඒක ඉතින් තමන්ගේ හැකියාව.සිරිසේන උදාහරණයට ගනන්,උබ කියන්න පුලුවන් සිරිසේන වැඩ්ඩෙක් කියලා,මම දකින්නේ පොර පබ ගාලක පැටලිල,පොර දගලන්න දගලන්න තව හිර වෙන එක වෙන්නෙ
    අනික ලංකාවේ president වෙන කෙනාට තවම unlimited powers තියෙනවා විශේෂයෙන් බුද්ධි අංශ තොරතුරු පාවිච්චි කළොත්,ලොකු shield එකක් හදාගන්න පුළුවන්,ළඟ ඉන්න හතුරන් වේලාව ලැබුණම කපලා දාන්න පුළුවන්.අනික තමයි ඔය 225 බහුතරයක් political game ගහන්න පුළුවන් උන් නෙමෙයි.ටික දෙනයි එහෙම ඉන්නේ.ගොඩක් වේලාවට raw වගේ පිටරට අයගෙන් තමයි පරිස්සං වෙන්න ඕනෑ.
    ගෝඨාභය ගැන කතා කළොත් එයාට cold war ගැන දැනීමක් තියෙනවා.හරියට බුද්ධි අංශ මෙහෙයවන්න,අනික political පැත්තට මහින්ද,බැසිල්,චමල් ඉන්නවා,
    හැබැයි උබ කියන විදියට නම් set වෙන්නේ බැසිල් වගෙ කෙනෙක.මම නම් පුද්ගලිකව බැසිල්ට කැමති නැහැ නමුත් බැසිල් කියන්නේ දක්ශයෙක් politics වල,

    ගෝටා සහ මෛත්‍රී ගැන කතාව හරියට හරි.
    බැසිල් ගැන කතාවට කියන්න තියෙන්නේ "බැසිල් කියන්නේ පොලිටිකල් ගේම් කාරයෙක් මිසක පොලිටිශියන් කෙනෙක් නෙවෙයි"
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Super herola newe. Nayakayek kiyanne anith hamotama wada dura peena kenekta. Uba jathaka katha potha kiyawala thiyenawa nam bodhi sathwa kaale leadership eka dunna hati wisthara karala thiyenawa. Specially apannaka jathakaya hari kiyawanna. Issara raja kale pawa metare hadaganna games gahuwa ban.

    Me deshapalane kiyanne muhude peenana eka wage wadak. Swimming pool eke uda pawenna puluwan kenata. Muhude ralla ekka happenna ba. Ralla ekka happunath lunu wathura eheta oroththu denne na. Ithin ekai field eke inna kenek wenna oona eka kiyala mama kalin idanma kiwwe.

    Ubala hoyanna wenne na gaga kiyanna witharane kamathi. Mama nam 6k kalin kiwwa. Dinesh, susil, vidura, karu jayasuriya, daya, naveen. Othana phottuwe 3k innawa. Munge prathipaththi hodai. Patta meter. Horakam karana ayath newe. Eth ubata me ayawa hari yanne nahane neda? Anna ethana uththare thiyenawa machan

    මට හරියන්නේ නෑ නෙවෙයි බන් උන් චන්දෙට ඉල්ලන්නේ නෑ. 'Dinesh, susil, vidura, karu jayasuriya, daya, naveen" මේ අයගෙන් කී දෙනෙක් 2020 ඉල්ලනව කියල තියෙනවද එකෙක්නෙක්වත් නෑ නෙ. ඉතින් එහෙනං ඉල්ලන්නේ නැති අයගේ නම් ටිකක් දිහා බලාගෙන ඉඳල චන්දෙ දවසට උඹ මොකද්ද කරන්න හිතන් ඉන්නේ නම අතින් ලියල කතිරයක් ගහල එන්න තමා වෙන්නේ. දැනට ඉල්ලනව කියල පේන්න ඉන්නේ රනිල්, මයිත්‍රී, ගෝඨාභය විතරයි ප්‍රධාන අපේක්ෂකයෝ. ඉතින් ඒ තුන්දෙනා දිහා බලල තමා අපි මෙයා හොඳයි කියන්නේ. නැතුව මේ ලංකාවේ ඉන්න කෝටි දෙකක් ජනගහනෙන් ඉන්න හොඳම මීටරේ හොඳම සුදුස්සා ගෝඨාභය කියල කවුරුත් කියන්නේ නෑ ඊට වඩා වැඩකාරයෝ ඕනේ තරං ඇති. නවීන් විදුර ආවොත් මාත් දෙනවා තව පාරට බැස්සත් පේමන්ට් එකෙන් උනත් හොයාගන්න පුළුවන් හොඳ දැක්මක් තියෙන මිනිස්සු. ඉතින් උන් චන්දෙට ඉල්ලන්නේ නැත්තන් මොකද කරන්නේ ජනාධිපති තෝරන්නේ ඉල්ලන අපේක්ෂකයෝ අතරින් මිසක් ලංකාවේ ඉන්න හැට හුට හමාරක් අතරින් තමන් කැමති කෙනෙක් නෙවෙයි නෙ. මැකෝ ඉස්සරහ ගිනි තියාගත්තත් ඒ මිනිස්සු ජනාධිපති කරවන්න බෑ ඉල්ලන්නේ නැත්තන්.

    ඔය මොන මොන කතා කියල ඇත්ත ප්‍රශ්නේ මගඇරියත් අන්තිමට චන්දෙ දවසට එන ප්‍රශ්නේ හරි සරලයි. උඹ කැමති රනිල් ජනාධිපති වෙනවටද, ගෝඨාභය ජනාධිපති වෙනවටද. රනිල් වෙන කාට අපේක්ෂකකම පූජා කරොත් හරි ආයෙත් පොදු අපේක්ෂකයෙක් වගේ ආවොත් මිසක් ඕක වෙනස් වෙන්නේ නෑ. ඉතින් ඒ තත්වේ බලල ඊට අනුව කතා කරනවා මිසක් නොවෙන දේවල් ගැන කියල වැඩක් නෑ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ ශ්‍රී ලංකා, ගූ ඇන්පී, පොහොට්ටු, වහල් බවින් මිදීමට හොඳම අවස්ථාවයි. 2020දිත් වහල් බවින් මිදෙන්න බැරිවුනොත් සදා අනාතයි

    මූ මෙච්චර කාලෙකට රට වෙනුවෙන් කරපු දෙයක් කියපන්. චන්දෙ ඉල්ලන්නම ඕනෙද රටට දෙයක් කරන්න. මුන් එන්නේ මුන්ගේ බිස්නස් තව ගොඩ දාගන්න.. :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝටා සහ මෛත්‍රී ගැන කතාව හරියට හරි.
    බැසිල් ගැන කතාවට කියන්න තියෙන්නේ "බැසිල් කියන්නේ පොලිටිකල් ගේම් කාරයෙක් මිසක පොලිටිශියන් කෙනෙක් නෙවෙයි"

    අහ් උපුලො ෆේක් එක අමතක උනාද ..ලැජ්ජයි මිනිහො උබ ගැන නම්..ඔච්චරටම කොන්ද පන නැතුව ඇති කියලනම් හිතුවෙ නැ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මට හරියන්නේ නෑ නෙවෙයි බන් උන් චන්දෙට ඉල්ලන්නේ නෑ. 'Dinesh, susil, vidura, karu jayasuriya, daya, naveen" මේ අයගෙන් කී දෙනෙක් 2020 ඉල්ලනව කියල තියෙනවද එකෙක්නෙක්වත් නෑ නෙ. ඉතින් එහෙනං ඉල්ලන්නේ නැති අයගේ නම් ටිකක් දිහා බලාගෙන ඉඳල චන්දෙ දවසට උඹ මොකද්ද කරන්න හිතන් ඉන්නේ නම අතින් ලියල කතිරයක් ගහල එන්න තමා වෙන්නේ. දැනට ඉල්ලනව කියල පේන්න ඉන්නේ රනිල්, මයිත්‍රී, ගෝඨාභය විතරයි ප්‍රධාන අපේක්ෂකයෝ. ඉතින් ඒ තුන්දෙනා දිහා බලල තමා අපි මෙයා හොඳයි කියන්නේ. නැතුව මේ ලංකාවේ ඉන්න කෝටි දෙකක් ජනගහනෙන් ඉන්න හොඳම මීටරේ හොඳම සුදුස්සා ගෝඨාභය කියල කවුරුත් කියන්නේ නෑ ඊට වඩා වැඩකාරයෝ ඕනේ තරං ඇති. නවීන් විදුර ආවොත් මාත් දෙනවා තව පාරට බැස්සත් පේමන්ට් එකෙන් උනත් හොයාගන්න පුළුවන් හොඳ දැක්මක් තියෙන මිනිස්සු. ඉතින් උන් චන්දෙට ඉල්ලන්නේ නැත්තන් මොකද කරන්නේ ජනාධිපති තෝරන්නේ ඉල්ලන අපේක්ෂකයෝ අතරින් මිසක් ලංකාවේ ඉන්න හැට හුට හමාරක් අතරින් තමන් කැමති කෙනෙක් නෙවෙයි නෙ. මැකෝ ඉස්සරහ ගිනි තියාගත්තත් ඒ මිනිස්සු ජනාධිපති කරවන්න බෑ ඉල්ලන්නේ නැත්තන්.

    ඔය මොන මොන කතා කියල ඇත්ත ප්‍රශ්නේ මගඇරියත් අන්තිමට චන්දෙ දවසට එන ප්‍රශ්නේ හරි සරලයි. උඹ කැමති රනිල් ජනාධිපති වෙනවටද, ගෝඨාභය ජනාධිපති වෙනවටද. රනිල් වෙන කාට අපේක්ෂකකම පූජා කරොත් හරි ආයෙත් පොදු අපේක්ෂකයෙක් වගේ ආවොත් මිසක් ඕක වෙනස් වෙන්නේ නෑ. ඉතින් ඒ තත්වේ බලල ඊට අනුව කතා කරනවා මිසක් නොවෙන දේවල් ගැන කියල වැඩක් නෑ.

    Mama nam oya dennama janadipathi wenawata kamathi na. Mokada dennata awama sudusukam wath nathi nisa. Ara nam kiyapu set eken goda denek ehema illana target karala wada karana aya. Eth unge paksha wala anith nayakayongen kisi sup ekak na. Udata enna denne na. Minissuth apathayinta wahal kam karanna asawa misak. Ara wage top badu udata genna kisi unanduwak na.E minissunta kisi sup ekak denne na. Pohottuwe un rajapaksha le gawichcha unwa hoyanawa 2020 wahal kam karanna. Unp karayo ranilge royal set eke kenekwa hoyanawa 2020 wahal kam karanna. Dinesh, vidura, karu jayasuriya, daya kiyana hathara dena janadipathi agamathi unama adinna adum pawa mahagena inna aya. Eka ithin danno danithi. Daya, karu denna 2015 podu apekshakaya wennath hadapu dennek eth unge pakshe athule nayakayo wisheshayenma ranil unta udata enna ida deela thibbe na.