2020 අපි පටන් ගත්තා!

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Mamath UNP dunne 2015. Hutanwa genna henama gemak dunna real life eketh.

    But 2020 #Gotabaya
    Ape rate unwa hurathal karala wadak ne. Government thanakata wadak karaganna giyoth unge ganan balanna one, bas Gamunula unta one one vidihata natanawa,Padeniyala unta one one vidihata natanawa. Ape unta Hadunkuuru Kapuru gilala hadiyan kiwwata hadenne ne. Pukata pollak aran dekak gahala barinam natana ubta Sudu van ekak ewala hari me rata hadanna puluwan ekai inne e Rohan Pallewaththawath , Nagananda Kodithuwakkuwath nemei one and only GotaBaya Rajapaksha vitharai.

    හරියට හරි බන්. මාත් 2015 ජනවාරි 08 හුටන්ට දුන්නෙ. මහ මැතිවරනේදී යුඇන්පී එකට දුන්නෙ. හොදම එකෙන් රැවටුනා. :sorry::sorry: මුන් දෙගොල්ලෝ ටික කාලයක් ආණ්ඩු කරද්දී තමා තේරුනේ කරපු ගොන් වැඩේ :no::no: ආයෙත් නම් මලාට මුන්ට දෙන්නෙ නෑ. පෙබරවාරි 10 ගැහුවා පොහොට්ටුවට. 2020දිත් ගෝට විතරම තමා. උබ කියනවා වගේ අපේ ලංකාවට වෙන රටවල තියන ප්‍රජාතන්ත්‍රවාදේ හරියන්නේ නෑ. හොදින් නැත්නම් නරකින් හරියට වැඩේ කරන එකෙක් තමා ඕනෙ. එකට හරියන්නෙ ඉතින් ගෝට තමා. :yes::yes:
     
    • Like
    Reactions: Puzhi

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    LazyLizard:23201186 said:
    ගෝඨාභය ඇවිල්ලා හෙන ආදර්ශමත් නිහතමානි ගුණගරුක විනීත සුනීත අප්පච්චි කෙනෙක් නං වෙන එකක් නෑ :yes: ඒත් කමක් නෑ එහෙම සුවිනීත ලාලිනි ලා ඕනේ නෑ අපිට :yes:

    බොලඳ ඩයල් වලට මේ රට හදන්න බෑ බන්

    "Power resides where men believe it resides" Varys from GOT
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    ගෝඨාභය ඇවිල්ලා හෙන ආදර්ශමත් නිහතමානි ගුණගරුක විනීත සුනීත අප්පච්චි කෙනෙක් නං වෙන එකක් නෑ :yes: ඒත් කමක් නෑ එහෙම සුවිනීත ලාලිනි ලා ඕනේ නෑ අපිට දැන් ඉන්න එක්කෙනා පේනවනේ :P කෙලින් වැඩ කරන එක්කෙනෙක් තමා ඕනේ :yes:
    අර බැසිල්, නාමල් වැඩිය ගාව ගන් නැතුව ඉන්නවා නම් ගොඩක් හොදයි
    :yes::yes::yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Gota 2020 enawa kiyala thama kiyala naneda bn. Eye news waladith ahuwama kiwwe MR kiyanakan enawada nadda kiyala sure naa kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරියට හරි බන්. මාත් 2015 ජනවාරි 08 හුටන්ට දුන්නෙ. මහ මැතිවරනේදී යුඇන්පී එකට දුන්නෙ. හොදම එකෙන් රැවටුනා. :sorry::sorry: මුන් දෙගොල්ලෝ ටික කාලයක් ආණ්ඩු කරද්දී තමා තේරුනේ කරපු ගොන් වැඩේ :no::no: ආයෙත් නම් මලාට මුන්ට දෙන්නෙ නෑ. පෙබරවාරි 10 ගැහුවා පොහොට්ටුවට. 2020දිත් ගෝට විතරම තමා. උබ කියනවා වගේ අපේ ලංකාවට වෙන රටවල තියන ප්‍රජාතන්ත්‍රවාදේ හරියන්නේ නෑ. හොදින් නැත්නම් නරකින් හරියට වැඩේ කරන එකෙක් තමා ඕනෙ. එකට හරියන්නෙ ඉතින් ගෝට තමා. :yes::yes:

    :yes::yes: ඕකනෙ මම ඒ කාලෙ ඉදන්ම කියුවෙ...සීහලු හදන්ඩ නම් නලෝල හරි යන්නෙ නැ කියල...නලෝල හරි යනවනම් දැන් උපරිමේට හැදෙන්ඩ ඔනෙ රට...රටට දැනෙනෙ යමක් උනේ ප්‍රේමදාස සහ මහින්ද යුග වල විතරයි...දෙන්නම කෙලින් වැඩකරපු නායකයො දෙන්නෙක්...ආන්න ඒ වගේ නායකත්වයක් තමයි 2020ට ඔනෙ..
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    :yes::yes: ඕකනෙ මම ඒ කාලෙ ඉදන්ම කියුවෙ...සීහලු හදන්ඩ නම් නලෝල හරි යන්නෙ නැ කියල...නලෝල හරි යනවනම් දැන් උපරිමේට හැදෙන්ඩ ඔනෙ රට...රටට දැනෙනෙ යමක් උනේ ප්‍රේමදාස සහ මහින්ද යුග වල විතරයි...දෙන්නම කෙලින් වැඩකරපු නායකයො දෙන්නෙක්...ආන්න ඒ වගේ නායකත්වයක් තමයි 2020ට ඔනෙ..

    :yes::yes::yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    Indika Buddika:23201231 said:
    Gota 2020 enawa kiyala thama kiyala naneda bn. Eye news waladith ahuwama kiwwe MR kiyanakan enawada nadda kiyala sure naa kiyala

    ඔව් ඔය නැති ගැටුම් හදලා බොරු ප්‍රශ්න පෙන්නලා හොඳටම අවුල් වෙලා වගේ පෙන්නන එක උපායක් අවශ්‍ය වෙලාවට එළියට එයි
     
    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    ali madiwat koti! iguru di miris gatha wage thama! araya awoth rata hadai meya awoth rata hadai kiyala balan inna janathawata hamadama hulan bn! dan nam oya eka deshapalakayek watha wadak na! okkama kamba horu! rata goda ganna widhi ha unta wadak na bn! rata ohoma thibboth thama e gollonta ona sellam daanda puluwan!

    kaapu bath piganema renne natuwa midule walak wath kapan reepan. gon haraka. prashneta wisadumak deepan.
     
    • Like
    Reactions: yaan

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ගෝඨාභය ඇවිල්ලා හෙන ආදර්ශමත් නිහතමානි ගුණගරුක විනීත සුනීත අප්පච්චි කෙනෙක් නං වෙන එකක් නෑ :yes: ඒත් කමක් නෑ එහෙම සුවිනීත ලාලිනි ලා ඕනේ නෑ අපිට දැන් ඉන්න එක්කෙනා පේනවනේ :P කෙලින් වැඩ කරන එක්කෙනෙක් තමා ඕනේ :yes:

    Nimal Lansata gema denna set eka yawwe Gota. Koheda Appachchi Helukoptaren bahala avith Lansawa bada gaththane.

    Tawa Malaka Silvawa maranna Major Thissawa ODEL eka gawata ewwe Gota. Karumeta ekath une ne. Gota awoth sellan ne aniwa. Mamath media wala kaa gagaha natuwoth matath aniwa shot eka labenawa sudu van ride ekak. But Moda Sinhalu hatiyaya api ubalawa hadanna dadabbara appachchi kenek tamai aniwa one. :yes::yes: Hambayo unath natanawa wadi. Gota enawata Thambi tikai Drmallu tikai bayath oya nisai.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හරියට හරි බන්. මාත් 2015 ජනවාරි 08 හුටන්ට දුන්නෙ. මහ මැතිවරනේදී යුඇන්පී එකට දුන්නෙ. හොදම එකෙන් රැවටුනා. :sorry::sorry: මුන් දෙගොල්ලෝ ටික කාලයක් ආණ්ඩු කරද්දී තමා තේරුනේ කරපු ගොන් වැඩේ :no::no: ආයෙත් නම් මලාට මුන්ට දෙන්නෙ නෑ. පෙබරවාරි 10 ගැහුවා පොහොට්ටුවට. 2020දිත් ගෝට විතරම තමා. උබ කියනවා වගේ අපේ ලංකාවට වෙන රටවල තියන ප්‍රජාතන්ත්‍රවාදේ හරියන්නේ නෑ. හොදින් නැත්නම් නරකින් හරියට වැඩේ කරන එකෙක් තමා ඕනෙ. එකට හරියන්නෙ ඉතින් ගෝට තමා. :yes::yes:

    :yes::yes: Mama nam aye marenakan UNP ekata nam dennw ne. Para hathi kare. :angry::angry::angry: Prajathanthre ballata giyaden. Social media okkoma block karala hari me rata vinayak athuwa, pathala mankolla kam nathiwa, anawashya pelapali strike nathiwa hadanna puluwan nam GOTA vitarai only hope.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොලඳ ඩයල් වලට මේ රට හදන්න බෑ බන්

    "Power resides where men believe it resides" Varys from GOT
    එදාවේල මොනවහරි ගැටගහගෙන යන්න නං එහෙම කෙනෙක් හොඳා :yes: දැන් යනව වගේ. ඒ ක්‍රමේට දැන් අවුරුදු පහක් දිව්වනේ මේ ක්‍රමේටත් දුවල බලමුකෝ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර බැසිල්, නාමල් වැඩිය ගාව ගන් නැතුව ඉන්නවා නම් ගොඩක් හොදයි
    :yes::yes::yes:
    එහෙම නාමල්ලා බැසිල්ලා නැති සීයට සීයක් සුපිරිසිදු පාලනයක් එන්නේනං නැතිවෙයි :yes: හැබයි තාත්තාගෙන් පුතාට හම්බෙච්ච සැලකිල්ල බාප්පාගෙන් නං හම්බෙන එකක් නෑ
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :yes::yes: ඕකනෙ මම ඒ කාලෙ ඉදන්ම කියුවෙ...සීහලු හදන්ඩ නම් නලෝල හරි යන්නෙ නැ කියල...නලෝල හරි යනවනම් දැන් උපරිමේට හැදෙන්ඩ ඔනෙ රට...රටට දැනෙනෙ යමක් උනේ ප්‍රේමදාස සහ මහින්ද යුග වල විතරයි...දෙන්නම කෙලින් වැඩකරපු නායකයො දෙන්නෙක්...ආන්න ඒ වගේ නායකත්වයක් තමයි 2020ට ඔනෙ..

    Horu ekathu karan Andu pihitala habai wadak ne ban. Gotabaya kelin wada karavi kiyala hithanawa nathnam Jonstanla, SB la , Thilangala, Keheluyala, Rohithala redda palle gahan andu pihituwagaththoth wadak wenne ne ban.
     
    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    එහෙම නාමල්ලා බැසිල්ලා නැති සීයට සීයක් සුපිරිසිදු පාලනයක් එන්නේනං නැතිවෙයි :yes: හැබයි තාත්තාගෙන් පුතාට හම්බෙච්ච සැලකිල්ල බාප්පාගෙන් නං හම්බෙන එකක් නෑ

    අනේ නිකං දවල් හීන බලන්නැතුව හිටපං. උබල වගේ උන් තමයි මුහුද හත් ගව්වක් දුර තියෙද්දි අමුඩ ගහන මිනිස්සු. නැතිවෙයි, ඇතිවෙයි, ගනියි, දෙයි කිය කිය ඉන්න විතරයි උබල දන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Nimal Lansata gema denna set eka yawwe Gota. Koheda Appachchi Helukoptaren bahala avith Lansawa bada gaththane.

    Tawa Malaka Silvawa maranna Major Thissawa ODEL eka gawata ewwe Gota. Karumeta ekath une ne. Gota awoth sellan ne aniwa. Mamath media wala kaa gagaha natuwoth matath aniwa shot eka labenawa sudu van ride ekak. But Moda Sinhalu hatiyaya api ubalawa hadanna dadabbara appachchi kenek tamai aniwa one. :yes::yes: Hambayo unath natanawa wadi. Gota enawata Thambi tikai Drmallu tikai bayath oya nisai.
    ළමයි හුරතල් කරන අප්පච්චි කෙනෙක් හිටියා :yes: ළමයින්ට විහිලු කරන අප්පච්චි කෙනෙක් දැන් ඉන්නවා :D දෙකක් දීලා හදන එකෙක්නෙකුත් දාල බලමුකෝ මොකෝ වෙන්නේ කියල :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ නිකං දවල් හීන බලන්නැතුව හිටපං. උබල වගේ උන් තමයි මුහුද හත් ගව්වක් දුර තියෙද්දි අමුඩ ගහන මිනිස්සු. නැතිවෙයි, ඇතිවෙයි, ගනියි, දෙයි කිය කිය ඉන්න විතරයි උබල දන්නෙ.
    ඇයි උඹට දිවස් තියෙනවද අනාගතේ බලන්න වෙන දේවල් දැන්ම කියන්න :eek: අපිට නං නෑ ඒ හින්ද අනාගත කාලෙන් තමා අපි කියන ඒවා කියන්නේ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ළමයි හුරතල් කරන අප්පච්චි කෙනෙක් හිටියා :yes: ළමයින්ට විහිලු කරන අප්පච්චි කෙනෙක් දැන් ඉන්නවා :D දෙකක් දීලා හදන එකෙක්නෙකුත් දාල බලමුකෝ මොකෝ වෙන්නේ කියල :P

    Aniwa :cool::cool:
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    ළමයි හුරතල් කරන අප්පච්චි කෙනෙක් හිටියා :yes: ළමයින්ට විහිලු කරන අප්පච්චි කෙනෙක් දැන් ඉන්නවා :D දෙකක් දීලා හදන එකෙක්නෙකුත් දාල බලමුකෝ මොකෝ වෙන්නේ කියල :P

    දෙකක් දීලා හදන අප්පච්චි ගෝටා 2020

    දැන් තියන තත්ත්වෙත් එක්ක චන්ද ප්‍රචාරණයට මාරු වැකිය :rofl::rofl: