මහ මැතිවරණයට ඇත්තේ ඉතා සුලු දින ගනණක් , ඔබේ දැක්ම කුමන පාර්ශවයකටද ?
කමෙන්ට් එකක් දාල / බුම්ප් එකක් කරලා 5 වෙනිදා උදේ 7 වෙනකම් ත්රෙඩ් එක අදිමු

මහ ජෙප්පො මේපාර තමා පරිප්පු කන්නේ.
ජනාධිපතිවරනෙදි තමන්ගේ පක්ශෙ එකා ජනාධිපති වෙන්න ජන්දේ ඉල්ලනකොට ලැබුනේ 3% යි. ඒක පාර්ලිමේන්තු මැතිවරනේ වෙනස් වෙන්න විදිහක් නෑ. අඩු උනොත් මිසක්. මොකද තමන්ගේ එකා ජනාධිපතිකරන්න ජෙප්පො ජන්දේ නොදී ඉන්නේ නෑනේ.
ඕක පාර්ලිමෙන්තු මැතිවරනෙදි වැඩි උනොත් තමා මරු වැඩේ වෙන්නේ. එතකොට නිකන්ම මාට්ටු වෙනවා ජෙප්පො ජන්දේ දීලා තියෙන්නේ තමන්ගේ එකා ජනාධිපති කරන්න නෙමෙයි වෙන එකෙක්ට කියලා. ඩීල් එක අතේ මාට්ටු![]()