2020 ඔබේ ප්‍රජාත්‍රන්ත්‍රවාදි මනාපය කාටද ?

2020 ඔබේ ප්‍රජාත්‍රන්ත්‍රවාදි මනාපය කාටද ?

  • පොහොට්ටුවට

    Votes: 68 48.6%
  • UNP

    Votes: 3 2.1%
  • සමගි ජන බලවේගය

    Votes: 13 9.3%
  • ජාතික ජන බලවේගය

    Votes: 24 17.1%
  • වෙනත්/ස්වාධීන

    Votes: 14 10.0%
  • දෙමල සංධානය(TNA)/වෙනත් දමිල පක්ශ/දමිල ස්වාධීන

    Votes: 2 1.4%
  • චන්දය දිමෙන් වැලකී සිටිමි/කුරුටු ගායි

    Votes: 14 10.0%
  • මුස්ලිම් පක්ශ/මුස්ලිම් ස්වාධීන

    Votes: 2 1.4%

  • Total voters
    140

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,497
    49,880
    113
    සේදවත්ත
    මහ මැතිවරණයට ඇත්තේ ඉතා සුලු දින ගනණක් , ඔබේ දැක්ම කුමන පාර්ශවයකටද ?

    කමෙන්ට් එකක් දාල / බුම්ප් එකක් කරලා 5 වෙනිදා උදේ 7 වෙනකම් ත්‍රෙඩ් එක අදිමු
     
    • Like
    Reactions: dilann and D_Mad

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මහ ජෙප්පො මේපාර තමා පරිප්පු කන්නේ. :lol:
    ජනාධිපතිවරනෙදි තමන්ගේ පක්ශෙ එකා ජනාධිපති වෙන්න ජන්දේ ඉල්ලනකොට ලැබුනේ 3% යි. ඒක පාර්ලිමේන්තු මැතිවරනේ වෙනස් වෙන්න විදිහක් නෑ. අඩු උනොත් මිසක්. මොකද තමන්ගේ එකා ජනාධිපතිකරන්න ජෙප්පො ජන්දේ නොදී ඉන්නේ නෑනේ.

    ඕක පාර්ලිමෙන්තු මැතිවරනෙදි වැඩි උනොත් තමා මරු වැඩේ වෙන්නේ. එතකොට නිකන්ම මාට්ටු වෙනවා ජෙප්පො ජන්දේ දීලා තියෙන්නේ තමන්ගේ එකා ජනාධිපති කරන්න නෙමෙයි වෙන එකෙක්ට කියලා. ඩීල් එක අතේ මාට්ටු :lol::lol:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399

    නෑ මචන් , ජනාධිපති වරනයකදී රටක මිනිසුන්ගේ චන්ද ප්‍රදාන පක්ෂ අතර දොලයනය වෙනවා, සුළු පක්ෂයට චන්ද වැටෙන සම්බාවිතව ඉතාම අඩුයි (පසුගිය ජනාදිපතිවාරණයේ දී බහුතර ජෙප්පෝ ගෝටා පරාජය කරන්න සජ්ජට දුන්නා ) , ඒ නිසයි 3% වුණේ, මේ වතාවේදී නම් ඊට වැඩිවෙයි කියලයි මට හිතෙන්නේ ( අදහසක් පමණයි, කිසිම පක්ෂයක් සදහා චන්දය ලබාදෙනු නොලැබේ )
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මහ ජෙප්පො මේපාර තමා පරිප්පු කන්නේ. :lol:
    ජනාධිපතිවරනෙදි තමන්ගේ පක්ශෙ එකා ජනාධිපති වෙන්න ජන්දේ ඉල්ලනකොට ලැබුනේ 3% යි. ඒක පාර්ලිමේන්තු මැතිවරනේ වෙනස් වෙන්න විදිහක් නෑ. අඩු උනොත් මිසක්. මොකද තමන්ගේ එකා ජනාධිපතිකරන්න ජෙප්පො ජන්දේ නොදී ඉන්නේ නෑනේ.

    ඕක පාර්ලිමෙන්තු මැතිවරනෙදි වැඩි උනොත් තමා මරු වැඩේ වෙන්නේ. එතකොට නිකන්ම මාට්ටු වෙනවා ජෙප්පො ජන්දේ දීලා තියෙන්නේ තමන්ගේ එකා ජනාධිපති කරන්න නෙමෙයි වෙන එකෙක්ට කියලා. ඩීල් එක අතේ මාට්ටු :lol::lol:

    presidential election eken penne unge base eka.
    parliament election eke oya pawena chanda chuttak wateyi. 3% chuttak wadi wey.
     
    • Like
    Reactions: dilann

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    FB_IMG_1596362476118.jpg

    සජිත් සෑර්ට් 😬😬😬
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,015
    14,396
    113
    වැලිවේරිය
    aurudu 70k thisse ratata wadak kale cww kannangara mahahthaya witari..

    unp hathaha gana kiyanna deyak na neh
    jeppo bus ginithiyala kollonge mola kuruwal karala rata kawa
    swrd bandaranayaka iilam uddeta para kapuwa
    me rata hadanna ba wena ratakata palyan
     
    • Love
    Reactions: Don GasCan