දන්නා එකෙක් කියපන්කො,උබල නිකන් එක එක නම් කියනවා
dinnath me wagema thama rata.




මෙහෙමයි පට්ට ටැලන්ටඩ් හෙන මොරාල් පට්ට මොලයක් තියන එකෙක් උනත් එන්නෙ UNP එකෙන් නම් උගෙන් වැඩක් ගන්න බෑ . ඒක නිසා බොරු කතා වලට කාලෙ නාස්ති කරන්න එපා![]()






මූ දන්නා ලබ්බක් නෑ බං.......
අර අපේ ඩොක්ටර් රොහාන් කියපු එක අද බලලා මූ මේ චුඋන් වෙලා......
මුන්ට මොකා ආවත් අවුලක් නෑ ගෝටා ඇර............
ගෝට ආවොත් මුන්ට හැමන්නලා ගන්නවා කියල මුන් දන්නා නිසා බයවෙලා(R) මුන් ඉන්නේ......
![]()
Mona kiyannada ban ena ekaawoth enne pajatha UNP eken.UNP eken moka awath dinai kiyala uba hithanawada.dinnath me wagema thama rata.
![]()
මූ දන්නා ලබ්බක් නෑ බං.......
අර අපේ ඩොක්ටර් රොහාන් කියපු එක අද බලලා මූ මේ චුඋන් වෙලා......
මම තාම එක බැලුවේ නෑ දෙයියම්පා මොකද chaturaya ගොබ්බයෝන්ව මට දිරවන්නේ නෑ
මුන්ට මොකා ආවත් අවුලක් නෑ ගෝටා ඇර............
ගෝට ආවොත් මුන්ට හැමන්නලා ගන්නවා කියල මුන් දන්නා නිසා බයවෙලා(R) මුන් ඉන්නේ......
![]()
අංකුරය කලින් එළියට ආවොත් ඒක කොළයක් වත් දකින්න ලැබෙන එකක් නැ........
මේ දේශීපාලන මජරයෝ අංකුරය උඩ රීල අංකුරත් කනවා
ඔහොම තමයි නැට්ට උස්සන් කඩේ යනකොට වටේ පිටේ තියෙන හොද කඩ පෙන්නේ නෑ
මෙහෙමයි පට්ට ටැලන්ටඩ් හෙන මොරාල් පට්ට මොලයක් තියන එකෙක් උනත් එන්නෙ UNP එකෙන් නම් උගෙන් වැඩක් ගන්න බෑ . ඒක නිසා බොරු කතා වලට කාලෙ නාස්ති කරන්න එපා![]()
That's what I was thinking too but I doubt if UNP would go for a common candidate again.

. What are they going to say? " We developed the country, blah blah blah"?? ඔහොම තමයි නැට්ට උස්සන් කඩේ යනකොට වටේ පිටේ තියෙන හොද කඩ පෙන්නේ නෑ
යූඇන්පි එකෙන් මහා බඹා ඇවිත් ඉල්ලුවත් මම නම් දෙන්නේ නෑ.... යූඇන්පියට දෙන චන්දය ජාතිය පාවා දෙන චන්දයක් කියල ඉතිහාසය පුරාවටම අපිට පෙන්නලා දීල තියෙනවා....





ඔව් රනිල් බුවා ඉන්නකන් මොකා ආවත් වැඩක් නැ

isis ඝාතන ලයිස්තුවේ මුලින්ම ඉන්න රාජිත සර් තමයි මේ පාර පොදූ අපේක්ෂකයා විදිහට එන්නේ කෝමද ගැම්ම
රාජිත සර් ජනාදිපති උනාම චතුර් සර් තමයි අගමැති වෙන්නේ. තාරුණ්‍යට හෙටක්

ranil buwaa newei ranil ponnaya athulu ponna set ekama sahitha UNP eka..
anith paksha hodai kiyala kiyanneth na![]()
මේ වෙලාවේ චන්දය නොදා ගෙදර ඉන්නත් බෑ.... මේ වෙලාවේ සුලු චන්ද නැති නම් දිනන්න බෑ කියන තර්කය කඩල දාන්න ඕන... යූඇන්පිය ගණන් හදන්නේ මුස්ලිම් චන්ද 99% ක් උන්ට කියල හිතාගෙන... ඒ හින්දම තමයි මොහොමඞ් කියපු ගමන් කටයි පුකයි වහගෙන නිහඩ වෙන්නේ.... ඒ මිථ්‍යාව නැති කරන්න නම් අනිවාර්යයෙන් ම යූඇන්පියට විරුද්ධව චන්ද පාවිච්චි කරන්නම වෙනවා.... ඒක ඔය කාට කාටත් ආදර්ශයක් පාඩමක් වෙයි....

උන් සුළු ජන්ද වලට මාරම පෙරේතයි.