2020 ජනපති අංකුරය

samdissa

Member
Apr 20, 2009
29
3
3
what a shame

Again UNP is trying to find a presidential candidate.
Do you think sangakkara can hold a position like that.if you think in that way Arjuna has more qualification than sanga.
Don't put sangakkara in trouble
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,257
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙහෙමයි පට්ට ටැලන්ටඩ් හෙන මොරාල් පට්ට මොලයක් තියන එකෙක් උනත් එන්නෙ UNP එකෙන් නම් උගෙන් වැඩක් ගන්න බෑ . ඒක නිසා බොරු කතා වලට කාලෙ නාස්ති කරන්න එපා :lol::lol::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි පට්ට ටැලන්ටඩ් හෙන මොරාල් පට්ට මොලයක් තියන එකෙක් උනත් එන්නෙ UNP එකෙන් නම් උගෙන් වැඩක් ගන්න බෑ . ඒක නිසා බොරු කතා වලට කාලෙ නාස්ති කරන්න එපා :lol::lol::lol::lol:

    :yes::yes::yes::yes::yes::yes:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    මූ දන්නා ලබ්බක් නෑ බං.......
    අර අපේ ඩොක්ටර් රොහාන් කියපු එක අද බලලා මූ මේ චුඋන් වෙලා......

    මුන්ට මොකා ආවත් අවුලක් නෑ ගෝටා ඇර............
    ගෝට ආවොත් මුන්ට හැමන්නලා ගන්නවා කියල මුන් දන්නා නිසා බයවෙලා(R) මුන් ඉන්නේ......
    :lol:

    Mona kiyannada ban ena ekaawoth enne pajatha UNP eken.UNP eken moka awath dinai kiyala uba hithanawada.:lol:dinnath me wagema thama rata.:lol:

    balamu ne,thava tika kalayaine,ena eka kiyaine
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    අංකුරය කලින් එළියට ආවොත් ඒක කොළයක් වත් දකින්න ලැබෙන එකක් නැ........
    මේ දේශීපාලන මජරයෝ අංකුරය උඩ රීල අංකුරත් කනවා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    මූ දන්නා ලබ්බක් නෑ බං.......
    අර අපේ ඩොක්ටර් රොහාන් කියපු එක අද බලලා මූ මේ චුඋන් වෙලා......

    මම තාම එක බැලුවේ නෑ දෙයියම්පා මොකද chaturaya ගොබ්බයෝන්ව මට දිරවන්නේ නෑ

    මුන්ට මොකා ආවත් අවුලක් නෑ ගෝටා ඇර............
    ගෝට ආවොත් මුන්ට හැමන්නලා ගන්නවා කියල මුන් දන්නා නිසා බයවෙලා(R) මුන් ඉන්නේ......
    :lol:

    ඔහොම තමයි නැට්ට උස්සන් කඩේ යනකොට වටේ පිටේ තියෙන හොද කඩ පෙන්නේ නෑ
     
    • Haha
    Reactions: allrights

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    අංකුරය කලින් එළියට ආවොත් ඒක කොළයක් වත් දකින්න ලැබෙන එකක් නැ........
    මේ දේශීපාලන මජරයෝ අංකුරය උඩ රීල අංකුරත් කනවා

    ඔව් එක තමයි අවුල මම මේ කියන්නේ මම දන්නා දේ
    වුනොත් හොදයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහොම තමයි නැට්ට උස්සන් කඩේ යනකොට වටේ පිටේ තියෙන හොද කඩ පෙන්නේ නෑ

    අනේ බොල හොරිකඩයෝ.....
    මම kade යනවා නම් යන්නේ කිසිම ලැබ අපේක්ෂාවකින් තොරව.....

    තෝ kade යන්නේ පොනිලගෙයි, මංගලගෙයි මිඩියා යුනිට් එකේ දවස් පඩියට දෙක පුන නිසා.....

    කඩේ නම් අපිට පේනවා හොදට.....
    සමනල බෝඩ් ගහල විකුනන්නේ පනුවෝ ගහපු බදු කියලා අත්දැකීමෙන් දැන් දන්නේ....
     
    • Like
    Reactions: KDH

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    මෙහෙමයි පට්ට ටැලන්ටඩ් හෙන මොරාල් පට්ට මොලයක් තියන එකෙක් උනත් එන්නෙ UNP එකෙන් නම් උගෙන් වැඩක් ගන්න බෑ . ඒක නිසා බොරු කතා වලට කාලෙ නාස්ති කරන්න එපා :lol::lol::lol::lol:

    ඔව් රනිල් බුවා ඉන්නකන් මොකා ආවත් වැඩක් නැ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    යූඇන්පි එකෙන් මහා බඹා ඇවිත් ඉල්ලුවත් මම නම් දෙන්නේ නෑ.... යූඇන්පියට දෙන චන්දය ජාතිය පාවා දෙන චන්දයක් කියල ඉතිහාසය පුරාවටම අපිට පෙන්නලා දීල තියෙනවා....:frown:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ඔහොම තමයි නැට්ට උස්සන් කඩේ යනකොට වටේ පිටේ තියෙන හොද කඩ පෙන්නේ නෑ

    The thing is whoever the next presidential candidate backed by UNP is he will have to deal with failures of the UNP, their promise of an utopia is going to bite their presidential candidate in the arse.

    But no common candidate will be able to win without the support of the diehard UNP voter base.

    It's a "maga hitiyoth tho nasi gedara gyoth ambu nasi" situation
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    යූඇන්පි එකෙන් මහා බඹා ඇවිත් ඉල්ලුවත් මම නම් දෙන්නේ නෑ.... යූඇන්පියට දෙන චන්දය ජාතිය පාවා දෙන චන්දයක් කියල ඉතිහාසය පුරාවටම අපිට පෙන්නලා දීල තියෙනවා....:frown:

    :yes::yes::yes::yes::yes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    ගෝඨා ඇමරිකා පුරවැසි කම අයින් කරගත්තා කියලා අහපු වෙලේ ඉදන්
    විදග්ධ පුක් ශෝධකට

    රෙද්දේ රෙවී ඇත.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    isis ඝාතන ලයිස්තුවේ මුලින්ම ඉන්න රාජිත සර් තමයි මේ පාර පොදූ අපේක්ෂකයා විදිහට එන්නේ කෝමද ගැම්ම

    රාජිත සර් ජනාදිපති උනාම චතුර් සර් තමයි අගමැති වෙන්නේ. තාරුණ්‍යට හෙටක්

    rajitha chandeta illala chathura janadhipathi weyi ehemata buwa ape chathura :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ranil buwaa newei ranil ponnaya athulu ponna set ekama sahitha UNP eka..

    anith paksha hodai kiyala kiyanneth na :no:

    මේ වෙලාවේ චන්දය නොදා ගෙදර ඉන්නත් බෑ.... මේ වෙලාවේ සුලු චන්ද නැති නම් දිනන්න බෑ කියන තර්කය කඩල දාන්න ඕන... යූඇන්පිය ගණන් හදන්නේ මුස්ලිම් චන්ද 99% ක් උන්ට කියල හිතාගෙන... ඒ හින්දම තමයි මොහොමඞ් කියපු ගමන් කටයි පුකයි වහගෙන නිහඩ වෙන්නේ.... ඒ මිථ්‍යාව නැති කරන්න නම් අනිවාර්යයෙන් ම යූඇන්පියට විරුද්ධව චන්ද පාවිච්චි කරන්නම වෙනවා.... ඒක ඔය කාට කාටත් ආදර්ශයක් පාඩමක් වෙයි....​
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ වෙලාවේ චන්දය නොදා ගෙදර ඉන්නත් බෑ.... මේ වෙලාවේ සුලු චන්ද නැති නම් දිනන්න බෑ කියන තර්කය කඩල දාන්න ඕන... යූඇන්පිය ගණන් හදන්නේ මුස්ලිම් චන්ද 99% ක් උන්ට කියල හිතාගෙන... ඒ හින්දම තමයි මොහොමඞ් කියපු ගමන් කටයි පුකයි වහගෙන නිහඩ වෙන්නේ.... ඒ මිථ්‍යාව නැති කරන්න නම් අනිවාර්යයෙන් ම යූඇන්පියට විරුද්ධව චන්ද පාවිච්චි කරන්නම වෙනවා.... ඒක ඔය කාට කාටත් ආදර්ශයක් පාඩමක් වෙයි....​

    :lol::yes:උන් සුළු ජන්ද වලට මාරම පෙරේතයි.