පාඨලී අංකුරයක්යැ ගහක් නෙ දැනටමත්උබ ඔය කියන අංකුරේ පාඨලී වෙන්ටැ![]()
දේසපාලනේ කරන්නේ නැතිලු ඒ අංකුරේ තාම ඇටෙන් එලියට එන ගමන් ලු
පාඨලී අංකුරයක්යැ ගහක් නෙ දැනටමත්උබ ඔය කියන අංකුරේ පාඨලී වෙන්ටැ![]()
පාඨලී අංකුරයක්යැ ගහක් නෙ දැනටමත්![]()
දේසපාලනේ කරන්නේ නැතිලු ඒ අංකුරේ තාම ඇටෙන් එලියට එන ගමන් ලු![]()

මේකේ වැරැද්ද මගේ
මම හිතුව මේක එළකිරියේ දැම්මම political analysis knowledge එකක් තියෙන උන් මේකේ ඇති කියල
දැන් උන් මගෙන් බලාපොරොත්තුවෙන්නේ නමක්
බලන් ගියහම මේකේ වැඩියම ඉන්නේ මොටිසොරි ඩයල් සහ අර දත් කිබුලල වගේ වලං වැද්දෝ තමයි

පල ගොන් බිජ්ජෝ
අනේ තොගේ රෙපිටඩ් රස්සාව
එතකොට නගර සබාවේ කුණු ටැක්ටරේ පදින ඒකා third class ද ?
ෆොන්සේකා ගිය පාරේ යන්න කමතිවෙයිද කියල සැකයි මටනංමහේශ් සේනානායක![]()
අනික මයිත්‍රීගෙන් ඉල්ලං කාපු හැටියට යූ එන්පි කාරයො පිට කාටවත් දෙන එකක් නෑ ආය.
ප්‍රධාන් පක්ෂ දෙකෙන් නැතුව ඉල්ලුව කියන්නේ කොහොමත් පැරදී අහන්න දෙයක් නෑ ෆොන්සේකා ගිය පාරේ යන්න කමතිවෙයිද කියල සැකයි මටනංඅනික මයිත්‍රීගෙන් ඉල්ලං කාපු හැටියට යූ එන්පි කාරයො පිට කාටවත් දෙන එකක් නෑ ආය.
ප්‍රධාන් පක්ෂ දෙකෙන් නැතුව ඉල්ලුව කියන්නේ කොහොමත් පැරදී අහන්න දෙයක් නෑ
පිස්සුද . පක්ශ දෙකකට බෙදුනොත් සින්හලයගෙ අවසානෙ . එක පුද්ගලයෙක් වටේ සින්හල මිනිස්සු ඔක්කොම ඉන්න ඕන .
ගෝඨාභය රාජ පස්ස තමයි දිනන්නේ.![]()

චන්ද කොමසාරිස් ගාවට නාමයෝජනා දෙන්න ගියාමත් "කොමසාරිස්තුමා නමක් අහන්න එපා ඔයාට පිස්සුද ඔයාට මිට වඩා පොලිටික්ස් ගැන ඇනලයිස් කරන්න දැනුමක් ඇති කියල මම හිතුව අර අරයා දන්නේ නැද්ද නැගී එන අංකුරේ එයා තමා එයාගේ නම දාන්න" කියල කියන්න![]()
ඔහොම ළමිස්සි වාගේ එලිබහින්නේ නැතුව නමක් ගමක් නොකියා චන්ද කරන්න පුළුවන්ය.

gotabaya chande illanawath hamabwenne wena ekek hoyapan dan ea minhath parana set ekema ankuarayak wedak ne![]()
චන්ද කොමසාරිස් ගාවට නාමයෝජනා දෙන්න ගියාමත් "කොමසාරිස්තුමා නමක් අහන්න එපා ඔයාට පිස්සුද ඔයාට මිට වඩා පොලිටික්ස් ගැන ඇනලයිස් කරන්න දැනුමක් ඇති කියල මම හිතුව අර අරයා දන්නේ නැද්ද නැගී එන අංකුරේ එයා තමා එයාගේ නම දාන්න" කියල කියන්න![]()
ඔහොම ළමිස්සි වාගේ එලිබහින්නේ නැතුව නමක් ගමක් නොකියා චන්ද කරන්න පුළුවන්ය.
පිස්සුද . පක්ශ දෙකකට බෙදුනොත් සින්හලයගෙ අවසානෙ . එක පුද්ගලයෙක් වටේ සින්හල මිනිස්සු ඔක්කොම ඉන්න ඕන .

එහෙනං ඉතින් අපි වගේ නොවටිනා මොන්ටිසෝරි ඩයල් වල මනාප ඕනේ නැතුව ඇති නෙ බුද්ධිමත් චන්ද වලින් දිනන්නේ නැතැයි ඔය අංකුරේ.නෑ නී කටුස්......
මූ කුශාග්‍ර බුද්ධිමතා නෙහ්....
මේ පින්ගුත්තරයා කියන දේවල් තේරුම් ගන්න තරං අපිට මොලේ නෑ ලු නෙහ්...
apo kumar sangaraka hari ne ban ea miniha salli walta ona deyak karai ehema ekek gana hope tiyaganna be.

පිස්සුද . පක්ශ දෙකකට බෙදුනොත් සින්හලයගෙ අවසානෙ . එක පුද්ගලයෙක් වටේ සින්හල මිනිස්සු ඔක්කොම ඉන්න ඕන .

ඒක නම් ඇත්ත.
ඒත් ඒ චාන්ස් එක/ඒ මතය පාවිච්චි කරල ආපහු හොරු ටිකක් එන්න හදන එකනෙ ඉවසන්න අමාරු.![]()