2020 ජනාධිපතිවරණය - ගෝඨා vs ෆොන්සේකා

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    oota kisi deyak sira denneth nane....:lol::lol::lol:

    57602691_10156959209621259_8687891989884043264_n.jpg
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ගෝටා. ගෝටා අරක්ෂාව පැත්තේන් විතරක් නෙමේ රටේ සංවර්ධනය පැත්තේනුත් හොදයි. ALL IN ONE GOTA
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගෝටා. ගෝටා අරක්ෂාව පැත්තේන් විතරක් නෙමේ රටේ සංවර්ධනය පැත්තේනුත් හොදයි. ALL IN ONE GOTA

    ammo ochara trust karnwa kiyana eka me rate future eka gana nam sure karanna be ubala dawal watuna wale re watenna hadanne. ubala hitan hitiyata oya ekekwath sure kranna be.. man nam dan desapalaye inna ekekwat sure karanne un sudusu kiyala tama oppu wela ne me siddiyeh wasi ganna balanwa misak. :no:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    UNP රනිල්,මන්ගල,සාගල,රාජිත,බඩුර්දීන්,හකීම්,හිස්බුල්ලා ,මුජිබර් රහුමාන්,අසාද් සාලි,කබීර් හශීම්,TNA සෙට් එක නියෝජනය කරන සහ support කරන පාර්ශවයකින් මොකා ආවත් චන්දෙ දෙන්ඩ හොද නෑ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    UNP රනිල්,මන්ගල,සාගල,රාජිත,බඩුර්දීන්,හකීම්,හිස්බුල්ලා ,මුජිබර් රහුමාන්,අසාද් සාලි,කබීර් හශීම්,TNA සෙට් එක නියෝජනය කරන සහ support කරන පාර්ශවයකින් මොකා ආවත් චන්දෙ දෙන්ඩ හොද නෑ

    menna mekai karnnna one danma dicide karanna be chande denne katada moda minussu tamath inne parana watichhc wale watennei. mun okkoma innne tamange bada purwaganna bala thanhawatai. ekekwath tama wachanayak kuwe ne muslim eunta against :angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    menna mekai karnnna one danma dicide karanna be chande denne katada moda minussu tamath inne parana watichhc wale watennei. mun okkoma innne tamange bada purwaganna bala thanhawatai. ekekwath tama wachanayak kuwe ne muslim eunta against :angry:

    ඊයෙ දැක්කනෙ පාර්ලිමේන්තුව.. එක එකාට වැරැද්ද පවරනව විතරයි.. රනිල් හිටංට බනිනව , හිටං UNP එකට බනිනව, UNP සෙට් එක IGP , Defence secretary ට බනිනව.. එකෙක්වත් වැරැද්දක් බාර ගන්නෙ නැහැ.. අන්තිමට මේකට IGP අල්ලල ශේප් වෙන්න හදන්නෙ.. කිරිඇල්ල, රාජිත එහෙම නම් පුරුදු විදිහටම හිටංව වැරදි කාරය කරනව.. හැබැයි උන් දන්නෙ නැහැ අගමැති , ජනාධිපති ඇතුලුව මුලු ආණ්ඩුවම මේකට වගකියන්න ඕනි කියල..
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK

    As per the current politics, it seems Gota & Fonseka are gonna stand together! :yes::yes::yes::yes::yes::yes:

    MR is giving clear signs in his speeches.

    I know they are against each other, but this is SRI LANKAN POLITICS ...
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK

    WHY ?​

    As per the current situation, the priority in on national security.

    Politicians will heavily utilise that to get the power.

    Moreover, UNP & President are pushing down Fonseka heavily, being fed up of that, he may look at the alternatives...
     
    Last edited:

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    I don't have a clear reason but I just don't see that happening

    On second thoughts though, anything is possible in SL politics I guess so there might be a minuscule chance of that happening

    Any ideas on this?

    "Moreover, UNP & President are pushing down Fonseka heavily, being fed up of that, he may look at the alternatives..."
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    I don't have a clear reason but I just don't see that happening

    On second thoughts though, anything is possible in SL politics I guess so there might be a minuscule chance of that happening

    Again, I was also thinking similar way before but understood Sri Lanka Politics works beyond our consciousness.
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    :angry::angry::angryපිස්සුද බන් මේ පාර දන්නෙ සදා ලෝක පූජිත සන්ගක්කාරව ඒක සුවර්:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය එක්කෙනෙක්වත් හරියන්නෑ බං. සජිත් ප්‍රේමදාසට විතරයි මේ රට ගොඩගන්න පුලුවන්