2020 ජනාධිපතිවරණය - රනිල් වික්‍රමසිංහ.
"මම වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියේ, එත් නිදහස් පක්ෂේ සභාපති, අපේ කරපිටින්ම ජනාධිපති වුන මයිත්රිපාල හැම වැඩකදීම කකුලෙන් ඇද්ද, අපේ ආණ්ඩුවට නිදහස් පක්ෂේ කට්ටිය රින්ගවල අපේ වැඩපිළිවෙල සම්පුර්නෙන්ම අවුල් කරා, මහින්දට 2015 ද්‍රෝහී උනා වගේම අපිටත් ද්‍රෝහී උනා. මේ දුර්දාන්ත ජනාධිපති එලවල UNP ජනාධිපති කෙනෙක් අපි පත් කරගන්න උවමනයි"
2020 ජනාධිපතිවරණය - මයිත්රිපාල සිරිසේන.
"මම වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියේ, එත් එක්සත් ජාතික පක්ෂේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ හැම වැඩකදීම කකුලෙන් ඇද්ද, UNP න්යායපත්ර ක්‍රියාත්මක කරන්න ගිහින් මගේ වැඩපිළිවෙල සම්පුර්නෙන්ම අවුල් කරා, මටත් නොදන්වා තමන්ට කැමති අය පත්කරගත්ත, මම පත්තරේ බලනකන් දැනන් හිටියේ නෑ මෙයාල කරපු වැරදි වැඩ. නවත්තන්න හැදුවත් මට කරන්න දුන්නෙ නෑ.
![]()
2020 වෙද්දී රනිල් වයසයි. මග යන්න පන නෑ.
සමහර විට මැරිලා ඉදි ඒ වෙද්දී.





