2020 ජනාධිපතිවරණය - රනිල් වික්‍රමසිංහ.

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,344
    5,462
    113
    Panadura
    2020 ජනාධිපතිවරණය - රනිල් වික්‍රමසිංහ.

    "මම වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියේ, එත් නිදහස් පක්ෂේ සභාපති, අපේ කරපිටින්ම ජනාධිපති වුන මයිත්රිපාල හැම වැඩකදීම කකුලෙන් ඇද්ද, අපේ ආණ්ඩුවට නිදහස් පක්ෂේ කට්ටිය රින්ගවල අපේ වැඩපිළිවෙල සම්පුර්නෙන්ම අවුල් කරා, මහින්දට 2015 ද්‍රෝහී උනා වගේම අපිටත් ද්‍රෝහී උනා. මේ දුර්දාන්ත ජනාධිපති එලවල UNP ජනාධිපති කෙනෙක් අපි පත් කරගන්න උවමනයි"

    2020 ජනාධිපතිවරණය - මයිත්රිපාල සිරිසේන.

    "මම වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියේ, එත් එක්සත් ජාතික පක්ෂේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ හැම වැඩකදීම කකුලෙන් ඇද්ද, UNP න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න ගිහින් මගේ වැඩපිළිවෙල සම්පුර්නෙන්ම අවුල් කරා, මටත් නොදන්වා තමන්ට කැමති අය පත්කරගත්ත, මම පත්තරේ බලනකන් දැනන් හිටියේ නෑ මෙයාල කරපු වැරදි වැඩ. නවත්තන්න හැදුවත් මට කරන්න දුන්නෙ නෑ.
    :rofl:

    2020 වෙද්දී රනිල් වයසයි. මග යන්න පන නෑ. :P සමහර විට මැරිලා ඉදි ඒ වෙද්දී.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    2020 ජනාධිපතිවරණය - මහින්ද රාජපක්ෂ
    මට දැන් හරි වයසයි කන් ඇහෙන්නෙත් නෑ. මොකක් ගැනද ඔය අහන්නේ (ශබ්ද නාගා )...
    පිස්සු කියන්න එපා පුතේ රනිල්ට නොවදිනා වැදුම් වැදලා හිරේ තපින්නේ නැතුව වැඩේ ගොඩ දාගත්තේ
    මේ නහින දෙහින කලේ අයේ මට මොන ජනාධිපති කම්ද බන්
    විරවන්ශයෝ .... මෙන්න මේ පදික්කම පොඩ්ඩක් අල්ලහන් බන් කෙල ඩිංගක් ගහන්න

    මේ වගේ මෙලොකෙ දෙයක් නොදන්න ,,විවස්තාව මොකක්ද 19 සසෝදනයෙන් මොකො උනේ නොදන්න, ගොන්නු තමා වැඩි හරියක් ඉන්නෙ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    mokakda ban kawuru awath oyalata pukemane arinne kade yanna epa ohoma

    එහෙනම් තෝ පහුගිය කාලේ :angry::angry:කඩේ ගිය හැටියට තෝව උල තියන්න එපායැ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    Tags
    dukata daana moda thread :rofl:

    ඈ යකෝ .. දැන් මේ එළකිරියේ යන්නේ මාර නුලනේ බන් .. එකෙක්ගේ කෙල්ලගේ අරක හිරයිලු .. අනික කෙල්ලව එක්කන් යන්න පොට් හොයනවා .. තව එකෙක් මසාජ් පොට් හොයනවා එක මල් පොන්නයෙක් බඩුවක් ගහන්නද එපාද කියලා මේකේ ඉන්න මරුසියන්ගෙන් අහනවා ඒ අස්සේ තව පොන්සියෙක් ඇන්ටි පාරකින් ගැලවෙන හැටි අහනවා ..අඩෝ දැන් බලාගෙන ගියහම එලකිරියට ලොග් වෙලා මාට්ටු වෙනවට වඩා blue එකක් බලලා ගෙදරට මාට්ටු වෙනවා නම්බුයි
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    2020 ජනාධිපතිවරණය - රනිල් වික්‍රමසිංහ.

    "මම වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියේ, එත් නිදහස් පක්ෂේ සභාපති, අපේ කරපිටින්ම ජනාධිපති වුන මයිත්රිපාල හැම වැඩකදීම කකුලෙන් ඇද්ද, අපේ ආණ්ඩුවට නිදහස් පක්ෂේ කට්ටිය රින්ගවල අපේ වැඩපිළිවෙල සම්පුර්නෙන්ම අවුල් කරා, මහින්දට 2015 ද්‍රෝහී උනා වගේම අපිටත් ද්‍රෝහී උනා. මේ දුර්දාන්ත ජනාධිපති එලවල UNP ජනාධිපති කෙනෙක් අපි පත් කරගන්න උවමනයි"

    2020 ජනාධිපතිවරණය - මයිත්රිපාල සිරිසේන.

    "මම වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියේ, එත් එක්සත් ජාතික පක්ෂේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ හැම වැඩකදීම කකුලෙන් ඇද්ද, UNP න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න ගිහින් මගේ වැඩපිළිවෙල සම්පුර්නෙන්ම අවුල් කරා, මටත් නොදන්වා තමන්ට කැමති අය පත්කරගත්ත, මම පත්තරේ බලනකන් දැනන් හිටියේ නෑ මෙයාල කරපු වැරදි වැඩ. නවත්තන්න හැදුවත් මට කරන්න දුන්නෙ නෑ.
    :rofl:

    :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රනිල් මහත්තයා පාර්ලිමේන්තුවට ආපු හැම දවසකම භෝජනාගාරයට ඇවිත් පේස්ට්‍රීයක්‌ කාලා තේ එකක්‌ හරි බීලා යන පුරුද්දක්‌ තිබුණා. පාර්ලිමේන්තු භෝජනාගාරය කියන්නේ ඕනෑම කෑමක්‌ තියෙන තැනක්‌. තම රුචිය මත කියලා කෑම හදාගන්න පුළුවන් තැනක්‌. ඒත් රනිල් මහත්තය කෑම දිහා බලන්නේවත් නෑ. පෑගෙන වැලි කැට නොරිදෙන තරමට හිමීට භෝජනාගාරයට ඇවිත් මේසෙකට වාඩි වෙනවා. එතුමා භෝජනාගාරයට එනවා දකිනකොටම අපි ක්‍රියාත්මක වෙනවා. දවල් කෑමට ආවොත් එළවළු සුප් චුට්‌ටක්‌ බීලා, එළවළු චුට්‌ටක්‌ එක්‌ක පුංචි රෝස්‌ චිකන් කෑල්ලක්‌ කනවා. එයිට එහාට කෑමක්‌ ගන්නේ නෑ. අතුරුපසට පලතුරු ටිකක්‌ කනවා. ගස්‌ලබුවලට වැඩි කැමැත්තක්‌ තිබුණා. රනිල් මහත්තයා භෝජනාගාරයට ආවොත් අනිවාර්යෙන්ම දෙහි වීදුරුවක්‌ බොනවා. දෙහි බොන්න වේලාවක්‌ අවේලාවක්‌ තිබුණේ නෑ. හවස තේවලට භෝජනාගාරයට ආවොත් කෑවේ එළවළු ප්‍රේස්‌ටියක්‌ විතරයි. එකෙනුත් කන්නේ භාගෙටත් අඩුවෙන්. තේ එකක්‌ බොනවා එච්චරයි. සමහර දවස්‌වලට තේ එකක්‌ විතරක්‌ම බීලා යන අවස්‌ථාත් තියෙනවා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,057
    1
    8,909
    113
    -~උලක් උඩ-~
    ඔව් බන් අැයි උඹ දන්නේ නැද්ද මොන අාණ්ඩුව තිබ්බත් ඔහොම තමයි. පොඩි ඒකාව තමයි බයිට් කරන්නේ. ලොක්ක ශේප්.. ඒ් පොඩි දේ තෙරුම් ගන්න බැරි නම් ඡන්දේ දෙන්න ඒපා (කාටවත්) පසුව පසුතැවෙන්න වෙයි. ටොයියන්ටයි බයියන්ටයි උනා වගේ

    අඩු ගානේ පොඩි එකාටත් ලොකු එකාටත් එකසමානව නීතිය ක්‍රියාත්මක වීම කියන දේ හොඳයි කියන එකවත් තේරුම් ගන්නවා නම් ලොකු දෙයක්. මේක ලන්කාව විදිහට බැලුවහම ඉම්පොසිබල් ඉලක්කයක් වෙන්න පුලුවන්. නමුත් මේ දිශාවට යන්න අඩුගානෙ ට්‍රයි එකක් දුන්නොත් ඒකට ලං වෙන්නවත් පුලුවන් වෙයි. නැතුව ඒක කොහොමත් එහෙමයි අපි ඔන්න ඔහෙ ඉමු කියලා හිටියොත් කවදාවත් ඒ ඉලක්කෙට යන්න හම්බෙන්නෙ නෑ:sorry:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,450
    113
    මචන්... අවන්කවම කියන්නේ... මේ යන විදියට නෙවෙයි මීට වඩා තත්වය උබලා දකින විදියට තව වෙනස් උනත්... ශ්‍රීලංකාව කියන රට තියෙනවා... එහෙම නැතිවෙන්නේ නෑ...

    රටේ දරුණුවිදියට ජාතිවාදී කෝලාහලා මීට අවුරුදු ගානකට කලින් ඇති උනා... එහෙම තත්වෙකදී පවා උබේ කලින් පරම්පරාවේ ලේ නෑයෙක් මේවගේම හන්දියේ තේ කඩේ
    මුදලාලිගෙන් නයට අඩු සීනි ප්ලේන්ටියක් බොන ගමන් කටමැද දොඩවන්න ඇති... නමුත් අද තියෙන්නේ මේ හොඳට...
    අද මචන් උබට ඒක නවීන තාක්ශනයෙන් ඉන්ටනෙට් එකේ මේවගේ ෆෝරම් එකක් මැද කියන්න පුලුවන් වෙලා තියෙන්නෙ...

    ඊට පස්සේ රටේ ලොකු යුද්දයක් අතිවෙලා තියෙද්දිත් උබලා ගෙදර අය හැමෝම " මෙහෙම ගියොත් ශ්‍රීලංකාවක් තියෙයිද දන්නේ නෑ කියලා කියන්න ඇතිනේද? නමුත් අදටත් තියෙනවනේ... ඉදිරියටත් ඒක එහෙම්ම තියේවි... ඒක නැතිවෙන්නේ නෑ... එහෙම වෙයි කියල නිකමටවත් හිතන්න එපා මචන්... ඇත්තටම රටට ආදරෙයිනම් එහෙම උබට හිතෙන්න බෑ...

    දුටුගැමුණු, කාවන්තිස්ස, කාශ්‍ය්ප වගේ මහින්ද රජතුමාත් ඉඳලා ගිය තවත් එක රජෙක් කියල හිතාගෙන දුක් නොවී ඉන්න... කලින් කිව්ව රජ වරු නැති උනාට රට නැති උනේ නෑනේ... ඉදිරියටත් එහෙමයි...

    නමුත් එහෙම බෑ... මහින්ද නැතිව ජීවත්වෙන්න බෑ කියලම එක දිගටම හිතෙනවනම්...

    බැසිල් රාජපක්ශ ඇමතිකමක් කරනව නොබලා ඉන්න බෑ වගේ දැනෙනවනම්...

    රෝහිතයි ටට්යානයි ඒ දෙන්න තමතමන්ගේ ආගම්වල හැටියට මුලින් පන්සලෙයි ඊට පස්සේ චර්ච් එකෙයි වෙඩින් එක රටම මගුල් ගෙයක් විදියට ගන්න එක නොබලා ඉන්න බරිනම්...

    දැන් නාමල් සහ යෝශිතගේ රගර් මැච්වලට චියර් කරන්න ආමි එකේ නේවි එකේ කොල්ලෝ නැහැ කියලා දුකයිනම්...

    දලදා මාලිගාව ඉස්සරහා ඉස්සර වගේ නයිට්‍රේස් නැති එකට උබේ හිතට මාර අප්සෙට් නම්...

    අපිට කරන්න දෙයක් නෑ...

    කන්න නැති එකෙක්ට කම දෙන්න පුළුවන්
    සල්ලි නැති එකෙක්ට සල්ලි දෙන්න පුළුවන්
    මොලේ නැති බය්යියන්ට මොලේ දෙන්න බෑ
    අපිට කරන්න දෙයක් නෑ..
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඒ කියන්නෙ රටේ නඩු අහන්න ඕනෙ දේවල් තීරනය කරන්නෙ රනිල්ද. එතකොට එෆ් සී අයි ඩී ගෙනියන්නෙ රනිල්ට ඕනෙ කට්ටිය විතරද:confused:

    බටලන්ද කේස් එක FCID අරන් ගියොත් රනිල්ට වෙන දේ හිතා ගනවත් බැරි වෙනවා. ;):yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,450
    113
    බටලන්ද කේස් එක FCID අරන් ගියොත් රනිල්ට වෙන දේ හිතා ගනවත් බැරි වෙනවා. ;):yes:

    උබලට තියෙන මොලේ තරම හිතාගන්න පුළුවන්
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මචන්... අවන්කවම කියන්නේ... මේ යන විදියට නෙවෙයි මීට වඩා තත්වය උබලා දකින විදියට තව වෙනස් උනත්... ශ්‍රීලංකාව කියන රට තියෙනවා... එහෙම නැතිවෙන්නේ නෑ...

    රටේ දරුණුවිදියට ජාතිවාදී කෝලාහලා මීට අවුරුදු ගානකට කලින් ඇති උනා... එහෙම තත්වෙකදී පවා උබේ කලින් පරම්පරාවේ ලේ නෑයෙක් මේවගේම හන්දියේ තේ කඩේ
    මුදලාලිගෙන් නයට අඩු සීනි ප්ලේන්ටියක් බොන ගමන් කටමැද දොඩවන්න ඇති... නමුත් අද තියෙන්නේ මේ හොඳට...
    අද මචන් උබට ඒක නවීන තාක්ශනයෙන් ඉන්ටනෙට් එකේ මේවගේ ෆෝරම් එකක් මැද කියන්න පුලුවන් වෙලා තියෙන්නෙ...

    ඊට පස්සේ රටේ ලොකු යුද්දයක් අතිවෙලා තියෙද්දිත් උබලා ගෙදර අය හැමෝම " මෙහෙම ගියොත් ශ්‍රීලංකාවක් තියෙයිද දන්නේ නෑ කියලා කියන්න ඇතිනේද? නමුත් අදටත් තියෙනවනේ... ඉදිරියටත් ඒක එහෙම්ම තියේවි... ඒක නැතිවෙන්නේ නෑ... එහෙම වෙයි කියල නිකමටවත් හිතන්න එපා මචන්... ඇත්තටම රටට ආදරෙයිනම් එහෙම උබට හිතෙන්න බෑ...

    දුටුගැමුණු, කාවන්තිස්ස, කාශ්‍ය්ප වගේ මහින්ද රජතුමාත් ඉඳලා ගිය තවත් එක රජෙක් කියල හිතාගෙන දුක් නොවී ඉන්න... කලින් කිව්ව රජ වරු නැති උනාට රට නැති උනේ නෑනේ... ඉදිරියටත් එහෙමයි...

    නමුත් එහෙම බෑ... මහින්ද නැතිව ජීවත්වෙන්න බෑ කියලම එක දිගටම හිතෙනවනම්...

    බැසිල් රාජපක්ශ ඇමතිකමක් කරනව නොබලා ඉන්න බෑ වගේ දැනෙනවනම්...

    රෝහිතයි ටට්යානයි ඒ දෙන්න තමතමන්ගේ ආගම්වල හැටියට මුලින් පන්සලෙයි ඊට පස්සේ චර්ච් එකෙයි වෙඩින් එක රටම මගුල් ගෙයක් විදියට ගන්න එක නොබලා ඉන්න බරිනම්...

    දැන් නාමල් සහ යෝශිතගේ රගර් මැච්වලට චියර් කරන්න ආමි එකේ නේවි එකේ කොල්ලෝ නැහැ කියලා දුකයිනම්...

    දලදා මාලිගාව ඉස්සරහා ඉස්සර වගේ නයිට්‍රේස් නැති එකට උබේ හිතට මාර අප්සෙට් නම්...

    අපිට කරන්න දෙයක් නෑ...
    අසරන බයි පැටවු. :dull: