2020 මහා මැතිවරණය (Megathread) 🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සියලුම නිල හා නිල නොලත් විස්තර මෙහි Update වෙනු ඇත. 🔴
    My Predection is total voter turn out - 60%-65%
    FB_IMG_1596620421187.jpg

    📌 මහ මැතිවරණය 2020 : පස්වරු 4.00 වනවිට දිවයිනේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 55% ඉක්මවයි - මැතිවරණ කොමිෂන් සභාව
    #lka #News1st #2020SL #GeneralElection
     
    Last edited:

    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    සමස්තයක් ලෙස මෙවර ප්‍රකාශිත චන්ද ප්‍රමාණය අඩු වෙනවා .
     
    • Dislike
    Reactions: silentsahan

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    • Haha
    Reactions: Smartm

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Total voter turn out as of 2pm - 53.6%
    දහවල් 2 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ජන්ද මට්ටම් කොළඹ 51%, කළුතර 60%, මහනුවර 55%, ගාල්ල 55%, වන්නි 56% ලෙස අද දහවල් 02 වන විට ජන්දය ප්‍රකාශයට පත්ව ඇත.
    FB_IMG_1596620421187.jpg
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    📌 මහ මැතිවරණය 2020 : පස්වරු 4.00 වනවිට දිවයිනේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 55% ඉක්මවයි - මැතිවරණ කොමිෂන් සභාව
    #lka #News1st #2020SL #GeneralElection