2020 වන විට කොළඹ අහස සිපගන්නා ගොඩනැගිලි..

chamara0123

Member
Jul 4, 2016
13
3
0
Shangri-La එක නේ බන් ගෝල් ෆේස් එක ඉස්සරහ හදන්නෙ, බලන් ඉද්දි තට්ටු සටට ගාල හැදෙන්නේ බන් උන් රෑට රෑට මවනවද මන්ද

sirawata bun. :D:D
 
choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    Shangri-La එක නේ බන් ගෝල් ෆේස් එක ඉස්සරහ හදන්නෙ, බලන් ඉද්දි තට්ටු සටට ගාල හැදෙන්නේ බන් උන් රෑට රෑට මවනවද මන්ද

    :lol::yes:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,165
    3,167
    113
    අනිවාර්‍යයෙන්ම ලංකාවෙ පොහොසත් උන් ඉන්නවා මචන්,වැඩේ කියන්නෙ පොහොසත් උන් තව පොහොසත් වෙද්දි දුප්පත් උන් තව දුප්පත් වෙන එක.ඒත් ඒකට ඔය ජේවීපී කාරයො කියනවා වගේ පොහොසත් උන්ට බැනලා වැඩක් නෑ.උන් පොහොසත් වෙලා තියෙන්නෙ උන්ගෙම මහන්සියෙන් ඊට පස්සෙ උන්ගෙ පරම්පරාවෙ එකෙක්වත් දුප්පත් වෙන්නෙ නෑ.කෙසේවෙතත් තව අවුරුදු 50ක් විතර යද්දි මධ්‍යම පන්තිය කියලා එකක් නැති වෙනවා.ඊට පස්සෙ ඉන්නෙ පොහොසත් උන් සහ දුප්පත් උන් විතරයි.:D:D:D

    Adoo umba ela kollekne. USA walata oya seen ekakma wenawa Machn..loke koheth ekai
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Adoo umba ela kollekne. USA walata oya seen ekakma wenawa Machn..loke koheth ekai
    ඔව් බන්,තව අවුරුදු 200කින් විතර දුප්පත් උන් පොලවෙ පොහොසත් උන් මාර්ස්වල සුපිරි ගෙවල් ගහගෙන ඉන්නවා අනිවා.දැනටම ඉන්දියාව දිහා බලපන්,පොහොසත් දුප්පත් පරතරය කොච්චරද කියලා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Shangri-La එක නේ බන් ගෝල් ෆේස් එක ඉස්සරහ හදන්නෙ, බලන් ඉද්දි තට්ටු සටට ගාල හැදෙන්නේ බන් උන් රෑට රෑට මවනවද මන්ද

    Shangri-La එක ලන්කාවේ Access එකෙන් නේද බන් හදන්නේ.. සිරාවටම උන් මාර වෙගෙකින් වැඩ ටික කරනව බන්..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සේරම income එක පිට රටට :rofl:
    ලංකාවට ඉතුරු වෙන්නේ ටික දෙනෙක්ට ලැබෙන පඩිය විතරයි
    TAX ගහන්නෙත් අඩුවෙන් මුන්ට :P

    ඉන්කම් නෙමෙයි මචන්, ප්‍රොෆිට් එක පිටරටට. ලංකාවට වැටුප් හා වේතන, සැපයුම් කරුවන්ට ගෙවන ගෙවීම්, රජයේ ගාස්තු, හා වක්‍ර බදු. සෘජු බදු (corporate income tax) අඩුයි තමයි සීමිත කාල සීමවකට. ඒවා ආයෝජන දිරිගැන්වීම්.
     
    • Like
    Reactions: sika2

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Shangri-La එක ලන්කාවේ Access එකෙන් නේද බන් හදන්නේ.. සිරාවටම උන් මාර වෙගෙකින් වැඩ ටික කරනව බන්..

    access subcontractor bn main contractor china harbor