ඕව ගන්න කට්ටිය ඉඳීද බන් ලංකාවේ
http://onegalleface.com/residences/index.html
Meke dan kiyak wikinilada balapanko
ඕව ගන්න කට්ටිය ඉඳීද බන් ලංකාවේ
ඔතන තියෙන ගොඩක් ඒවගෙ අපාර්ට්මන්ට් දැනටම විකිනිලා ඉවරයි.ඕව ගන්න කට්ටිය ඉඳීද බන් ලංකාවේ
ඔතන තියෙන ගොඩක් ඒවගෙ අපාර්ට්මන්ට් දැනටම විකිනිලා ඉවරයි.
Save
Al Aman World Capital Centre 90% hadenakan nae
ඔතන තියෙන ගොඩක් ඒවගෙ අපාර්ට්මන්ට් දැනටම විකිනිලා ඉවරයි.
Save
Ow ban Altair eke balapanko.. okkoma wage iwarai
අනිවාර්යයෙන්ම ලංකාවෙ පොහොසත් උන් ඉන්නවා මචන්,වැඩේ කියන්නෙ පොහොසත් උන් තව පොහොසත් වෙද්දි දුප්පත් උන් තව දුප්පත් වෙන එක.ඒත් ඒකට ඔය ජේවීපී කාරයො කියනවා වගේ පොහොසත් උන්ට බැනලා වැඩක් නෑ.උන් පොහොසත් වෙලා තියෙන්නෙ උන්ගෙම මහන්සියෙන් ඊට පස්සෙ උන්ගෙ පරම්පරාවෙ එකෙක්වත් දුප්පත් වෙන්නෙ නෑ.කෙසේවෙතත් තව අවුරුදු 50ක් විතර යද්දි මධ්‍යම පන්තිය කියලා එකක් නැති වෙනවා.ඊට පස්සෙ ඉන්නෙ පොහොසත් උන් සහ දුප්පත් උන් විතරයි.ලංකාව දුප්පත් නෑ බන් බලන් ගියාම, හැබැයි ඔහොම ගෙවල් අරන් සල්ලි තියෙන උන් පිළිවෙලක් වෙන එක හොඳයි. අනිත් පලාත්වල ගෙවල් වල ගානවත් බහින්නේ නැතෑ.



@ හැබැයි ඔවා නුවර නම් කරන්න බැහැ.මොකද දලදා මාලිගාවට වඩා ගොඩනැගිලි ඉහලට ඔසවන්න බැහැනේ..
Lotus tower field visit ekak set una lagadi thread ekak danna inne

අනිවාර්යයෙන්ම ලංකාවෙ පොහොසත් උන් ඉන්නවා මචන්,වැඩේ කියන්නෙ පොහොසත් උන් තව පොහොසත් වෙද්දි දුප්පත් උන් තව දුප්පත් වෙන එක.ඒත් ඒකට ඔය ජේවීපී කාරයො කියනවා වගේ පොහොසත් උන්ට බැනලා වැඩක් නෑ.උන් පොහොසත් වෙලා තියෙන්නෙ උන්ගෙම මහන්සියෙන් ඊට පස්සෙ උන්ගෙ පරම්පරාවෙ එකෙක්වත් දුප්පත් වෙන්නෙ නෑ.කෙසේවෙතත් තව අවුරුදු 50ක් විතර යද්දි මධ්‍යම පන්තිය කියලා එකක් නැති වෙනවා.ඊට පස්සෙ ඉන්නෙ පොහොසත් උන් සහ දුප්පත් උන් විතරයි.![]()
දේශපාලුවෝ ඇර තමන්ගේ මහන්සියෙන් බිස්නස් කරන උන් නං උන්ගේ මොලේ පාවිච්චි කරල දියුණු වෙන්නෙ, එකට උන්ට බැනල වැඩක් නෑ. මහින්දගෙ ප්‍රොජෙක්ට් තමයි දැන් ඉන්න හැලපයන්ට හිතාගන්ඩත් බැ,
