2020 වන විට කොළඹ අහස සිපගන්නා ගොඩනැගිලි..

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕව ගන්න කට්ටිය ඉඳීද බන් ලංකාවේ :oo:
    ඔතන තියෙන ගොඩක් ඒවගෙ අපාර්ට්මන්ට් දැනටම විකිනිලා ඉවරයි. :p
    Save
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    ඔතන තියෙන ගොඩක් ඒවගෙ අපාර්ට්මන්ට් දැනටම විකිනිලා ඉවරයි. :p
    Save

    Ow ban Altair eke balapanko.. okkoma wage iwarai

    ලංකාව දුප්පත් නෑ බන් බලන් ගියාම, හැබැයි ඔහොම ගෙවල් අරන් සල්ලි තියෙන උන් පිළිවෙලක් වෙන එක හොඳයි. අනිත් පලාත්වල ගෙවල් වල ගානවත් බහින්නේ නැතෑ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලංකාව දුප්පත් නෑ බන් බලන් ගියාම, හැබැයි ඔහොම ගෙවල් අරන් සල්ලි තියෙන උන් පිළිවෙලක් වෙන එක හොඳයි. අනිත් පලාත්වල ගෙවල් වල ගානවත් බහින්නේ නැතෑ.
    අනිවාර්‍යයෙන්ම ලංකාවෙ පොහොසත් උන් ඉන්නවා මචන්,වැඩේ කියන්නෙ පොහොසත් උන් තව පොහොසත් වෙද්දි දුප්පත් උන් තව දුප්පත් වෙන එක.ඒත් ඒකට ඔය ජේවීපී කාරයො කියනවා වගේ පොහොසත් උන්ට බැනලා වැඩක් නෑ.උන් පොහොසත් වෙලා තියෙන්නෙ උන්ගෙම මහන්සියෙන් ඊට පස්සෙ උන්ගෙ පරම්පරාවෙ එකෙක්වත් දුප්පත් වෙන්නෙ නෑ.කෙසේවෙතත් තව අවුරුදු 50ක් විතර යද්දි මධ්‍යම පන්තිය කියලා එකක් නැති වෙනවා.ඊට පස්සෙ ඉන්නෙ පොහොසත් උන් සහ දුප්පත් උන් විතරයි.:D:D:D
     
    • Like
    Reactions: Puzhi

    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    @ හැබැයි ඔවා නුවර නම් කරන්න බැහැ.මොකද දලදා මාලිගාවට වඩා ගොඩනැගිලි ඉහලට ඔසවන්න බැහැනේ..
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    @ හැබැයි ඔවා නුවර නම් කරන්න බැහැ.මොකද දලදා මාලිගාවට වඩා ගොඩනැගිලි ඉහලට ඔසවන්න බැහැනේ..

    Hamba palli walata vitharai bari anith eva aulak na...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනිවාර්‍යයෙන්ම ලංකාවෙ පොහොසත් උන් ඉන්නවා මචන්,වැඩේ කියන්නෙ පොහොසත් උන් තව පොහොසත් වෙද්දි දුප්පත් උන් තව දුප්පත් වෙන එක.ඒත් ඒකට ඔය ජේවීපී කාරයො කියනවා වගේ පොහොසත් උන්ට බැනලා වැඩක් නෑ.උන් පොහොසත් වෙලා තියෙන්නෙ උන්ගෙම මහන්සියෙන් ඊට පස්සෙ උන්ගෙ පරම්පරාවෙ එකෙක්වත් දුප්පත් වෙන්නෙ නෑ.කෙසේවෙතත් තව අවුරුදු 50ක් විතර යද්දි මධ්‍යම පන්තිය කියලා එකක් නැති වෙනවා.ඊට පස්සෙ ඉන්නෙ පොහොසත් උන් සහ දුප්පත් උන් විතරයි.:D:D:D
    :yes: දේශපාලුවෝ ඇර තමන්ගේ මහන්සියෙන් බිස්නස් කරන උන් නං උන්ගේ මොලේ පාවිච්චි කරල දියුණු වෙන්නෙ, එකට උන්ට බැනල වැඩක් නෑ.

    මෙහෙම ඒවා හැදෙන්න ඕනේ බන් අඩු ගානේ මේවා හදන තැන්වලින් හරි රස්සා ටිකක් සෙට්වෙනවනේ දුප්පත් අයට. හැදුනට පස්සේ උනත් අතුගාන ජොබ් උනත් දෙතුන් දාහක් හැදෙයි නෙ. හෝටල් වලින්ම සෑහෙන රස්සා තොගයක් හැදෙනවනෙ