2020 සිට ලංකාවට දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙලා. ජනාධිපතිතුමාගේ විශේෂ තිරණයකට අනුව තමයි මේක වෙලා තියෙන්නෙ
ඇයි බං 2020 වෙනකං ඉන්නෙ?
මටත් එහෙම හිතනවා මචන්. තහනම් කරන්නේ නැතුව ගාන වැඩි කරා නම් හරි.
තවත් අතල් එකක් තමයි ,අරක්කු තමයි තහනම් වෙන්න ඕනේ
සිගරට් එකක් හදන්න යන්නේ රුපියක් 5 ක් විතර අනික් ඔකොම බදු තමයි
නිෂ්පාදන බදු කියල ගන්නේ මේකෙන් තමයි ,එක 2014 දී 21 % ක් විතර වෙනවා මුළු රජයේ අදායමින් මේකෙන් සිගරට් ක්කොහොමත් 8 % වත් වෙනවා


