2020 සිට ලංකාවේ සිගරැට් තහනම්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    2020 සිට ලංකාවට දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙලා. ජනාධිපතිතුමාගේ විශේෂ තිරණයකට අනුව තමයි මේක වෙලා තියෙන්නෙ

    ඇයි බං 2020 වෙනකං ඉන්නෙ? :confused:



    මටත් එහෙම හිතනවා මචන්. තහනම් කරන්නේ නැතුව ගාන වැඩි කරා නම් හරි.​


    තවත් අතල් එකක් තමයි ,අරක්කු තමයි තහනම් වෙන්න ඕනේ

    සිගරට් එකක් හදන්න යන්නේ රුපියක් 5 ක් විතර අනික් ඔකොම බදු තමයි


    නිෂ්පාදන බදු කියල ගන්නේ මේකෙන් තමයි ,එක 2014 දී 21 % ක් විතර වෙනවා මුළු රජයේ අදායමින් මේකෙන් සිගරට් ක්කොහොමත් 8 % වත් වෙනවා
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ඒත් බං ඉ ලගට වෙන ආන්ඩුවක් ආවොත් මේව සේරම නවතිනව නේ:(

    ඒක නිසා මේ ආණ්ඩුව දිගටම තියන්න ඔනී.... කොහොමද ටිකිරි මොලේ...
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    ලොල්... සුද්දොන්ට එතකොට ගේන්න එපා කියනවද සිගා?

    අනේ මුන්ගේ බොරු බන්.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ශ්‍රී;19864748 said:
    lankawe nishpadanaya karana dumkola aashritha nishpadana lankawe market eka thula alawi karana ekath thahanam karanawada machan ?

    naha deshiya nishpadana ahemama yanwa pita ratin genna brand kelinma dawththanwa .
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    delicia4.png
    Smoking+Cigars.jpg
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ලොල් මොඩ වැඩ බන් මුන්ගෙ, කරන්ඩ ඔනෙ නම් මොන රෙද්දකටද 2020 වෙනකන් ඉන්නෙ,

    2020 වෙනකන් ඉන්නෙ මේක වෙනුවට රජය අදායම් මාර්ගයක් හොයාගන්නකන්. එකපාර නැවැත්තුවොත් රජයට එන අදායම නැතිවෙනව
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    සිඟා පාර තහනං කොලාට අපිට ඕනතරං ඔල්ටනෙටිව් විසඳුම් වලට යන්න පුළුවන්..
    උදාහරණයක් විදියට පෙට්ටි සුරුට්ටු, විජය බීඩි, ගංජා සුරුට්ටු අඩුමගානේ දුංකොලයක් හරි ඔතාගෙන ඇදතහැකි හිටං..
    :lol::lol::lol:
     

    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    2020 සිට ලංකාවට දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙලා. ජනාධිපතිතුමාගේ විශේෂ තිරණයකට අනුව තමයි මේක වෙලා තියෙන්නෙ

    ඇයි බං 2020 වෙනකං ඉන්නෙ? :confused:

    Addict වෙච්ච් එවුන්ට කල් යය් වෙනස් වෙන්න.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,171
    12,088
    113
    හික්ස් ..බුලත් කාලා විට කාලා මදිපාඩුවට සිගරැට් 03 ක් බීලා දවසට
    ආණ්ඩුව 2020 දි නැතිකරන කොට
    අරුන් ටික ඉබේම නැතිවෙලා
    පිලිකා හැදිලා ...මහරගම
    ගිහින් උන්ට විදින්න ඉන්ජෙක්ෂන් මිලියන ගනණ් බිලියන ගනන් වියදම් කරලා
    එන ලාභය කැල් කරලා බලපන්කෝ..
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,919
    113
    දැං බලපං, බේතකටවත් cigarette එකක් හොයාගන්න බෑනෙ ලංකාවෙන්.

    බලං ඉඳපල්ලකො මේ වගේම 2048 දි නරිල් සීයා ලකේ පංකාව දියුණු කරලා ගත්තාම උඹලට අඬන්නයි වෙන්නෙ 😅


    එන හැම පිංගුත්තරයම දෙන ලණු ගෝනි පිටින් ගිලින මේ වගේ බත් කන හරක් රැලක් නැතුව ඇති වෙන ලෝකෙ කොහෙවත්!!!
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,127
    113
    2020 සිට ලංකාවේ සිගරැට් තහනම්

    2020 සිට ලංකාවට දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙලා. ජනාධිපතිතුමාගේ විශේෂ තිරණයකට අනුව තමයි මේක වෙලා තියෙන්නෙ

    ඇයි බං 2020 වෙනකං ඉන්නෙ? :confused:
    කැබිනට් අනුමැතිය😆
     
    • Haha
    Reactions: lkzombie

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ටෞකන්ඩ දැන් කාල යන්ත්‍රයක් හොයපන්කෝ 2020 සිගරැට් තහනම් උනේ කොහොමද බලාගන්න:angry: