2020 Elakiri ඔබගේ අවසාන මනාපය

මේ පක්ෂ අතුරින්?

  • එජාප

    Votes: 6 2.5%
  • සමගි ජන බලවේගය

    Votes: 26 10.7%
  • පොදුජන පෙරමුණ

    Votes: 117 48.0%
  • ජාතික ජන බලවේගය

    Votes: 54 22.1%
  • වෙනත්

    Votes: 41 16.8%

  • Total voters
    244
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    67,302
    166,589
    113
    එකමත් එක රටක
    Gampahin puluwan wevi machan.
    Podi hamuduruvon (#13) ta 2laks vithara ganna puluwan wevi kiyala kiyanawa.

    කවුද බන් ඒ ?? මමත් අයිති වෙන්නේ ගම්පහ.. එහෙම ගන්න බෑ මචං. ඔන්න අර බඩ තඩි ප්‍රසන්නය නම් 400 000+ ගන්නවා. :lol:
    ගොදහෙවගේත් කැම්පේන් හොදයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Gampahin puluwan wevi machan.
    Podi hamuduruvon (#13) ta 2laks vithara ganna puluwan wevi kiyala kiyanawa.
    කවුරු උනත් කමක් නෑ සිංහල බෞද්දය වෙනුවෙන් එනවනම්. හැමදාම නැත්නම් යට වෙලා ඉන්නයි වෙන්නේ
    voted.. TFS Bro Bump
    ජය
    අනාමනන් චොර පක්ෂ වලට දෙන්නේ නැහැ කෙලින්ම SLPP එකට දුන්නා 😀😀😀
    අනික් ඒවා සේරම චෝර කරගෙන තියෙන්නේ. මිනිස්සුන්ගේ විශ්වාසය නැති උනාම මොනා කලත් වැඩක් නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    කවුරු උනත් කමක් නෑ සිංහල බෞද්දය වෙනුවෙන් එනවනම්. හැමදාම නැත්නම් යට වෙලා ඉන්නයි වෙන්නේ

    ජය

    අනික් ඒවා සේරම චෝර කරගෙන තියෙන්නේ. මිනිස්සුන්ගේ විශ්වාසය නැති උනාම මොනා කලත් වැඩක් නෑ
    කොහොමත් දිනන්නේ නැහැ ඕකුන් . නිකං චණ්ඩෙත් අපරාදේ 🤣🤣🤣