2020_චන්දෙ_කාටද?

චන්දෙ කාටද?


  • Total voters
    159
  • Poll closed .

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අද පොඩ්ඩක් පානදුරේට ගියා. යද්දී කල්පනා කලේ රට හදන්න ඕනෙකමක් නැති මන්දබුද්ධිකයින්ට මිනිස්සු මොකට චන්දෙ දෙනවද කියලා. මුන් පස්සේ යන හරක් ඉන්නවනේ තාමත්. :angry::angry:



    ggq96OR.jpg



    bNDJRmn.jpg

    තාප්පෙක පෝස්ටර් ගහන්නත් බැරිද දැන්.?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගොට අද කියල තිබ්බේ එයාට වැඩක් කරගන්න විදියක් නැ 19 නිසා. 2/3 දෙන්න 19 වෙනස් කරන්න කියල



    ithin 19 sammatha kale mahinda neweida??

    hariyatama mathaka nathi nisa ahanne
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඇත්ත වෙන්න ඇති.JVP UNP එකත් එක්ක එකතු වෙලා දඩි බිඩියේ 19 ගේන්නේ නැහැනේ උන්ට වාසියක් නැත්නම්..අනික මතකනේ රනිල්ගේ අගමැති පට්ටම බේරගන්න ජෙප්පෝ පාලිමන්ට් එකේ දුවපු හැටි..:P

    ශ්‍රී ලංකාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ලද 19වන සංශෝධනය 2015 අප්‍රේල් 28 වන දින ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහිදී සම්මත විය. තුනෙන් දෙකක බහුතරයෙහිඅනුමැතිය අැවැසිවූ මෙය මන්ත්‍රීවරු 225 අතරින් නොපැමිණි හත්දෙනා හැර 215 ක් පක්ෂව ද එක් අයෙකු විපක්ෂව ද තවත් එක් අයෙකු ස්වාධීනව ද ඡන්දය ප්‍රකාශ කිරීම මත සම්මත විය.

    වහල් බයියෝ කපෝතී
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ithin 19 sammatha kale mahinda neweida??

    hariyatama mathaka nathi nisa ahanne
    18 මහින්දගේ කාලේ, 19 යහපාලන කාලේ
    මහා එවුන්ට ඕනි විදියට නේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ. ඇත උස්සන එවුන් ව්‍යවස්ථාවේ අකුරක්වත් කියවල නැ
    නළුවෝ, 8 පාස් නැති උන් නාම යෝජනා දීල ඇතුලට ගන්නේ හරක් ඉන්න තරමට ලොක්කොන්ට වාසි නිසා
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    පොහොට්ටුවට අනිවා චන්දය දෙන්න. නැත්නම් 2/3 නෑ කියල නිදහසට කාරණා කිය කිය ඉඳින් ඊලඟ අවුරුදු 5.
    පොහොට්ටුවට දුන්නට කමක් නෑ. හැබැයි වැදගැම්මක් ඇති මිනිස්සුන්ට විතරක්. නැතුව පොහොට්ටුවට දෙනවා කියලා කුඩුකාරයින්ට කසිප්පුකාරයින්ට හොරුන්ට දෙන්න එපා
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    වියත්මග සංවිධානයේ නාමය භාවිතා කරමින් ඇතමුන් දේශපාලන ප්‍රචාරක කටයුතුවල නිරත වන බව එම සංවිධානය සඳහන් කරයි.

    https://www.lankahotnews.net/2020/03/viyathmaga.html

    ඕෂදී ගැනද කොහෙද මේ කියන්නේ . :lol::lol::lol:
     

    tharaPatiya

    Member
    Feb 1, 2014
    13
    2
    0
    තාමත් ලංකාවේ තැරි බයියොයි, ගොබ්බ ටොයියොයි මාර ගොඩක් ඉන්නව නේද?? (58.96+7.46)%මුන්ට ගස් ටික කපල, හුස්මගන්න ඔක්සිජන් ටික නැති උනත්..පිච්චෙන්න ටෙම්පරේචර් එක වැඩි උනත්, බොන්න වතුර ටික නැතිඋනත්,රට කෑලි කෑලි වල්ට හො මුලුමනින්ම වික්කත් දාර තැරි ගොබ්බ හැත්ත මහින්දගේ #$%)($ මිරික මිරික රනිලට කියල @#$(%)$) ඇරගෙන ඉන්නව..ප්‍රීතී පුරොහිත ප්‍රීතී..... :lol::lol::lol::lol::lol:
     
    Last edited: