2020_ජනාධිපති_අපේක්ෂකයා ?

2020 ජනාධිපති අපේක්&#3

  • ගෝඨාබය රාජපක්ෂ තරඟයට ඉදිරිපත් නොවුනොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ.

    Votes: 64 42.4%
  • මහින්ද රාජපක්ෂ නම් කරන ඕනම කෙනෙක්ට අපි ඡන්දෙ දෙනවා.

    Votes: 35 23.2%
  • අපි දෙන්නෙ බැසිල් රාජපක්ෂට විතරයි.

    Votes: 3 2.0%
  • පොදු අපේක්ෂකයෙකුට දෙනවා.

    Votes: 11 7.3%
  • විකල්ප කණ්ඩායමකට දෙනවා

    Votes: 38 25.2%

  • Total voters
    151
  • Poll closed .

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia

    ඇයි බන් මහින්ද වාසුවයි, වෙල්ගමවයි දම්මල ගෝඨට ඇටෑක් කරෙ

    https://www.facebook.com/pansilu.dinith.3/videos/893088700877232/

    ගෝඨාභය පිටිපස්සේ ඉන්න බලවේග අතිශය භයානකයි
    https://www.facebook.com/NewsfirstSL/videos/2033913633335551/

    ගෝඨාභය දේශපාලන ක්‍රියාදාමයේ අපගේ නායකත්වයට සුදුසු පුද්ගලයෙක් නෙවෙයි.
    https://www.facebook.com/tharanga.jayawardana1/videos/1622079574557022/

    හිට්ලර් ආවොත් නාමල්ට වෙන්නෙ රගර් බෝලයක් අරගෙන මැලේසියාවට යන්න
    https://www.facebook.com/colomboxnews/videos/2056426061284103/

    දේශපාලනය නොකරපු අය මටනම් වැඩක් නැහැ
    https://www.facebook.com/colomboxnews/videos/2084455008481208/

    ගෝඨාභය රාජපක්ෂ ඒ කාලේ හැසිරුනේ කොහොමද
    https://www.facebook.com/316606422029002/videos/513863888969920/

    අපිට ඕන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්

    https://www.facebook.com/malisa.perera.3/videos/2135193910091902/

    ගෝඨාව බලවත් තත්වයක නොතැබිය යුතුයි
    https://www.facebook.com/salakuna/videos/1707193949604611/

    https://www.facebook.com/News.LakFM/videos/868724853338367/

    මේක බොහෝ විට උපක්‍රමශීලී පිළිවෙතක් වෙන්න පුලුවන්. මටත් හිතෙන්නෙ එහෙමයි. මෙහෙම දේවල් ලෝක දේශපාලනයේ මම අහල තියෙනවා. අනිත් පාර්ශ්වය නොමග යවන්න මෙහෙම දේවල් කරන්න පුලුවන්.

    හැබයි එහෙම නෙමේ නම්, ගෝඨාභය ආපු දවසට ඔය වෙල්ගම, වාසුදේව වගේ අයට බඩු බනිස් තමයි!!!
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Den ithin Me thread eka dapu wesige puthata thiyenne me tika ekathu karanna
    ගෝඨාබය රාජපක්ෂ තරඟයට ඉදිරිපත් නොවුනොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ. 39 44.83%
    මහින්ද රාජපක්ෂ නම් කරන ඕනම කෙනෙක්ට අපි ඡන්දෙ දෙනවා. 20 22.99%
    අපි දෙන්නෙ බැසිල් රාජපක්ෂට විතරයි.

    Denwath therum ganin thopi wage ponnayonta ai no chance
    Mokada 2014 elakiri Maithree wenuwen Dapu Hema polla ekakma
    Maithree dinuwa
    Me sere nam no chance

    :lol: moda harako, gotata witharak chande denna balagena inna pirisak innawa. Un mahinda kiyana onama kenekta denna lasthi na
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඕක බොරුවක් කියලයි මට නම් හිතෙන්නේ අනිවාරෙන් මහින්දට අගමැති වෙන්න ඕන්නම් අනිවාරෙන් ගෝටා දාන්නම වෙනවා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේක බොහෝ විට උපක්‍රමශීලී පිළිවෙතක් වෙන්න පුලුවන්. මටත් හිතෙන්නෙ එහෙමයි. මෙහෙම දේවල් ලෝක දේශපාලනයේ මම අහල තියෙනවා. අනිත් පාර්ශ්වය නොමග යවන්න මෙහෙම දේවල් කරන්න පුලුවන්.

    හැබයි එහෙම නෙමේ නම්, ගෝඨාභය ආපු දවසට ඔය වෙල්ගම, වාසුදේව වගේ අයට බඩු බනිස් තමයි!!!

    කොහොමත් නිමල් ලන්ස, ගම්මන්පිල, වාසු , වෙල්ගම වගේ එවුන් ගෝටට කැමති නැ බන්.. උන්ට ගෝට එක්ක කේස් තියනවනෙ බන්.. ඉතින් ගෝට බලේට ආවොත් උන්ට මුකුත් කරන්න බැ කියල දන්නව.. ඒකයි ඔය මහින්ද ලග ඉදන් ගෝටට කෑ ගහන්නෙ.. :D
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    ගෝඨාබය රාජපක්ෂ තරඟයට ඉදිරිපත් නොවුනොත් ඡන්දෙ දෙන්නෙ අර පල්ලෙවත්ත බුවාට
     
    MKNdy

    Member
    Aug 11, 2018
    25
    3
    0
    ගෝඨාභය කියන්නේ මිනීමරු ඒකාධිපතියෙක්. ෆොන්සේකා ජනාධිපතිවෙන්න නුසුදුයි වගේම ගෝඨාභය ඊට වඩා නුසුදුස්සෙක්.

    හැබැයි මිනිහාට රැල්ලක් තිබ්බා. ඒක දැන් ඉවරයි.

    මොනා උනත් මම පෞද්ගලිකව කැමති මිනිහා දේශපාලනයට එනවා නං. මොකද තාම මිනිහා කරපු වැරදි වැඩ ගැන හරිහමන් කතා බහක් ඇති උනේ නැහැ. මොකද හිටපු හමුදා නිලධාරීයෙක්, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් කියලා ඔහු ගැන කතා කරන්නේ. ඒ ආවරණ දෙකෙන් ඔහු, ඔහුගේ අපරාධ සගවාගෙන ඉන්නවා. හැබැයි දේශපාලයට ආවම එහෙම නෙමේ. ඔහු දේශපාලකයෙක්. ඕනි කෙනෙක්ට ඔහුගේ අපරාධ ගැන කතා කරන්න පුළුවන් වේදිකාවේ.

    ෆොන්සේකා රටට හොදක් කළා. හැබැයි ඔහු කරපු කරපු වැරදි වලට හිරේ ගියා වගේම ගෝඨාබය රාජපක්ෂ කියන්නෙත් හිරේ යා යුතු අපරාධකාරයෙක්. ෆොන්සේකාට එක නීතියකුත් ගෝඨාබයට තව නීතියකුත් තියෙන්න විදියක් නැහැනි
     
    • Like
    Reactions: Identity

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දුම්‍රිය වැනි වෘත්තීය සමිති වල වෘත්තීය සමිති ත්‍රස්ථවාදය නැවැත්විය හැකි එකම නායකයා ඔහුය .. :love::love::love:

    Gotabaya-Rajapaksa.jpg
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොහොමත් නිමල් ලන්ස, ගම්මන්පිල, වාසු , වෙල්ගම වගේ එවුන් ගෝටට කැමති නැ බන්.. උන්ට ගෝට එක්ක කේස් තියනවනෙ බන්.. ඉතින් ගෝට බලේට ආවොත් උන්ට මුකුත් කරන්න බැ කියල දන්නව.. ඒකයි ඔය මහින්ද ලග ඉදන් ගෝටට කෑ ගහන්නෙ.. :D

    වාසු, විග්නේශ්වරන්ගේ මස්සිනා පොඩ්ඩ නොවෑ...ගොටාට කැමති නැති වුන් දේශපාලනේ කරන්නේ හම්බකරන්න..ඒවාට තට්ටුවෙයි කියලා තමා මහරජාව ඉල්ලන්නේ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගෝඨාභය කියන්නේ මිනීමරු ඒකාධිපතියෙක්. ෆොන්සේකා ජනාධිපතිවෙන්න නුසුදුයි වගේම ගෝඨාභය ඊට වඩා නුසුදුස්සෙක්.

    හැබැයි මිනිහාට රැල්ලක් තිබ්බා. ඒක දැන් ඉවරයි.

    මොනා උනත් මම පෞද්ගලිකව කැමති මිනිහා දේශපාලනයට එනවා නං. මොකද තාම මිනිහා කරපු වැරදි වැඩ ගැන හරිහමන් කතා බහක් ඇති උනේ නැහැ. මොකද හිටපු හමුදා නිලධාරීයෙක්, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් කියලා ඔහු ගැන කතා කරන්නේ. ඒ ආවරණ දෙකෙන් ඔහු, ඔහුගේ අපරාධ සගවාගෙන ඉන්නවා. හැබැයි දේශපාලයට ආවම එහෙම නෙමේ. ඔහු දේශපාලකයෙක්. ඕනි කෙනෙක්ට ඔහුගේ අපරාධ ගැන කතා කරන්න පුළුවන් වේදිකාවේ.

    ෆොන්සේකා රටට හොදක් කළා. හැබැයි ඔහු කරපු කරපු වැරදි වලට හිරේ ගියා වගේම ගෝඨාබය රාජපක්ෂ කියන්නෙත් හිරේ යා යුතු අපරාධකාරයෙක්. ෆොන්සේකාට එක නීතියකුත් ගෝඨාබයට තව නීතියකුත් තියෙන්න විදියක් නැහැනි

    උබලගෙත් මරු theory තියෙන්නෙ.. :rofl:

    ගෝඨාභය වැරදි කලානම් ඌ 2015 ඉදන් කිසිම බලයක් තිබුනෙ නැති කාලෙ action එකක් ගන්න තිබුන.. එහෙම නැතුව ගෝඨාභය දේශපාලනයට ආවම වැරදි හෙලිවෙයි කියල බලාගෙන ඉන්නවනම් ඒක විහිලුවක් විතරයි..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වාසු, විග්නේශ්වරන්ගේ මස්සිනා පොඩ්ඩ නොවෑ...ගොටාට කැමති නැති වුන් දේශපාලනේ කරන්නේ හම්බකරන්න..ඒවාට තට්ටුවෙයි කියලා තමා මහරජාව ඉල්ලන්නේ..

    මතකනෙ එක පාරක් නිමල් ලන්ස කුඩු කේස් එකකට ගෝඨාභය ගෙ කට්ටිය ගේ වැටලුවම මහින්ද ගිහින් බේරගෙන ආව.. ඔය වගේ සෙට් එකක්ම මහින්ද වටේ ඉන්නව, උන්ට ගෝඨාභය ව පේන්න බැ.. අනික් එවුන් තමයි ඔය විමල්, ගම්මන්පිල , වාසු වගේ කිසිම පක්ශයක් නැති, ආතක් පාතක් නැති එවුන් ටික.. ගෝට ආවොත් උන්ගෙ තැන නැති වෙයි කියල උන් බයයි.. :)
     
    MKNdy

    Member
    Aug 11, 2018
    25
    3
    0
    උබලගෙත් මරු theory තියෙන්නෙ.. :rofl:

    ගෝඨාභය වැරදි කලානම් ඌ 2015 ඉදන් කිසිම බලයක් තිබුනෙ නැති කාලෙ action එකක් ගන්න තිබුන.. එහෙම නැතුව ගෝඨාභය දේශපාලනයට ආවම වැරදි හෙලිවෙයි කියල බලාගෙන ඉන්නවනම් ඒක විහිලුවක් විතරයි..

    ෆොන්සේකාට අදාල උන තියරිය මම ගෝඨාබයටත් ආදේශ කරා මචං. :D:D

    ගෝඨාබය කරපු අපරාධ ගැන දැන් කතා බහ වෙන්නේ සුළු පිරිසක් අතරේ විතරයි. බහුතරයා අඩුම වශයෙන් මොහු මොන වගේ මානසික ලෙඩෙක්ද කියන එකවත් දැන ගන්න ඕනි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes: ඕව තමයි පොන්නයින්ගෙ ගොන් කතා බලේ නැතුව ඉන්න කාලෙ කිසිම නඩුවක් නැ..දේශපාලනේට එනවනම් ගහන්ඩ මඩ දැම්ම තියාගෙන එකතු කරනව..මට හිතාගන්ඩම බැ මේ උන්ප් කාරයො මොකෝ මෙච්චරම මෝඩ කියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකාට අදාල උන තියරිය මම ගෝඨාබයටත් ආදේශ කරා මචං. :D:D

    ගෝඨාබය කරපු අපරාධ ගැන දැන් කතා බහ වෙන්නේ සුළු පිරිසක් අතරේ විතරයි. බහුතරයා අඩුම වශයෙන් මොහු මොන වගේ මානසික ලෙඩෙක්ද කියන එකවත් දැන ගන්න ඕනි.

    අපරාධ කරානම් දඩුවම් දුන්නනම් ඉවරනෙ ඒකට තව මාස 14ක් තියෙන්නෙ මොකෝ දඩුවම් නොදෙන්නෙ..??? උබල පුදුම කාලකන්නි ජාතියක් නේද බන් අනේ මන්ද ඉතින් නූගත් ජීවිත..
     
    MKNdy

    Member
    Aug 11, 2018
    25
    3
    0
    අපරාධ කරානම් දඩුවම් දුන්නනම් ඉවරනෙ ඒකට තව මාස 14ක් තියෙන්නෙ මොකෝ දඩුවම් නොදෙන්නෙ..??? උබල පුදුම කාලකන්නි ජාතියක් නේද බන් අනේ මන්ද ඉතින් නූගත් ජීවිත..

    ඒකනි මචං දේශපාලන කියන්නේ. උබට නොතේරෙන සත්‍යය ඒකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනි මචං දේශපාලන කියන්නේ. උබට නොතේරෙන සත්‍යය ඒකයි.

    :yes::yes: අනේද කියන්නෙ ෆේක් වලින් එන unp කාරයන්ටයි සත්ය වැටෙහෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: moda harako, gotata witharak chande denna balagena inna pirisak innawa. Un mahinda kiyana onama kenekta denna lasthi na

    උබ වගේ unp මීහරක්ට ස්වය වින්දනේ ලබන්ඩ පුලුවන් එහෙම හිතල.. :):)
     
    MKNdy

    Member
    Aug 11, 2018
    25
    3
    0
    :yes::yes: අනේද කියන්නෙ ෆේක් වලින් එන unp කාරයන්ටයි සත්ය වැටෙහෙන්නෙ

    දැන් උබ එතකොට රියල් නේම් එකෙන් මේකේ ඉන්න කෙනෙක්ද? උබ ඉන්නෙත් anonymous ලෙස. මෙකනි මචං, උබට දරා ගන්න බැහැ උබ කැමති දේශපාලන නායකයන් ගැන වෙනින් කෙනෙක් විවේචනයක් කරාම. මොකද උඹ අන්ද භක්තියෙන් ඒ අයට වන්දනා කරන නිසා.

    හැබැයි මට ප්‍රශ්නයක් නැහැ උබ කොයි දේශපාලන නායකයට කොහොම බැන්නත්. මොකද උන් මගේ කවුරුත් නෙමේ. මට රිදෙන්නෙත් නෑ. මම මගේ මතය ඉරිදිපත් කළා.

    මම ආයේ කියන්නේ ෆොන්සේකා හමුදා ඇදුම දාගෙන කරපු වැරදි වලට දඩුවම් හම්බුනේ ඔහු දේශපාලනයට ආවාම පස්සේ වගේ ගෝඨාබය දේශපාලන එනවට කැමති ඔහු කරපු වැරදි වලට එතකොට වත් දඩුවම් ලැබේවි, අඩුම ගානේ මොහුගේ වැඩ ගැන සමාජය දැන ගනීවි කියන කැමැත්ත ඇති නිසා. :yes::yes:
     
    රත්තරන් අශ්වයො සහ මීනි මෝරුන්ට රැවටුනාට ආයෙ මිනිස්සු ඒවට රවටටන්ඩ බැ..කොහොමත් පොන්න රනිල බලන්නෙ අවලාද සහ මඩ ගහල දිනන්ඩ..ඕවගෙන් දැන් කිසිම වැඩක් නැ කැමති මඩක් ගහපල්ල ඒත් උබලට දිනන්ඩ බැ..:):)

    ෆේක් ගැන කතා නොකර ඉමු පොන්න රනිලගෙ කෙරුවාව නිසා උබලට ෆේක් පිහිට තමා..උබලට නොතේරෙන දේ කීරියටවත් ෆේක් නැතුව ඇවිත් පොන්න රනිලට පක්ශව කතා කරගන්ඩ බැරි උබල කොහොමද බන් පොන්නයව 2020 දි ජනාධිපති කරවන්නෙ..:lol::lol::lol::lol:
     
    Last edited:

    :yes: