මෙකනි මචං සීන් එක. පොහොට්ටුවෙන් ඉල්ලුවේ මම අදුරන බිස්නස් කරන කෙනෙක්. යූඑන්පී එකේන් ඉල්ලුවේ මගේ හොදම යාළුවගේ මස්සිනා. ශ්රීලනපියෙන් ඉල්ලුවේ දහම් සිරිසේනගේ පන්තියේ හිටපු ළමයක්ගේ තාත්තා. සෝ ඇන්ඩ් සෝ මම තුන් දෙනාම අල්ල ගත්තා. අපේ ගෙදරට ආවා කැම්පේන් එකට. පොහොට්ටු කාරයා ආවාම මම කිව්වා මමත් පොහොට්ටුවේ තමයි, මගෙන් මොනාද වෙන්න ඕනි. පෝස්ටර් ටිකක් ගහලා දෙන්නම් මගේ ගානේ කියලා.
අනික් උන් දෙන්නටත් එහෙමයි.
මට පෝස්ටර් වලට වියදම් උනා රුපියල් 37,000 ක් වගේ.
හැබැයි මම අදුරන කොන්ත්රාත් කරන කෙනෙක්ට ලක්ෂ 40 ක කොන්ත්රාත් එකක් අරන් දුන්න පොහොට්ටුවේ සභාපතිට කියලා.
ඒකයි මචං උබ පව්, උබට දේශපාලනය තේරෙන්නේ නෑ කිව්වේ. එක්කෝ උබ අවුරුදු 18, 20 වගේ පොඩි එකෙක්. ඔය කාලේ මාත් ඔහොම තමයි. කල් යද්දී සමාජය ඇසුරු කරද්දී තමයි තත්වේ වැටහුනේ මචං. එහෙම නැත්තං උබ මෙතන කරන්නේ පැරඩියක්. මොකද උබ කියන දේවල් වලින් මරාට එක චන්දයක් වත් වැඩි වෙන්නේ නෑ කියන එක ඕනි කෙනෙක්ට තේරෙනවා.![]()
අපෝ ඇති ඇති පුරාජේරු එපා අප්රසන්නයි..

ඔයා සල්ලි කාරය එච්චරයි ලක්ශ 40 කෝටියෙ ඒව තමයි කරන්නෙ පිලිගත්ත.. 


