2020_ජනාධිපති_අපේක්ෂකයා ?

2020 ජනාධිපති අපේක්&#3

  • ගෝඨාබය රාජපක්ෂ තරඟයට ඉදිරිපත් නොවුනොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ.

    Votes: 64 42.4%
  • මහින්ද රාජපක්ෂ නම් කරන ඕනම කෙනෙක්ට අපි ඡන්දෙ දෙනවා.

    Votes: 35 23.2%
  • අපි දෙන්නෙ බැසිල් රාජපක්ෂට විතරයි.

    Votes: 3 2.0%
  • පොදු අපේක්ෂකයෙකුට දෙනවා.

    Votes: 11 7.3%
  • විකල්ප කණ්ඩායමකට දෙනවා

    Votes: 38 25.2%

  • Total voters
    151
  • Poll closed .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙකනි මචං සීන් එක. පොහොට්ටුවෙන් ඉල්ලුවේ මම අදුරන බිස්නස් කරන කෙනෙක්. යූඑන්පී එකේන් ඉල්ලුවේ මගේ හොදම යාළුවගේ මස්සිනා. ශ්‍රීලනපියෙන් ඉල්ලුවේ දහම් සිරිසේනගේ පන්තියේ හිටපු ළමයක්ගේ තාත්තා. සෝ ඇන්ඩ් සෝ මම තුන් දෙනාම අල්ල ගත්තා. අපේ ගෙදරට ආවා කැම්පේන් එකට. පොහොට්ටු කාරයා ආවාම මම කිව්වා මමත් පොහොට්ටුවේ තමයි, මගෙන් මොනාද වෙන්න ඕනි. පෝස්ටර් ටිකක් ගහලා දෙන්නම් මගේ ගානේ කියලා.

    අනික් උන් දෙන්නටත් එහෙමයි.
    :D:D

    මට පෝස්ටර් වලට වියදම් උනා රුපියල් 37,000 ක් වගේ.

    හැබැයි මම අදුරන කොන්ත්‍රාත් කරන කෙනෙක්ට ලක්ෂ 40 ක කොන්ත්‍රාත් එකක් අරන් දුන්න පොහොට්ටුවේ සභාපතිට කියලා.
    :P:P

    ඒකයි මචං උබ පව්, උබට දේශපාලනය තේරෙන්නේ නෑ කිව්වේ. එක්කෝ උබ අවුරුදු 18, 20 වගේ පොඩි එකෙක්. ඔය කාලේ මාත් ඔහොම තමයි. කල් යද්දී සමාජය ඇසුරු කරද්දී තමයි තත්වේ වැටහුනේ මචං. එහෙම නැත්තං උබ මෙතන කරන්නේ පැරඩියක්. මොකද උබ කියන දේවල් වලින් මරාට එක චන්දයක් වත් වැඩි වෙන්නේ නෑ කියන එක ඕනි කෙනෙක්ට තේරෙනවා. :rofl::rofl:

    අපෝ ඇති ඇති පුරාජේරු එපා අප්‍රසන්නයි..:dull::dull: ඔයා සල්ලි කාරය එච්චරයි ලක්ශ 40 කෝටියෙ ඒව තමයි කරන්නෙ පිලිගත්ත.. :yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ලොල් උබට කොල්ලෙක්ගෙ කලිසම ගලවනව කියන එකට හෙන හැපී නේද බන්,:dull: උබ නියමෙටම පොන්න රනිලට ගැලපෙනව, එල එල පොන්නය විදිහටම ඉන්ඩ එපැයි උගෙ වහල්ලුත්.. :yes::yes:

    නැතුව නැතුව බන් පොන්න රනිල්ගේ වගේ උබෙත් නැති එක බලන්න ආස නැද්ද . රෙයා සීන් එකක්නේ බන්
     
    MKNdy

    Member
    Aug 11, 2018
    25
    3
    0
    අපෝ ඇති ඇති පුරාජේරු එපා අප්‍රසන්නයි..:dull::dull: ඔයා සල්ලි කාරය එච්චරයි ලක්ශ 40 කෝටියෙ ඒව තමයි කරන්නෙ පිලිගත්ත.. :yes::yes:

    නෑ මචං. මං නෙමේ කොන්ත්‍රාත් එක ගත්තේ, මං පොහොට්ටුවේ සභාපතිට කියල මම අදුරන කොන්ත්‍රාත් කාරයෙක්ට අරන් දුන්නා. සත්භාවයෙන් මචං ඒක කරේ.
    :P:P

    ඒකයි මම දෙතුන් පාරක්ම කිව්වේ උබ දේශපාලනයතේරෙන්නේ නැති අයෙක් කියලා හරි, නැත්තං උබ මෙතන පැරඩියක් කරනවා හරි වෙන්න ඕනි කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නෑ මචං. මං නෙමේ කොන්ත්‍රාත් එක ගත්තේ, මං පොහොට්ටුවේ සභාපතිට කියල මම අදුරන කොන්ත්‍රාත් කාරයෙක්ට අරන් දුන්නා. සත්භාවයෙන් මචං ඒක කරේ.
    :P:P

    ඒකයි මම දෙතුන් පාරක්ම කිව්වේ උබ දේශපාලනයතේරෙන්නේ නැති අයෙක් කියලා හරි, නැත්තං උබ මෙතන පැරඩියක් කරනවා හරි වෙන්න ඕනි කියල.

    හරි බන් පොහොට්ටුවෙ සබාපතිගෙන් බැරිනම් ලේඛම්ගෙන් හරි කමක් නැ දැන් මට ප්‍රශ්නයක්ද?????? පුරාජේරු ඇදබානඩ ඔනෙ නම් ඒකට වෙනම තැනක් හොයා ගනින්..උබ කියන්ඩ හදන දේ මට තේරෙනව ඔයා ඇවිල්ල ලොකු පොරක් සල්ලි තියෙනව, සබාපතිවත් අල්ලෙ නටෝනව, ඔයා හරි ලොකු පොර ඔයාට දේශපාලනේ තේරෙනව, අපි බබාල අපි දන්නෙ නැ...හරි ඔයා දන්නව, ඔයා කෙරුම, ඔයා සල්ලි කාරය, පිලිගත්ත වැඩේ ඉවරයි...:yes::yes:
     
    නෑ නි මචං. උබට තේරෙන්නේ නෑ නි. සල්ලි ඕනි කියලා කවුද කිව්වේ දේශපාලනය තේරුම් ගන්න? මම පෝස්ටර් වලට ගානක් වියදම් කරා කිව්වම උබ කිව්වා මචං මම හෙන මෝඩයෙක් කියලා. මං ඒකට උත්තරයක් දුන්නේ.
    ඇයි මචං උබ දුවන්න හදන්නේ. පොඩ්ඩක් ඉඩපන්කෝ. උබත් එක්ක තර්ක කරන එක හෙන ජොලි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොකෝ බන් උබල මේකේ දවසම මරාගන්නෙ.. වෙන කරන්න වැඩ නැද්ද බන්.. :P
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    නෑ නි මචං. උබට තේරෙන්නේ නෑ නි. සල්ලි ඕනි කියලා කවුද කිව්වේ දේශපාලනය තේරුම් ගන්න? මම පෝස්ටර් වලට ගානක් වියදම් කරා කිව්වම උබ කිව්වා මචං මම හෙන මෝඩයෙක් කියලා. මං ඒකට උත්තරයක් දුන්නේ.
    ඇයි මචං උබ දුවන්න හදන්නේ. පොඩ්ඩක් ඉඩපන්කෝ. උබත් එක්ක තර්ක කරන එක හෙන ජොලි.

    මහින්දගේ තට්ටම යට ඉන්න එරෝසන්ට උබ බලන් ඉද්දි හොරා කෑවත් එරෝසන් කියන්නේ හොරා කෑවේ නෑ එක රනිල් ගත්ත කියලා බැදුම්කරෙත් එක්ක. ඔය කමෙන්ට් කරගන්නේ එලකිරියේ නොබ්බර 1 දේශපාලන ලිංගික වහලෙක් එක්ක :D:D
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    apita ona option oke nahane, unp ekata gotta allana ayage options ne oka thiyenne, eka hinda unta ona vidihata ape opinions wenas karanne naha