2021 Lanka Premier League - LPL 🏆️🏏

කුසලානය කාටද?


  • Total voters
    84
  • Poll closed .

ncw1982

Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    දැන් මේවයේ සෙල්ලම් කරන එවුන්ට ගෙවන්නේ රුපියල් වලින්ද? ලංකාවේ එවුන්ට නම් කමක් නෑ කියමු, විදෙස් ක්‍රීඩකයොන්ට ?
     
    • Like
    Reactions: Quick_Silver

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,229
    13,112
    113
    33
    ෆින්ලන්ඩ්
    මැතිව්ස්, චන්දිමාල්, දික්වැල්ල, මෙන්ඩිස්, ගුණතිලක සෙට් එකම ටිම් එකට ගන්න වෙයි වගේ. දසුන් ශානක ට තමා එළියට යන්න වෙන්නේ
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,316
    113
    Mathews gemak gahai,
    Mn nan Kamati kandy dinanawa nan.

    Mkdda bn ara ලහිරු කුමාර කරන්නේ
    ------ Post added on Dec 14, 2021 at 6:31 PM
    It's not his fault. Angelo Perera is an idiot. Can't manage his bowlers properly 😅

    Mnawa wunat මට nan dukai pora gana. Khma feeling ekk adda dan
    Ado Sekkuwa 6 bowls 5 sixes 😂🤣😅 Imagine how pathetic Lahiru Kumara is 😂
    ------ Post added on Dec 14, 2021 at 6:34 PM
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,316
    113
    ඔව් ඒකත් ඇත්ත ඉතින්, Aruta pace off bowl krnna bane
    He was taken as a bowler and didn't give any over until the last over which is crucial.

    Pathetic captaincy.

    He's so angry with himself
    😂 3 consecutive sixes by an Pol Adi guy 😅
    He is pathetic as fuck 😅
    ------ Post added on Dec 14, 2021 at 6:38 PM
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,499
    15,865
    113
    111
    Gotham
    batman.com
    He was taken as he is a bowler and didn't give any over until the last over which is crucial.

    Pathetic captaincy.
    ඔව්, එක්කෝ මැදින් over 01 දෙන්න තිබ්බ. එහෙනං වෙන එකෙක් ගෙ එකක් හරි ඉතිරි වෙනවා last over එකට
     
    • Sad
    Reactions: Sandy_Fdo