ඔය කව්රු හිටියත් colombo කොහෙද බන් balance, front line spinner කෙනෙක් නැතුව ලංකාවේ මැච් කොහේ දිනන්නද. අනික jaffna batsmen ල ඔක්කොම මුල ඉදල හොදටම කළා. colombo, galle, dambulla තෝරද්දී හරියට balance නැතුව තෝරලා තියෙන්නේ.කොහෙද බන් හොදම සෙට් එක jaffana දාල තියෙන්නේ ??
කලින් නම් මුන්ට වනියා හිටිය. දැන් ඌ ත් නැ . තීක්ෂණ විතරයි T20 ටීමේ එකේ සමාන්‍යයෙන් ගහන එකෙක්ට හිටියේ.
මුන්ගේ සෙට් එක හොදට කරනවා ටුනම්න්ට් එකේදී.
දබුල්ලේ උන්ට භානුක, දසුන් දෙන්නම හිටිය.. කොලබ උන්ට දික්වැල්ල , අසලංක , මැතිව්ස් , චන්දිමාල්, රාජිත , සුරංග , අසිත සෙට් එකම හිටිය.
jaffna උන් ටීම් එක තේරුවේ නම් වලට නෙවෙයි. perform කරපු විදියට. උන්ගේ එළියේ තියපු උන් ටික බැලුවම ඒක පෙන්වා. කණ්ඩම්බියා නේ කෝච් .