Lanka Premier League - 2022 - LPL 🏆️🏏🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Total voters
    17
  • Poll closed .

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොලබ ඉවරයි වගේ. මොන මගුලක් ද බන් හැමදාම jaffna දිනන්නේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Karumayak ban. Hamadama Jaffna payiyo dinum. Tawa team dekakwath enne nathnam hamadama wenne oka.

    Pinata semi gahana ponnayo kanawata final awama hoda team ekakata gemak denna baruwa ree gannawa.
    හොද players ලා ගන්නේ නැති උනාම ඕක වෙනවා. හොදම සෙට් එක JAffna ඉන්නේ ඉතින් දිනන එක අහන්නත් දෙයක්ද. හිගන ලීග්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    හොද players ලා ගන්නේ නැති උනාම ඕක වෙනවා. හොදම සෙට් එක JAffna ඉන්නේ ඉතින් දිනන එක අහන්නත් දෙයක්ද. හිගන ලීග්
    Eetath wada team 5 i ne ban. Balapan Galle ponnayo match dekai dinne Semi selected. Giya deparama un ohomai final giye.

    Colombo un match thunai dinum me sare Galle wage un final.

    Team 6k wath one. Jaffna eke unwa kadanna one. Aluthin ena hama hoda ekama eke un gannawa.
     
    • Haha
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Eetath wada team 5 i ne ban. Balapan Galle ponnayo match dekai dinne Semi selected. Giya deparama un ohomai final giye.

    Colombo un match thunai dinum me sare Galle wage un final.

    Team 6k wath one. Jaffna eke unwa kadanna one. Aluthin ena hama hoda ekama eke un gannawa.
    මේවා මේ කළු සල්ලි සුදු කරන උන් තමා ටීම් ගන්නේ. ඒ නිසා උන්ගේ බජට් එකට යන්නේ. හොද players ල එකෙක් දෙන්නෙක් සෙට් උන ටීම් එක දිනනවා. බලපන් galle රෙද්දේ හැටි ඔක්කොම පක්කො. මෙලෝම රහක් නැති ටීම් වලින් කැපිච්ච උන්.
     
    • Like
    • Sad
    Reactions: Venux and Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    මේවා මේ කළු සල්ලි සුදු කරන උන් තමා ටීම් ගන්නේ. ඒ නිසා උන්ගේ බජට් එකට යන්නේ. හොද players ල එකෙක් දෙන්නෙක් සෙට් උන ටීම් එක දිනනවා. බලපන් galle රෙද්දේ හැටි ඔක්කොම පක්කො. මෙලෝම රහක් නැති ටීම් වලින් කැපිච්ච උන්.
    Ow
    Wadak ne katha karala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,089
    168,004
    113
    එකමත් එක රටක
    හොද players ලා ගන්නේ නැති උනාම ඕක වෙනවා. හොදම සෙට් එක JAffna ඉන්නේ ඉතින් දිනන එක අහන්නත් දෙයක්ද. හිගන ලීග්
    කොහෙද බන් හොදම සෙට් එක jaffana දාල තියෙන්නේ ??
    කලින් නම් මුන්ට වනියා හිටිය. දැන් ඌ ත් නැ . තීක්ෂණ විතරයි T20 ටීමේ එකේ සමාන්‍යයෙන් ගහන එකෙක්ට හිටියේ.
    මුන්ගේ සෙට් එක හොදට කරනවා ටුනම්න්ට් එකේදී.

    දබුල්ලේ උන්ට භානුක, දසුන් දෙන්නම හිටිය.. කොලබ උන්ට දික්වැල්ල , අසලංක , මැතිව්ස් , චන්දිමාල්, රාජිත , සුරංග , අසිත සෙට් එකම හිටිය.

    jaffna උන් ටීම් එක තේරුවේ නම් වලට නෙවෙයි. perform කරපු විදියට. උන්ගේ එළියේ තියපු උන් ටික බැලුවම ඒක පෙන්වා. කණ්ඩම්බියා නේ කෝච් .