eke baluwa machan. field eke inna kollekta kiyala gaanta components tika match karanna oneNanotek balapan

Ehemada kiyanne..kamak na bun 10th gen ekak gahamupubg gahannanam 10th gen processor ona wena ekak naha.


අදහස අතරලා දාන්න. ග්‍රැපික් කාඩ් එක නැතුව ඉතිරි ටික නම් යන්තමට අටවා ගන්න පුළුවන් වෙයිබජට් එක ලක්ශයයි
- SSD එකයි HDD එකයි already have.
- CPU 10th Gen
- Gaming Friendly Motherboard
- 8GB Memory
- MSI/GIGA 4GB Graphics,
- 400 PSU
- Transparent Casing
Quotation එකක් කියපල්ලකො වැඩ්ඩෝ![]()
PUBG GAMELOOP EMULATOR ULTRA GRAPHICS දාලා ගහන්න පුලුවන් වෙන් ඕන![]()
mokakda graphics card eka ? gtx 1650?
100,000/= ගන්න graphic card එකක්වත් හොයාගන්න අමාරුයි. 1660s එකත් 80,000/= ට වැඩියි දැන්![]()


කලින් බාගෙට කියවලා comment කලේ
මෙහෙම දෙයක් තියනව මචන්. දැන් උබේ බජට් එක එකයි නේ. ඔය ප්‍රයිස් එකට ප්‍රොසා , රැම් , MB , PSU සහ කෙසින් එක ගන්න පුළුවන්. ඒ ටික හොදට බලලා හොද ඒවගෙන් දාගන්න. පස්සේ පොඩි බජට් පාරක් ගහලා ග්‍රැපික් කාඩ් එක ගහගන්න. ඔය ඔක්කොම එකට කරන්න ගියාම කැලි හොද සිස්ටම් එකක් සෙට් කරගන්න බැ .