2022ට කාලය හරහා ගිහින් ආවා

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    2022ට කාලය හරහා ගිහින් ආවා

    මම 2022 වලට කාලතරනයක් කරල ආවා.2020 වෙනකොට මහින්ද ගෝටාල බලේ ගන්නවා තියා ජීවතුන් අතරවත් නෑ. දැන් ඉන්න එක නායකයෙක්වත් දේශපාලනඥයෙක්වත් 2020න් පස්සේ රට පාලනය කරන්නේ නෑ.ඒක නිසා බොරුවට එක එක ගෝතයන්ට කඩේ යන්නේ නැතිව උන්ව ප්‍රොමෝට් කරන්නේ නැතිව වෙන වැඩක් කරගන්න.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැම්ම ඒක වෙනස් කරොත් ..2020 දි උඔ දැක්ක දේ වෙනස් වේවි නේද ?
    තෑන්ක්ස් ෆොද ඉන්ෆොමේෂන් :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දේශපාලනය වැඩක් නෑ බං.
    මාත් ආසම දෙයක් තමයි කාලතරණය කියන්නේ.
    කියපන්කො කොහොමද එහෙම කරේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම 2022 වලට කාලතරනයක් කරල ආවා.2020 වෙනකොට මහින්ද ගෝටාල බලේ ගන්නවා තියා ජීවතුන් අතරවත් නෑ. දැන් ඉන්න එක නායකයෙක්වත් දේශපාලනඥයෙක්වත් 2020න් පස්සේ රට පාලනය කරන්නේ නෑ.ඒක නිසා බොරුවට එක එක ගෝතයන්ට කඩේ යන්නේ නැතිව උන්ව ප්‍රොමෝට් කරන්නේ නැතිව වෙන වැඩක් කරගන්න.

    ඒ කියන්නේ පොනිල් හිටං ඒ වෙද්දී මැරිලා ? :shocked::(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දේශපාලනය වැඩක් නෑ බං.
    මාත් ආසම දෙයක් තමයි කාලතරණය කියන්නේ.
    කියපන්කො කොහොමද එහෙම කරේ.

    කාල + තරණය

    හම්බ කඩේකින් බඩ පැලෙන්න කාලා ගගකින් එතෙර වෙයන්