නන්දෙට හික් ගැවුනත් චන්දයක් එන්නේ නෑනන්දේ ට හික් ගෑවුනොත් තමා නැත්නම් ඉතින් කොහෙද මැතිවරන
කාඩිනල් සුදුවෑන් ගැන කතා කරන්නේ නැත්තේ මොකද මන්දා.තව දෙකක් පෝලිමේ ඉන්න මා පුතා.
තාම පොඩ්ඩයි ඇරියේ. ඉතුරු දෙකත් ඇරගෙනම 2024ට යමු
අන්න එදාට චන්ද පොලට 7ට පලයන්. උණ වගේනම් හවස පලයන්. කාඩිනල් කියයි ගහන්න ඕන පොර.
ekath sure ne, elections tyanna budget ekak tyenna epaiඅය චන්දෙ 2024 බන්.තව අවුරුදු 2ක් කාපන් මෙහෙමම
බජට් හොයල දෙයි ඇමරිකාවෙන්.ekath sure ne, elections tyanna budget ekak tyenna epai
Sajith, anura neveyi menna mehe Waren me awurudu thune rata goda daanna.
#GotaApeGota #7Brains
JJB උනුත් කලින් ගෝඨා ගෙනාව වගේම කුනු බැනුම් අහනවා![]()