රට හදන්න ඉල්ලුම්පත්‍ර කැදවලා , අධයාපන, වෘතිමය, පෙර ජයග්‍රහනයන්/සේවයන් ඇගයීම් කරලා , කේස් ස්ටඩී කිපයකට සොලුශන් අහලා ජන්දෙට දාන්න ඕනේ . එකෙන් හොද උන් එයි. ඉහත ක්‍රම වලින් ගෙම්බන් නිස්පාදන වේ