2022 මැතිවරණයේදී උඹලා ගහන්නේ මොකද?

2022 Election Survey

  • N.O.T.A

    Votes: 6 11.3%
  • SLPP

    Votes: 5 9.4%
  • SJB

    Votes: 5 9.4%
  • JJB

    Votes: 27 50.9%
  • Other

    Votes: 11 20.8%

  • Total voters
    53
  • Poll closed .

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නන්දේ ට හික් ගෑවුනොත් තමා නැත්නම් ඉතින් කොහෙද මැතිවරන
    නන්දෙට හික් ගැවුනත් චන්දයක් එන්නේ නෑ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,124
    113
    දෙහිවල
    තව දෙකක් පෝලිමේ ඉන්න මා පුතා.
    තාම පොඩ්ඩයි ඇරියේ. ඉතුරු දෙකත් ඇරගෙනම 2024ට යමු

    අන්න එදාට චන්ද පොලට 7ට පලයන්. උණ වගේනම් හවස පලයන්. කාඩිනල් කියයි ගහන්න ඕන පොර.
     
    • Haha
    Reactions: Selenium

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    තව දෙකක් පෝලිමේ ඉන්න මා පුතා.
    තාම පොඩ්ඩයි ඇරියේ. ඉතුරු දෙකත් ඇරගෙනම 2024ට යමු

    අන්න එදාට චන්ද පොලට 7ට පලයන්. උණ වගේනම් හවස පලයන්. කාඩිනල් කියයි ගහන්න ඕන පොර.
    කාඩිනල් සුදුවෑන් ගැන කතා කරන්නේ නැත්තේ මොකද මන්දා.🤔🤨🤐
     
    • Like
    Reactions: Walter White

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    Sajith, anura neveyi menna mehe Waren me awurudu thune rata goda daanna.

    #GotaApeGota #7Brains



    මේ වගේ උන් ඉන්නකන් රාජපක්‍ෂලා ගොඩ තමයි කොහොමත්. රටට නං ගොඩයෑමක් නැත.

    කවුරු හරි පුළුවන් එකෙක් ඉන්නව නං මුගෙන් අහල කියන්න කියපන්කො ඒ එන්නත් තුන දෙන්න සල්ලි දුන්නෙ කවුද කියලා. රාජපක්‍ෂගෙ සල්ලි වලින් ගෙනාවා කියල මං දැනන් හිටියෙ නෑ මේ දැන් මූ කියනකන්. 😯

    අපි රාජපක්‍ෂලට සලකනව මදි එහෙම බැලුවම. පිළිමයක් හදලා උදේ හවා වන්දනාමාන කරන්න ඕන. 🙏😕😕