2022 මැතිවරණයේදී උඹලා ගහන්නේ මොකද?

2022 Election Survey

  • N.O.T.A

    Votes: 6 11.3%
  • SLPP

    Votes: 5 9.4%
  • SJB

    Votes: 5 9.4%
  • JJB

    Votes: 27 50.9%
  • Other

    Votes: 11 20.8%

  • Total voters
    53
  • Poll closed .

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,474
    49,859
    113
    සේදවත්ත
    රට හදන්න ඉල්ලුම්පත්‍ර කැදවලා , අධයාපන, වෘතිමය, පෙර ජයග්‍රහනයන්/සේවයන් ඇගයීම් කරලා , කේස් ස්ටඩී කිපයකට සොලුශන් අහලා ජන්දෙට දාන්න ඕනේ . එකෙන් හොද උන් එයි.

    ඉහත ක්‍රම වලින් ගෙම්බන් නිස්පාදන වේ
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    රට හදන්න ඉල්ලුම්පත්‍ර කැදවලා , අධයාපන, වෘතිමය, පෙර ජයග්‍රහනයන්/සේවයන් ඇගයීම් කරලා , කේස් ස්ටඩී කිපයකට සොලුශන් අහලා ජන්දෙට දාන්න ඕනේ . එකෙන් හොද උන් එයි.

    ඉහත ක්‍රම වලින් ගෙම්බන් නිස්පාදන වේ
    දායි දායි බලං හිටපන්, යකෝ මේ මැතිවරණ කියන්නේ බූරුවා ගහනවා වගේ ගේම් එකක්, ජොකියට ඔට්ටු අල්ලන්නේ වැඩිපුර කවුද ඌ තමයි දිනන්නේ. අනිත් උන් නොකවුට්.
     
    • Like
    Reactions: kinkon