2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?


  • Total voters
    135
  • Poll closed .

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Beer දෙන්නේ නැතුව මුන් chater වෙලා නේද, ecuador fans ලා සෙට් එක we want beer කියලා chanting කරනවා
     
    • Like
    Reactions: Walter White

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Beer දෙන්නේ නැතුව මුන් chater වෙලා නේද, ecuador fans ලා සෙට් එක we want beer කියලා chanting කරනවා
    qatar unge gobba wada hinda 1st and last fifa world cup eka wei wage middle eat wala :P
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    790-Offside-rule-LIV-BOU-pic1.jpg


    සරලව කිව්වොත් අනිත් ටීම් එකේ අන්තිම ඩිෆෙන්ඩර්ට පිටිපස්සෙන් ඉන්න එකෙක්ට බෝලෙ පාස් කරන්න බෑ. කලින් එකා බෝලෙ ටච් කරද්දි ඌ ඩිෆෙන්ඩර්ලට ඇතුලෙන් ඉන්න ඕනෙ. ඊටපස්සෙ දුවලා ගිහින් බෝලෙ ගන්න පුලුවන්.

    හිතපන්කො ඔය ලෝ එක නොතිබුනා නම් එකෙක් අනිත් ගෝල් එක ගාව ඉද්දි උගෙ ටීම් එකේ එකෙක් උඩින් ගැහුවම කෙලින්ම ගෝල් එකට ගැහුවැකි. එතකොට කට්ටිය ගෝල් දෙක ගාව ඉඳන් උඩින් එහෙම මෙහෙට ගහ ගහ ඉඳී.
    oya kotuwa athule iddi witharada eka adala wenne?
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    oya kotuwa athule iddi witharada eka adala wenne?
    Na opponent ge half eke (pittaniyen baagayak) one thanaka
    Thamange half eka athuledi offside enne na

    ආයෙනම් ගල්ෆ් / ME උන්ට FIFA නැහැ
    Kawda ban Ara Adu kule mo Salah. Unge best player lu karapu magulak na match eke
    ------ Post added on Nov 21, 2022 at 11:03 AM
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ow ban. podiwata hari danna one


    aye illanne KSA. kiyatawath dena ekak na
    ------ Post added on Nov 21, 2022 at 11:19 AM
    salli tikak wisi karama bari wena ekakuth na ban

    habai me inna bin salman karaya iddi karoth nan qatar wage chora wena ekak na hithenawa. u tikak kollek nisa tibbata wadiya godak hoda thathwekata genawa saudi me tika kaleta
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,550
    124,745
    113
    දෙහිවල
    සරලව හදුනාගමු ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ස්ථාන කොහොමද කියලා උදෙන්ම
    • Goalkeeper
    • Defender (Centre-back, Full-back, Wing-back)
    • Midfielder (Centre midfield, Defensive midfield, Attacking midfield, Wide midfield, Winger)
    • Forward (Centre forward, Second striker)

    බොහෝ වෙලාවට කණ්ඩායම් තෝරාගන්න ක්‍රීඩා සංයුතියක් තමයි 4-4-2 කියන සංයුතිය.
    ගෝල රකින්නා ඉතින් එතනම ඉන්න ඕන නිසා පොරව වෙනස්කරන්න බැහැ.

    මෙතැනදී ගෝල රකින්නා ඉස්සරහ ඉන්නවා සම්ප්‍රදායක විදියට defenders හතරදෙනෙක්.
    මැද්දේ ඉන්න දෙන්නට කියන්නේ Centre defenders නැත්නම් Centre back defenders කියලා.
    දෙපැත්තේ ඉන්න දෙන්නට කියන්නේ Right Full back & Left Full back කියලා.

    ඔතනදි Right Full back & Left Full back දෙන්නා ටිකක් ඉස්සරහට යනවනම් ආක්‍රමණශීලි විදියට එයාලට කියන්නේ Wing back කියලා. එතැනදී ගොඩක් වෙලාවට Centre back defenders තුන්දෙනෙක් ක්‍රීඩාකරලා Wing back දෙන්නට ආක්‍රමණශීලි වෙන්න ඉඩ දෙනවා. අන්න එතැනදී සංයුතිය 3-5-2 වගේ වෙනස් වෙනවා.

    Midfielders ගැන කතාකරොත් අපේ උදාහරණය (4-4-2) විදියට, මැද්දේ ඉන්න දෙන්නා හදුන්වන්නේ Central midfielders කියලා. අමතර දෙපැත්තේ ඉන්න දෙන්නා right midfielder සහ left midfielder කියලා හදුන්වනවා.

    Midfielders ගැන ටිකක් ගැබුරට ගියොත් Defensive midfielders කියන්නේ ටිකක් පිටිපස්සෙන් ඉන්න අයට, සරලව කියුවොත් අරක්ශාකරිව තමන්ගේ ක්‍රීඩාව හසුරවන midfielder කෙනෙක්ට. Attacking midfielders කියන්නේ ඉදිරිපෙළ ඉන්න striker ක්‍රීඩකයන් පිටුපසින් ආක්‍රමණශීලි විදියට ක්‍රීඩාව හසුරවන midfielder කෙනෙක්ට. දෙපැත්තෙන් දුවගෙන පිස්සෝ වගේ දුවන උන්ට කියන්නේ Wide midfielders නැත්නම් Winger කියලා.

    අන්තිමට ඉතින් Attackers
    මෙයාල තමයි ප්‍රති පිලේ ගෝල කනුව සමීපයේ සැරිසරන්නේ. ගෝල ගහන්නේ මෙයාල තමයි වැඩිපුර. ප්‍රහාරාත්මක ක්‍රීඩකයන්.

    පහලින් තියෙනවා පාපන්දු ක්‍රීඩාවේ සංයුතීන් කිහිපයක්. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න? 👇👇👇👇🧐

    4-4-2

    p4ybl9b.png



    5-3-2

    sXCbHWi.png


    4-2-3-1

    mNehkrj.png


    4-3-3

    sMrKCzE.png


    වැරදි දෙයක් කියලා තියෙනවනම් පෙන්වා දෙන්න (y)(y)
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,550
    124,745
    113
    දෙහිවල