2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?


  • Total voters
    135
  • Poll closed .

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,635
    4,905
    113
    මුං මේක හදන්න එපැයි ඉතිං. මේක නැතුව බලල වැඩක් තියේද

    අර කලු පාටින් ඇඳගෙන ඉන්න එකා මොනවද කාඩ් වගයක් ඇද ඇද පෙන්නන්නෙ?
    ------ Post added on Nov 20, 2022 at 10:09 PM
    ow hadan na ona

    kalu pata kolla umpire
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,587
    13,491
    113
    [email protected]

    මුං මේක හදන්න එපැයි ඉතිං. මේක නැතුව බලල වැඩක් තියේද

    අර කලු පාටින් ඇඳගෙන ඉන්න එකා මොනවද කාඩ් වගයක් ඇද ඇද පෙන්නන්නෙ?
    ------ Post added on Nov 20, 2022 at 10:09 PM

    ඌ match එක අස්සේ කොල්ලොන්ට ඔමියක් බලන්න එන්න කියනවා... මාර ඩයල් බන් ඉන්නේ...
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    4,628
    5,059
    113
    ow hadan na ona

    kalu pata kolla umpire
    ඌ මොකක්ද අර පෙන්නන කාඩ් වල තේරුම? මේකෙත් තර්ඩ් අම්පයර්ට දානන් පුලුවන්ද? මම දැක්ක ටීවී එකක් අඳිනව...
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,689
    2,778
    113
    අර කලු පාටින් ඇඳගෙන ඉන්න එකා මොනවද කාඩ් වගයක් ඇද ඇද පෙන්නන්නෙ?
    ------ Post added on Nov 20, 2022 at 10:09 PM
    mu referee. yellow card eka pennanne foul walata. red eka pennuwoth u eliye.
     
    • Love
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    4,628
    5,059
    113
    Tv1 eke yana eka chater. Offside pennanth naha hariyata.
    ඒ කියන්නෙ මේකෙ Broadcast කරන කම්පැනි දෙක තුනක් කැමර අටවගෙන එක එක ස්ට්‍රීම් දෙනවද එක එකාට? ක්‍රිකට් වල වගේ එකක් නෙමෙයිද බ්‍රෝඩ්කාස්ට් කරන්නෙ හැමතැනම.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    24,955
    13,146
    113
    ඒ කියන්නෙ මේකෙ Broadcast කරන කම්පැනි දෙක තුනක් කැමර අටවගෙන එක එක ස්ට්‍රීම් දෙනවද එක එකාට? ක්‍රිකට් වල වගේ එකක් නෙමෙයිද බ්‍රෝඩ්කාස්ට් කරන්නෙ හැමතැනම.
    Ekanam danne naha ban. Ara uda screenshot wala thiyenawa wage nemei ape yanne. Broadcast karanakota samahara eea wenas karanawa athi. 🤔
     
    • Love
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    4,628
    5,059
    113
    අන්න දැන් ඉවර උනා නේද? එතකොට කහපාට එවුන් දිනුම්ද?

    ඇයි අර ග්‍රවුන්ඩ් එක තෙමන්නෙ? ක්‍රිකට් වල වේලන්න ට්‍රයි කරනව මුන් තෙමනව නේ
    ------ Post added on Nov 20, 2022 at 10:26 PM
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    24,955
    13,146
    113
    අන්න දැන් ඉවර උනා නේද? එතකොට කහපාට එවුන් දිනුම්ද?

    ඇයි අර ග්‍රවුන්ඩ් එක තෙමන්නෙ? ක්‍රිකට් වල වේලන්න ට්‍රයි කරනව මුන් තෙමනව නේ
    ------ Post added on Nov 20, 2022 at 10:26 PM
    Thawa min 45 thiyenawa
     
    • Love
    Reactions: chami2015

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,494
    7,159
    113
    ගෙදර
    අන්න දැන් ඉවර උනා නේද? එතකොට කහපාට එවුන් දිනුම්ද?

    ඇයි අර ග්‍රවුන්ඩ් එක තෙමන්නෙ? ක්‍රිකට් වල වේලන්න ට්‍රයි කරනව මුන් තෙමනව නේ
    ------ Post added on Nov 20, 2022 at 10:26 PM
    online stream ekak balapan, scores, time nathuwa match baladdi epa wenawa
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,635
    4,905
    113
    ඒ කියන්නෙ මේකෙ Broadcast කරන කම්පැනි දෙක තුනක් කැමර අටවගෙන එක එක ස්ට්‍රීම් දෙනවද එක එකාට? ක්‍රිකට් වල වගේ එකක් නෙමෙයිද බ්‍රෝඩ්කාස්ට් කරන්නෙ හැමතැනම.
    feed godak yanawa

    FOX, BBC, BeIn Sports & many others