2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?

  • Total voters
    135
  • Poll closed .

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Host කරන රට automatically තේරෙනවද බං
    අපිට බැරිද ඕක අපේ රටේ තියලා අපේ football team එක free of charge ඕකට දාගන්ඩ 😁
    ඉබේ තේරෙන්නේ නැ මචන්. රිජනල් ෆුට්බෝල් මෙම්බෙර්ස් 18 කින් වොට් කරලා තෝරන්නේ. මේ පාර නම් තනිකරම වංචාවක් වෙලා තියෙන්නේ. කටාර් ඒ වොට් කරන උන් සල්ලි දීලා අරගෙන තියෙන්නේ. ෆ්‍රාන්ස් වල ප්‍රසිඩන්ට් පවා සම්බන්දයි මේ හොරකමට. එහෙම කරලා හරි ගත්තට කමක් නැ මානුෂිය විදිහට එක කරනවා නම්.

    කටාර් කියන්න තිරිසන්නු ඉන්නේ. 2010 තමා ඕක අරන් තියෙන්නේ. සාමන්යෙන් රටකට සත්කාරකත්වය දෙනකොට බලනවා ඉන්ෆ්ලුවන්ස් එක සහ ඉන්ඵස්ට්‍රක්චර් තියේද කියල. කටාර් වල පට්ට රස්නේ ඒ වගේම මේ වෙනකොට කිසිම ස්ටේදියම් එකක් නැ. ඒ නිසා උන්ට මුල ඉදන් හදන්න ඕනේ හැම දේම. එකත් අව්ලක් නැ මොකද උන්ට සල්ලි තියන නිසා එහෙම කරන්න පුළුවන්

    ප්‍රශ්නේ තියෙන්නේ මුන් ඉන්දියා පකිස්ටාන් බංගලාදේශ් වගේ රටවල් වල මිනිස්සු ගෙනල්ලා තිරිසන් විදිහට වැඩ අරගෙන තමා ඕවා හදලා තියෙන්නේ. හුගක් මිනිස්සු ආපිට ගිහින් නැ. එක එක ලෙඩ හැදිලා මැරිලා. ඒ නිසා හුගක් මදය සහ රටවල් වල මිනිස්සු මේක ලේ මැදින් දුවන උත්සවයක් විදිහට සලකන්නේ. මෙන්න වීඩියෝ දෙක ඔය ගැන සම්පුර්ණ විස්තරේ තියනවා

    What Qatar Doesn't Want the World to See | WORLD CUP 2022​

    How Qatar Bought the World Cup​

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464

    ඕකනං මාත් දැක්කා උංට human rights සීන් තියෙනවා කියලා අනික ඒ කතාව ඇත්ත උංට football ගැන එච්චර ලොකු පිස්සුවක් නෑ cricket තමා ඔය රිජන් එකේ යන්නේ හැබැයි ඉතිං කොහොම හරි උං මාර ගේමක් ගැහුවා යුරෝ බිලියන 200යි බජට් එක
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සරලව හදුනාගමු ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ස්ථාන කොහොමද කියලා උදෙන්ම
    • Goalkeeper
    • Defender (Centre-back, Full-back, Wing-back)
    • Midfielder (Centre midfield, Defensive midfield, Attacking midfield, Wide midfield, Winger)
    • Forward (Centre forward, Second striker)

    බොහෝ වෙලාවට කණ්ඩායම් තෝරාගන්න ක්‍රීඩා සංයුතියක් තමයි 4-4-2 කියන සංයුතිය.
    ගෝල රකින්නා ඉතින් එතනම ඉන්න ඕන නිසා පොරව වෙනස්කරන්න බැහැ.

    මෙතැනදී ගෝල රකින්නා ඉස්සරහ ඉන්නවා සම්ප්‍රදායක විදියට defenders හතරදෙනෙක්.
    මැද්දේ ඉන්න දෙන්නට කියන්නේ Centre defenders නැත්නම් Centre back defenders කියලා.
    දෙපැත්තේ ඉන්න දෙන්නට කියන්නේ Right Full back & Left Full back කියලා.

    ඔතනදි Right Full back & Left Full back දෙන්නා ටිකක් ඉස්සරහට යනවනම් ආක්‍රමණශීලි විදියට එයාලට කියන්නේ Wing back කියලා. එතැනදී ගොඩක් වෙලාවට Centre back defenders තුන්දෙනෙක් ක්‍රීඩාකරලා Wing back දෙන්නට ආක්‍රමණශීලි වෙන්න ඉඩ දෙනවා. අන්න එතැනදී සංයුතිය 3-5-2 වගේ වෙනස් වෙනවා.

    Midfielders ගැන කතාකරොත් අපේ උදාහරණය (4-4-2) විදියට, මැද්දේ ඉන්න දෙන්නා හදුන්වන්නේ Central midfielders කියලා. අමතර දෙපැත්තේ ඉන්න දෙන්නා right midfielder සහ left midfielder කියලා හදුන්වනවා.

    Midfielders ගැන ටිකක් ගැබුරට ගියොත් Defensive midfielders කියන්නේ ටිකක් පිටිපස්සෙන් ඉන්න අයට, සරලව කියුවොත් අරක්ශාකරිව තමන්ගේ ක්‍රීඩාව හසුරවන midfielder කෙනෙක්ට. Attacking midfielders කියන්නේ ඉදිරිපෙළ ඉන්න striker ක්‍රීඩකයන් පිටුපසින් ආක්‍රමණශීලි විදියට ක්‍රීඩාව හසුරවන midfielder කෙනෙක්ට. දෙපැත්තෙන් දුවගෙන පිස්සෝ වගේ දුවන උන්ට කියන්නේ Wide midfielders නැත්නම් Winger කියලා.

    අන්තිමට ඉතින් Attackers
    මෙයාල තමයි ප්‍රති පිලේ ගෝල කනුව සමීපයේ සැරිසරන්නේ. ගෝල ගහන්නේ මෙයාල තමයි වැඩිපුර. ප්‍රහාරාත්මක ක්‍රීඩකයන්.

    පහලින් තියෙනවා පාපන්දු ක්‍රීඩාවේ සංයුතීන් කිහිපයක්. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න? 👇👇👇👇🧐

    4-4-2

    p4ybl9b.png

    5-3-2

    sXCbHWi.png

    4-2-3-1

    mNehkrj.png

    4-3-3

    sMrKCzE.png

    වැරදි දෙයක් කියලා තියෙනවනම් පෙන්වා දෙන්න (y)(y)
    ඕනම කෙනෙක්ට ගෝල් එකක් ස්කෝර් කරනන් පුලුවන්ද? මන් අහන්නෙ ගෝල් කීපර්ට උනත් තමන්ගෙ පොසිශන් එක දාල අනික් ගෝල් එකට ගිහින් ඇටෑක් කරන්න පුලුවන්ද? අපි දන්නෙ ක්‍රිකට් තමයි. සීසන් එකට බලනවා ඕන ස්පොර්ට් එකක්. දන්න උන් විස්තර කියලා අපිව දිරිමත් කරපල්ලා. තව ප්‍රශ්න තියනව එක එක අහන්නෙ එක එක

    කටාර් ඔටු ලබ්බෝ ඔච්චර වියදම් කරලා ඇයි බියර් එකක් දෙන් නැත්තෙ. ආගම නිසාද?
    ------ Post added on Nov 21, 2022 at 12:38 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    ඕනම කෙනෙක්ට ගෝල් එකක් ස්කෝර් කරනන් පුලුවන්ද? මන් අහන්නෙ ගෝල් කීපර්ට උනත් තමන්ගෙ පොසිශන් එක දාල අනික් ගෝල් එකට ගිහින් ඇටෑක් කරන්න පුලුවන්ද? අපි දන්නෙ ක්‍රිකට් තමයි. සීසන් එකට බලනවා ඕන ස්පොර්ට් එකක්. දන්න උන් විස්තර කියලා අපිව දිරිමත් කරපල්ලා. තව ප්‍රශ්න තියනව එක එක අහන්නෙ එක එක

    පුළුවන්. ගෝල රකින්නට වුනත් පුළුවන්.
    හැබැයි එයලා එහෙම කරන්නේ අන්තිම මොහෙතේ කෝනර් කික් එහෙම ආවම ලකුණු සමකරන්න වගේ කරුණු වලට විතරයි.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පුළුවන්. ගෝල රකින්නට වුනත් පුළුවන්.
    හැබැයි එයලා එහෙම කරන්නේ අන්තිම මොහෙතේ කෝනර් කික් එහෙම ආවම ලකුණු සමකරන්න වගේ කරුණු වලට විතරයි.

    අම්මටසිරි ගෝලි නේද අන්තිම එකේ ගෝල් එක ගන්නෙ. පට්ට. :love:
     
    • Like
    Reactions: Walter White

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    Melo rahak nathi match ekak. Qatar playersla patta aggressive. Eka kohomath mehe inna unge hatiyak.
    Anika organizing ekath hari na. Traffic control eke idanma kisima wedak na. Highway eke city eke idan 50km yanna 20mins. Ethana idan stadium ekata 6km yanna 2hours giya. Anika VIP pass. Wedak na ithuru ewa gana katha karala. Organize eka fail
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    Y lankan media fuckers can't get a stream with score and time available on screen dialog peotv any shit? Elakiri bros whats your opinion? It doesnt feel right without it😡
    ඊයේ පොඩ්ඩක් අවුල් වුනාට අද ගානට වැඩේ වෙයි කියලා මට හිතෙනවා සහෝ.
     
    • Love
    Reactions: hardwell 1

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Y lankan media fuckers can't get a stream with score and time available on screen dialog peotv any shit? Elakiri bros whats your opinion? It doesnt feel right without it😡
    yes there is a problem with the feed
    they have to insert a scoreboard and time

    Peo Tv eke match eka yana channel eka mokak da
    Event TV
    SD - Channel 20
    HD - Channel 310

    ------ Post added on Nov 21, 2022 at 4:23 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඉබේ තේරෙන්නේ නැ මචන්.
    na ban mu ahanne host karana rata ta free entry ekak hambenawada kiyala world cup eka play karanna.

    uttaraya ow.

    oya vote eka thiyenne host wenne.

    host una kiyanne free entry ekakuth hambenawa.
     
    • Like
    Reactions: HAneo