2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?

  • Total voters
    135
  • Poll closed .

stranger123

Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    Ok. මම ඒක දැනගෙන හිටියේ නැහැ. මම හිතාගෙන හිටියේ මූලික වටයේදී තරගය ලකුණු සම වෙලා ඉවර කරන්න පුළුවන් කියලා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113

    කළින් නීතිය තිබ්බෙ ඩ්‍රෝ උනොත් සුපර් ඕවරයක් දෙනව. දීල ඒකත් ඩ්‍රෝ උනොත් 2019 වර්ල් කප් එකේ කරා වගේ Boundaries ගාන බලල දෙනව. 2019 ඒක උනායින් පස්සෙ ගොඩක් මතභේද ආව ප්‍රශ්න ඇවිල්ල ඒ තීරණේ වෙනස් කරා. දැන් කරන්නෙ තරඟයෙ රිසාල්ට් එකක් එනකල්ම සුපර් ඕවර් ගහනව. ඒකම නීතිය කලින් බැට් කරපු අය බැට් කරන්න බෑ කලින් බෝල් දාපු අය දාන්න බෑ. එහෙම දිගට ගිහිල්ල දිනන එක තමයි දිනන්නෙ. සුපර් ඕවර් දෙකකට වඩා නම් යන්න තියෙන චාන්ස් එක ඉතිං නෑ වගේම තමයි :ROFLMAO: :ROFLMAO:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    මට ක්‍රිකට් එක්ක කම්පෙයා කරාම හිතෙන දේවල් ටිකක්,

    1. තමන්ගෙ රටේ කණ්ඩායමක් නැති නිසා එච්චර හැඟීමක් දැනෙන්නෙ නැති එක(ක්‍රීඩාවට අදාළ දෙයක් නෙමෙයි)
    2. ක්‍රිකට් වල වගේ බෝලෙන් බෝලෙට ත්‍රිල් එකක් නැති ගතියක් තියෙනව. T20 එකක වගේ එක බෝලෙකින් එන්ජෝයි කරන්න පුලුවන්.
    3. ක්‍රිකට් වල එක මූමන්ට් එකකින්, එක ඕවරයකින් මැච් එක කණපිට ගහන්න පුලුවන් ගතියක් තියෙනව. ඒක මේකෙ ගෝල් එකක් ගහල කරන්න පුලුවන් ඇති ඒත් අර තරම් ෆිල් වෙන්නෙ නෑ වගේ.
    4. ක්‍රිකට් වල අන්තිම බෝලෙන් දිනුම පැරදුම තීරණය කරන්න පුලුවන්. ඒ වගේ හාට් ඇටෑක් ලයින් එකක් මේකෙ දෙන්න බෑ වගේ නේ?
    5. ක්‍රිකට් වල ප්ලේයර් ස්ටැට් සෑහෙන තියෙනව. ග්‍රවුන්ඩ් අනුව, ප්ලේයර් අනුව, එක එක ජාතියේ ස්ටැට්. මේකෙ ඒ මුකුත් නෑ වගේ.
    6. මැච් එක අතරතුරේ ප්ලේයර් Milestone තියෙනව. ඒව එක්ක ගහද්දි තව ආතල්. ඌ ඒකත් ටාගට් කරගෙන ගහන්නෙ බලන අයත් ඒව බලනව.
    7. පිච් වල කන්ඩිෂන් මැච් එක සෑහෙන බලපානව ක්‍රිකට් වල, ඒ නිසා අද ගහන ක්‍රිකට් එක නෙමෙයි ඒ ග්‍රවුන්ඩ් එකේම වෙන තැනක. ඒ වෙනස නියමයි.
    8. ක්‍රිකට් වල ටෙක්නික් වැඩියි කියල හිතෙනව. බොල් කරද්දි ලෙග් කටර්, යෝකර් අනං මනං කෝටියක් දේවල්, බැට් කරද්දිත් එහෙමයි. ගොඩක් දේවල් විද්‍යාත්මකව තියෙන දේවල්. බෝල ස්විං කරන ඒව හෙම තනිකරම ෆිසික්ස්. ඒ වගේ විවිධාකාර ටෙක්නික් ගොඩක් මේකෙ සාපේක්ෂව අඩුයි කියල හිතෙනව.
    9. ක්‍රිකට් වල RR, Current Run rate වගේ දේවල් නිසා බලන අයත් ගණං හද හද බලන්නෙ. එතැන පොඩි ත්‍රිල් එකක් තියෙනව.
    10. ඩ්‍රෝ උනොත් සුපර් ඕවර් යනව වගේ තවත් ත්‍රිල් එක වැඩි දේවල් තියෙනව මේකෙ ඩ්‍රෝ උනොත් ඩ්‍රෝ උනාමයි වගේ නේද?
    11. ෆුට් බෝල් වල තරම් ප්ලේයර් ඉන්ජරීස් අඩුයි වගේ. ඒත් එක්කම ක්‍රිකට් වල හොඳ රටවල් දෙකක් සෙල්ලම් කරද්දි මහත්මාගුණය උපරිමයි වගේ. මේකෙ හැමතැනම රණ්ඩු ලයින් එකක් තියෙන්නෙ ඒ වගේ දේවල් බලාගන්න පුලුවන් ක්‍රිකට් වල බංගලියො එක්ක මැච් එකක් තිබ්බොත් තමයි.
    12. මැච් එක ගෙදර ඉඳල බලද්දි හරියට එක තැනකින් Score Card එක්ක ලස්සනට ඒ වැඩේ කරනව. හැමෝටම එකම බලන්න පුලුවන්. ෆුට්බෝල් වල එක එක එවුන් එක එක ස්ට්‍රීම් දෙනව. Score Card නෑ, Timing නෑ. එපා වෙනව එහෙම බලන්න.
    --------මේව ෆුට්බෝල් හොඳයි කියල හිතෙන ඒව----------------
    13. වෙලාව අතින් ගත්තොත් ක්‍රිකට් වල T20 එකක් ඇරුණම අනිත් ෆෝමැට් එක්ක බලද්දි Football වල ටයිම් එක ලේසියි. හැබැයි T20 එක්ක මේක අදාළ නෑ මොකද T20 & Football වල ටයිම් එක සමානයි.
    14. ෆුට්බෝල් වල ප්ලේයර්ස්ල 22ම ඇක්ටිව්. ක්‍රිකට් වල වගේ 9ක් එළියෙ ඉන්නෙ නෑ. අනිත් එක හැමතිස්සෙම වගේ හැම එකාම අරෙහෙ මෙහේ දුව දුව ඉන්නෙ.
    15. ෆුට්බෝල් වල නීති ක්‍රිකට් වලට සාපේක්ෂව ගොඩක් අඩුයි වගේ. ඒ නිසා බලන එකා කන්ෆියුස් වෙන ගතිය අඩු ඇති.
    16. ලක් එක කියන සාධකය ගත්තොත්, ක්‍රිකට් වල ටොස් එකේ ලොකු ලක් එකක් තියෙනව, එයිට අමතරව බෝලයක් එජ් වෙලා අනං මනං වෙලා ගිහිල්ල, කැච් එකක් මිස් වෙලා ලක් එක වැඩ කරන්න පුලුවන්. හැබැයි ෆුට්බෝල් වල ලක් එක ගොඩක් අඩුවෙන් බලපානව වගේ. ඒ නිසා ක්‍රීඩාවෙ ජීවගුණයට හොඳයි වගේ ඒක.
    17. ක්‍රිකට් ඉන්දියාවෙන් පාලනය වෙනව වගේ දේවල් ෆුට්බෝල් වල වෙනවද දන්නෙ නෑ? එහෙම වෙන්නෙ නැත්නම් ඒක සෑහෙන හොඳයි.
    18. වැස්සෙන් බාධා වෙන ඒව, DLS වගේ දේවල් මේකෙ නෑ නේද? එහෙම නම් ඒක හොඳයි.

    මේ මට මැච් 4ක් 5ක් බලල හිතුණ දේවල්. මොකද හිතන්නෙ?

    පසුව ලියමි:
    මගේ ආතල් එකට නිකං හිතුන එකක් ලිව්වෙ. කවුරුවත් මේක බලල ට්‍රිගර් වෙලා රණ්ඩු කරන්න එපා.

    3 idala 12 wenakamma waradi machan. football statistics tiyenawa. man nam hitanne ewa cricket walata wada complicated dewal ban. goal ekakwath score nokara player kenek most valuble player wenna puluwan.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර

    ප්‍රමාණවත් තරම් දත්ත නොමැතිව නිගමනයකට එන්න එපා වොට්සන්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    3 idala 12 wenakamma waradi machan. football statistics tiyenawa. man nam hitanne ewa cricket walata wada complicated dewal ban. goal ekakwath score nokara player kenek most valuble player wenna puluwan.
    7,9,10ත් වැරදි වෙන්න පුලුවන්ද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මට ක්‍රිකට් එක්ක කම්පෙයා කරාම හිතෙන දේවල් ටිකක්,

    1. තමන්ගෙ රටේ කණ්ඩායමක් නැති නිසා එච්චර හැඟීමක් දැනෙන්නෙ නැති එක(ක්‍රීඩාවට අදාළ දෙයක් නෙමෙයි)
    2. ක්‍රිකට් වල වගේ බෝලෙන් බෝලෙට ත්‍රිල් එකක් නැති ගතියක් තියෙනව. T20 එකක වගේ එක බෝලෙකින් එන්ජෝයි කරන්න පුලුවන්.
    3. ක්‍රිකට් වල එක මූමන්ට් එකකින්, එක ඕවරයකින් මැච් එක කණපිට ගහන්න පුලුවන් ගතියක් තියෙනව. ඒක මේකෙ ගෝල් එකක් ගහල කරන්න පුලුවන් ඇති ඒත් අර තරම් ෆිල් වෙන්නෙ නෑ වගේ.
    4. ක්‍රිකට් වල අන්තිම බෝලෙන් දිනුම පැරදුම තීරණය කරන්න පුලුවන්. ඒ වගේ හාට් ඇටෑක් ලයින් එකක් මේකෙ දෙන්න බෑ වගේ නේ?
    5. ක්‍රිකට් වල ප්ලේයර් ස්ටැට් සෑහෙන තියෙනව. ග්‍රවුන්ඩ් අනුව, ප්ලේයර් අනුව, එක එක ජාතියේ ස්ටැට්. මේකෙ ඒ මුකුත් නෑ වගේ.
    6. මැච් එක අතරතුරේ ප්ලේයර් Milestone තියෙනව. ඒව එක්ක ගහද්දි තව ආතල්. ඌ ඒකත් ටාගට් කරගෙන ගහන්නෙ බලන අයත් ඒව බලනව.
    7. පිච් වල කන්ඩිෂන් මැච් එක සෑහෙන බලපානව ක්‍රිකට් වල, ඒ නිසා අද ගහන ක්‍රිකට් එක නෙමෙයි ඒ ග්‍රවුන්ඩ් එකේම වෙන තැනක. ඒ වෙනස නියමයි.
    8. ක්‍රිකට් වල ටෙක්නික් වැඩියි කියල හිතෙනව. බොල් කරද්දි ලෙග් කටර්, යෝකර් අනං මනං කෝටියක් දේවල්, බැට් කරද්දිත් එහෙමයි. ගොඩක් දේවල් විද්‍යාත්මකව තියෙන දේවල්. බෝල ස්විං කරන ඒව හෙම තනිකරම ෆිසික්ස්. ඒ වගේ විවිධාකාර ටෙක්නික් ගොඩක් මේකෙ සාපේක්ෂව අඩුයි කියල හිතෙනව.
    9. ක්‍රිකට් වල RR, Current Run rate වගේ දේවල් නිසා බලන අයත් ගණං හද හද බලන්නෙ. එතැන පොඩි ත්‍රිල් එකක් තියෙනව.
    10. ඩ්‍රෝ උනොත් සුපර් ඕවර් යනව වගේ තවත් ත්‍රිල් එක වැඩි දේවල් තියෙනව මේකෙ ඩ්‍රෝ උනොත් ඩ්‍රෝ උනාමයි වගේ නේද?
    11. ෆුට් බෝල් වල තරම් ප්ලේයර් ඉන්ජරීස් අඩුයි වගේ. ඒත් එක්කම ක්‍රිකට් වල හොඳ රටවල් දෙකක් සෙල්ලම් කරද්දි මහත්මාගුණය උපරිමයි වගේ. මේකෙ හැමතැනම රණ්ඩු ලයින් එකක් තියෙන්නෙ ඒ වගේ දේවල් බලාගන්න පුලුවන් ක්‍රිකට් වල බංගලියො එක්ක මැච් එකක් තිබ්බොත් තමයි.
    12. මැච් එක ගෙදර ඉඳල බලද්දි හරියට එක තැනකින් Score Card එක්ක ලස්සනට ඒ වැඩේ කරනව. හැමෝටම එකම බලන්න පුලුවන්. ෆුට්බෝල් වල එක එක එවුන් එක එක ස්ට්‍රීම් දෙනව. Score Card නෑ, Timing නෑ. එපා වෙනව එහෙම බලන්න.
    --------මේව ෆුට්බෝල් හොඳයි කියල හිතෙන ඒව----------------
    13. වෙලාව අතින් ගත්තොත් ක්‍රිකට් වල T20 එකක් ඇරුණම අනිත් ෆෝමැට් එක්ක බලද්දි Football වල ටයිම් එක ලේසියි. හැබැයි T20 එක්ක මේක අදාළ නෑ මොකද T20 & Football වල ටයිම් එක සමානයි.
    14. ෆුට්බෝල් වල ප්ලේයර්ස්ල 22ම ඇක්ටිව්. ක්‍රිකට් වල වගේ 9ක් එළියෙ ඉන්නෙ නෑ. අනිත් එක හැමතිස්සෙම වගේ හැම එකාම අරෙහෙ මෙහේ දුව දුව ඉන්නෙ.
    15. ෆුට්බෝල් වල නීති ක්‍රිකට් වලට සාපේක්ෂව ගොඩක් අඩුයි වගේ. ඒ නිසා බලන එකා කන්ෆියුස් වෙන ගතිය අඩු ඇති.
    16. ලක් එක කියන සාධකය ගත්තොත්, ක්‍රිකට් වල ටොස් එකේ ලොකු ලක් එකක් තියෙනව, එයිට අමතරව බෝලයක් එජ් වෙලා අනං මනං වෙලා ගිහිල්ල, කැච් එකක් මිස් වෙලා ලක් එක වැඩ කරන්න පුලුවන්. හැබැයි ෆුට්බෝල් වල ලක් එක ගොඩක් අඩුවෙන් බලපානව වගේ. ඒ නිසා ක්‍රීඩාවෙ ජීවගුණයට හොඳයි වගේ ඒක.
    17. ක්‍රිකට් ඉන්දියාවෙන් පාලනය වෙනව වගේ දේවල් ෆුට්බෝල් වල වෙනවද දන්නෙ නෑ? එහෙම වෙන්නෙ නැත්නම් ඒක සෑහෙන හොඳයි.
    18. වැස්සෙන් බාධා වෙන ඒව, DLS වගේ දේවල් මේකෙ නෑ නේද? එහෙම නම් ඒක හොඳයි.

    මේ මට මැච් 4ක් 5ක් බලල හිතුණ දේවල්. මොකද හිතන්නෙ?

    පසුව ලියමි:
    මගේ ආතල් එකට නිකං හිතුන එකක් ලිව්වෙ. කවුරුවත් මේක බලල ට්‍රිගර් වෙලා රණ්ඩු කරන්න එපා.
    amboooo bun :baffled:
    cricket ekka sasadanna yanna epa wena sports. ewala thiyena fun eka wenai. ohomama me thawa match tikak balamu. issarahata podi ratwal halila enakota thatath balanna asa hithei oyata. kiyanna baha oyata football walta raha watila passe club match ehema pissek wage balanna ganida danne naha :P
     
    • Love
    Reactions: chami2015

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    7,9,10ත් වැරදි වෙන්න පුලුවන්ද?
    waradi machan. ground wala wenskan tiyenawa. samahara teams, player la hodata preform karana ground, weather conditions tiyenawa. 9 nam tikak hari. cricket wage na. 10 weni ekanam wenas. group stage walain udata awama draw unama extra time, penalty shoot-out tiyenawa.
    me WC eka balapnko. cricket walata compare karannna amarui. wenama system ekak.
     
    • Love
    Reactions: chami2015

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    අද මොකක්ද මැචි එක ? කීයටද තියෙන්නේ ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    අද මොකක්ද මැචි එක ? කීයටද තියෙන්නේ ?
    FIFA World Cup 2022 🏆
    🇦🇷 Argentina 🆚 Saudi Arabia 🇸🇦
    ------------------------------
    අද සවස 3.30 සිට සජීවීව

    🟡නිළ මාධ්‍ය :
    TV 1

    🔵Peo TV :
    Event TV (SD - Channel No. 20)
    Event TV (HD - Channel No. 310)

    🔴Dialog TV :
    Channel One (SD - Channel No. 01)
    Channel One (HD - Channel No. 140)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    jennifer-lopez-performs-at-world-cup-2014-opening-ceremony-with-pitbull-claudia-leitte-20.jpg