2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?


  • Total voters
    135
  • Poll closed .

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    අන්න අරුනුත් එකක් ගැහුව. ඒත් ගූගල් වල 4%යි පෙන්නන්නෙ ප්‍රොබබිලිටි එක :ROFLMAO:

    SA hoda nemai Argentina weak :lol:
    ඒකෙ නේද අර මෙසී කියන හාදය ඉන්නෙ
    ------ Post added on Nov 22, 2022 at 4:43 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    Watching Zac Efron GIF by Baywatch Movie
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    අඩෝ saudi arabia උන් ආර්ජන්ටිනාවට ගෝල් 2ක් ගහලනෙ.

    මේ කලු උන් කොහෙන්ද බන් saudi arabia වට?
    ------ Post added on Nov 22, 2022 at 5:15 PM
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Ado anna ekekuta barapathalai
    ඔව් මාර පාරක් වැදුනෙ උන්ගෙම එකෙක්ගෙන් නේ වැදුනෙ

    දිනුව නේද
    ------ Post added on Nov 22, 2022 at 5:37 PM