2022 Green card දැම්මද සිංහලු

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මට තේරනෙව බන් ආසියා රටක ඉපදුනාම ඇතිවන දුක.ලෝකේ චාටර්ම පාස්පෝට් එකක් තියාගෙන කොහෙවත් යන්න බැරි වුනාම ඇතිවෙන දුක :lol:

    හොරාට ඇප්ලයි කරනව එහෙම නෙවේ :lol:


    ඔය දෙශප්‍රෙමි, සමාජවාදි ඇමරිකන් විරොධි ,අධිරාජ්‍යවාදී යකඩ සපත්තුව හෙලා දකින උන්නැහෙලා තමා රෙෆියුජි දාල පනින්නෙ ඔය රටවල් වලට .
    මාධ්‍යවේදින් ,ආමි එකෙ කට්ටිය ,නැව් වල වැඩ කරන උන් සැහෙන්න පනිනවා .

    ඇහැව්වොත් කටපුරා වෑහෙයි බුදු බනෙ ,
    බැලුවොත් ඇඟපුරා පැරකුම් තේජසේ
    දෙඩුවොත් වචන පරසුද්දාගෙ කන් වැසෙ
    පැන්නොත් රෙෆියුජී යැන්කිගෙ පුදබිමෙ .
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මං මේ බැලුවෙ ග්‍රීන් කාඩ් apply කරන්න බැරිවෙන්න A/L වත් නැතුවද කියල. 🤭



    Ado background eka white wenna onada? Light colour ekak unama madida?

    Anika,

    Heta neda deadline eka?
    Heta deadline eka..සුදුපාට බිත්තියක් ලගට ගිහින් ගහන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    ඇහැව්වොත් කටපුරා වෑහෙයි බුදු බනෙ ,
    බැලුවොත් ඇඟපුරා පැරකුම් තේජසේ
    දෙඩුවොත් වචන පරසුද්දාගෙ කන් වැසෙ
    පැන්නොත් රෙෆියුජී යැන්කිගෙ පුදබිමෙ .
    Long live USA 🤗
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අඩෝ මම මේ කල්පනා කලේ. පොඩි කාලේ මම USA වලට හරි කැමතියි (ඒ කාලේ වැඩිය රටවල් දන්නේත නෑනේ.) පස්සේ එහෙම්ම ඒක නැතිවෙලා ගියා.
    කොහොමද බං ජොබ්ස්? අපි හොයාගන්න ගියාම එපා වෙයිනේ එහෙ
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මාත් දැම්මා.68 ලක්ෂේ තැරි දාර වහුකුණු බයියන්ගේ පව් වලට අපිත් කරගහන්න ඔනේ නෑනේ .:cautious:
     
    • Like
    Reactions: Master malli

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    oka labunath nikan yanna baa neda. sponsorship magulak ona neda.

    maath damma balamuko :P
    ඔව් I-134 Affidavit of Support එකක් දෙන්න කෙනෙක් එහෙන් හොයා ගන්න ඕනා. ගොඩාක් අය දෙන්න කැමති නෑ tax මගුල් අහුවෙන නිසා.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඔව් I-134 Affidavit of Support එකක් දෙන්න කෙනෙක් එහෙන් හොයා ගන්න ඕනා. ගොඩාක් අය දෙන්න කැමති නෑ tax මගුල් අහුවෙන නිසා.

    එහෙමත් එකක්ද ? ශික් .
     

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    එහෙමත් එකක්ද ? ශික් .
    එහෙම හිතන්න එපා. කොහොම හරි දාන්න. දිනුවට පස්සේ හෙමිහිට එකෙක්ව හොයා ගන්න පුලුවන්. හොයා ගන්න ගොඩාක් කල් තියෙනවා, බැරි වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: Hayao

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    දාපන් බන්..
    එහෙම හිතන්න එපා. කොහොම හරි දාන්න. දිනුවට පස්සේ හෙමිහිට එකෙක්ව හොයා ගන්න පුලුවන්. හොයා ගන්න ගොඩාක් කල් තියෙනවා, බැරි වෙන එකක් නෑ.

    දැම්මා , පස්සේ තමා මේ සීන් එක දැක්කේ.
     
    • Love
    Reactions: asrock101

    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    passport number එක ඕනි නේද මේපාර, මම පස්ස්පෝර්ට් apply කරලා දැන් සති 3කට වඩා වැඩියි තාම අවේ නෑ. corona නිසා පරක්කු ඇති.

    passport number එක දැන ගන්න විදියක් තියෙනවද ?
    application number තියෙන්නේ N2018XXXXX, එකමද පස්ස්පෝර්ට් number එක වෙන්නේ ?
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    එහෙම හිතන්න එපා. කොහොම හරි දාන්න. දිනුවට පස්සේ හෙමිහිට එකෙක්ව හොයා ගන්න පුලුවන්. හොයා ගන්න ගොඩාක් කල් තියෙනවා, බැරි වෙන එකක් නෑ.
    Dinala ekek hoya ganna lesy da bn?
     

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    Dinala ekek hoya ganna lesy da bn?
    ටිකක් විතර අමාරුයි. US වල ලගම නෑදෑයෙක් හරි යාලුවෙක් හරි නැත්නම් වෙන කෙනෙක් දෙයි කියල හිතන්න අමාරුයි.