මට තේරනෙව බන් ආසියා රටක ඉපදුනාම ඇතිවන දුක.ලෝකේ චාටර්ම පාස්පෝට් එකක් තියාගෙන කොහෙවත් යන්න බැරි වුනාම ඇතිවෙන දුක
හොරාට ඇප්ලයි කරනව එහෙම නෙවේ![]()
ඔය දෙශප්‍රෙමි, සමාජවාදි ඇමරිකන් විරොධි ,අධිරාජ්‍යවාදී යකඩ සපත්තුව හෙලා දකින උන්නැහෙලා තමා රෙෆියුජි දාල පනින්නෙ ඔය රටවල් වලට .
මාධ්‍යවේදින් ,ආමි එකෙ කට්ටිය ,නැව් වල වැඩ කරන උන් සැහෙන්න පනිනවා .
ඇහැව්වොත් කටපුරා වෑහෙයි බුදු බනෙ ,
බැලුවොත් ඇඟපුරා පැරකුම් තේජසේ
දෙඩුවොත් වචන පරසුද්දාගෙ කන් වැසෙ
පැන්නොත් රෙෆියුජී යැන්කිගෙ පුදබිමෙ .


