2022 Green card දැම්මද සිංහලු

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    අද අන්තිම දවස





    මේ වීඩියෝ බලල හරියට ෆිල් කරපල්ලා.නැත්නම් reject වෙයි.

    මෙන්න government website එක
    https://dvprogram.state.gov/

    ලොටරි එක ඇදුනොත් මේ එකේ thread දාන්න සිංහලු..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,174
    1
    100,974
    113
    34
    Kalutara
    Free apply කරන්න පුළුවන් දවසක කරනවා.
    අර අන්තිමේ වීඩියෝ එකේ ට්‍රම්ප්ගේ පොටෝ එක අයින් කරලා ජෝ බයිඩන්ගේ පොටෝ එකක් දාපන්.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    Free apply කරන්න පුළුවන් දවසක කරනවා.
    අර අන්තිමේ වීඩියෝ එකේ ට්‍රම්ප්ගේ පොටෝ එක අයින් කරලා ජෝ බයිඩන්ගේ පොටෝ එකක් දාපන්.
    මගේ නෙවේ චැනල් එක.හූදී ජනයාගේ පහන් සංවේගය සදහා දැම්මේ.

    Free තමයි.passport ඕන
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඇයි මේ යන්න හදන්නේ

    g5m1e4D.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,174
    1
    100,974
    113
    34
    Kalutara
    මගේ නෙවේ චැනල් එක.හූදී ජනයාගේ පහන් සංවේගය සදහා දැම්මේ.

    Free තමයි.passport ඕන
    passport එකක් නෑනේ

    ඇයි මේ යන්න හදන්නේ

    g5m1e4D.png
    ඔය පහල වෙනවා කියන්නේ උන්ට, අපිට නෙමෙයි.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඇයි බං උඹලා ඔය තුප්පහි රටවලට යන්න දඟලන්නේ.
    මට තේරනෙව බන් ආසියා රටක ඉපදුනාම ඇතිවන දුක.ලෝකේ චාටර්ම පාස්පෝට් එකක් තියාගෙන කොහෙවත් යන්න බැරි වුනාම ඇතිවෙන දුක :lol:

    හොරාට ඇප්ලයි කරනව එහෙම නෙවේ :lol:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    spouse විස්තර නැතුව දැම්මොත් අවුල්ද ? spouseට passport නැහැ තාම ?
    Spouse විස්තර දාන්න.ලමයි ඉන්නව නම් ඒත් විස්තර දාන්න.එයාලට පාස්පෝට් අවශ්‍ය නැහැ.එයාලගේ පෝටෝ දාන්න ඕන background එක වයිට් කලර් වෙන්න ඕන..වීඩියෝ ටික බලන්න.දෙපාරක් සබ්මිට් කරන්න යන්න එපා වැරදිලා reject වෙනවා
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Spouse විස්තර දාන්න.ලමයි ඉන්නව නම් ඒත් විස්තර දාන්න.එයාලට පාස්පෝට් අවශ්‍ය නැහැ.එයාලගේ පෝටෝ දාන්න ඕන background එක වයිට් කලර් වෙන්න ඕන..වීඩියෝ ටික බලන්න.දෙපාරක් සබ්මිට් කරන්න යන්න එපා

    හරි, බලමු ට්‍රයි එකක් දාල.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මට තේරනෙව බන් ආසියා රටක ඉපදුනාම ඇතිවන දුක.ලෝකේ චාටර්ම පාස්පෝට් එකක් තියාගෙන කොහෙවත් යන්න බැරි වුනාම ඇතිවෙන දුක :lol:

    හොරාට ඇප්ලයි කරනව එහෙම නෙවේ :lol:

    මං මේ බැලුවෙ ග්‍රීන් කාඩ් apply කරන්න බැරිවෙන්න A/L වත් නැතුවද කියල. 🤭

    Spouse විස්තර දාන්න.ලමයි ඉන්නව නම් ඒත් විස්තර දාන්න.එයාලට පාස්පෝට් අවශ්‍ය නැහැ.එයාලගේ පෝටෝ දාන්න ඕන background එක වයිට් කලර් වෙන්න ඕන..වීඩියෝ ටික බලන්න.දෙපාරක් සබ්මිට් කරන්න යන්න එපා වැරදිලා reject වෙනවා

    Ado background eka white wenna onada? Light colour ekak unama madida?

    Anika,

    Heta neda deadline eka?
     
    • Like
    Reactions: Master malli

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    4ටො එක අව්ල් නං reject වෙනවද ඒ ගමන්ම ? .. නැත්තන් lottery එකට දන්නේ නැති එකද වෙන්නේ ... අපිට දැනගන්න බැරිද reject ද නැද්ද කියල .. ?
     
    • Like
    Reactions: Master malli