2023 කොරියා යන්න

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මුදල් අවශ්‍යතාවක් සදහා කොරියා යන්න ඕනි age 29 වෙනවා 2023 exam එකට ready වෙලා යන්න හැදුවේ. Online class වලින් දැම්ම පටන් ගත්තොත් 2023 exam එක ගොඩ දාගන්න පුලුවන්ද ? ගිහින් අවුරුදු 5 වගේ ඉදල එන්න තමා බැලුවේ.

    ගිහින් ගේමක් ගහ ගන්න පුලුවන්ද ?


    මෙහෙ යන විදිහ හොද නැත