මුදල් අවශ්‍යතාවක් සදහා කොරියා යන්න ඕනි age 29 වෙනවා 2023 exam එකට ready වෙලා යන්න හැදුවේ. Online class වලින් දැම්ම පටන් ගත්තොත් 2023 exam එක ගොඩ දාගන්න පුලුවන්ද ? ගිහින් අවුරුදු 5 වගේ ඉදල එන්න තමා බැලුවේ.
ගිහින් ගේමක් ගහ ගන්න පුලුවන්ද ?
මෙහෙ යන විදිහ හොද නැත