මම කියුවේ..ඒක හරි ගුරුන්නාන්සෙ ඒ උනාට මේ තරගෙන් පූසො අනිවා දිනන්න ඕනි. ඒ නිසා අපිට ගුරුකමක් කරල දෙන්න බැරුවා
බල්ලන්ගෙන් කරදර තියෙන අය මේකට එන්න https://elakiri.com/threads/-බලු-කරදර-mega-thread-2023-
.2099963/
------ Post added on Apr 5, 2023 at 10:28 PM
මෙන්න අලුත් නුල් දාල කොල්ලො බානවෝ.. කැම්රි වැඩ
