2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    🚨 ලෝක කුසලාන සංචිතය 🚨

    එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කොට ඇත. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයන් 17කින් සමන්විතය. චාමික කරුණාරත්න හා දුෂාන් හේමන්ත අතිරේක ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට ඇතුළත්ව ඇත. ඒ අනුව අපේක්ෂිත ලෝක කුසලාන සංචිතය පහත පරිදිය.

    අපේක්ෂිත ලෝක කුසලාන සංචිතය

    දසුන් ශානක (C)
    පැතුම් නිස්සංක
    කුසල් පෙරේරා
    කුසල් මෙන්ඩිස් (WK)
    සදීර සමරවික්‍රම
    චරිත් අසලංක
    දිමුත් කරුණාරත්න
    ධනංජය සිල්වා
    වනිදු හසරංග
    මහීෂ් තීක්ෂණ
    දුනිත් වෙල්ලාලගේ
    ලහිරු කුමාර
    මතීෂ පතිරණ
    කසුන් රාජිත
    දිල්ෂාන් මධුසංඛ

    අතිරේක

    චාමික කරුණාරත්න
    දුෂාන් හේමන්ත
    appa ban, Avishkaya me parath Squad eke nedda.. Dimuth karayawa halala uuwa danna thibbe.. :growl: :no:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,229
    13,110
    113
    33
    ෆින්ලන්ඩ්
    Dushmantha Chameera is not included into the WC squad, the reason for his exclusion is because Chameera has not been able to bowl 100% of his usual bowling rhythm when selections were made.

    Probable SL Squad for the WC 2023

    Dasun Shanaka (C), Kusal Mendis (VC), Dimuth Karunaratna, Pathum Nissanka, Sadeera Samarawickrema, Charith Asalanka, Dhananjaya De silva, Kusal Janith Perera, Wanindu Hasaranga De Silva, Dunith Wellalage, Maheesh Theekshana, Kasun Rajitha, Lahiru Kumara, Dilshan Madushanka, Matheesha pathirana.

    Stand by Reserve Players - Chamika Karunaratne, Dushan Hemantha
    ------ Post added on Sep 22, 2023 at 12:04 PM

    Copy - FB Knock out page
     
    • Like
    Reactions: dilann

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,256
    1
    16,798
    113
    −273.15°C
    Hasan Ali replaces the injured Naseem Shah
    Legspinner Usama Mir gets called up,
    while Faheem Ashraf misses out

    381518402_878949970259387_588863879567897728_n.jpg

    muge comeback eka nm hodayi. habai penna bari muge attitude eka tamayi.
    senior player kenekta respect karannawath danne nathi gobilek mu. kohli wenna yanawa muth.
    ape lonthayo muwa tawath uda yawwa 5 wicket haul ekak deela.
    ekama pathuma muta world cup eke sada guti deepan kiyana eka tamayi kawuruhari ekek.
    muuwa aapahu run machine eka kara nm hari.
    etakota back to normal... :ROFLMAO:

    379907446_157637914059963_8126766376140297973_n.jpg

    ------ Post added on Sep 22, 2023 at 12:20 PM
     
    • Haha
    Reactions: earthling

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150

    ඒ ඇයි මූ හොද එකානේ බන් කෝලි පොන්ස් සතයක් දුන්නද අර ග්‍රවුන්ඩ් එකේ උන්ට ඒ ත් මූ ඌට ලැබුන ගැන උන්ට දුන්න මම නම් කියන්නේ මූට වරදින්න හොද නැහැ එල ඩයල් එකක් :yes:
     
    • Haha
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,256
    1
    16,798
    113
    −273.15°C
    ඒ ඇයි මූ හොද එකානේ බන් කෝලි පොන්ස් සතයක් දුන්නද අර ග්‍රවුන්ඩ් එකේ උන්ට ඒ ත් මූ ඌට ලැබුන ගැන උන්ට දුන්න මම නම් කියන්නේ මූට වරදින්න හොද නැහැ එල ඩයල් එකක් :yes:
    pitch curator la muta wicket ganna pitch eka hadala deepu eke payment eka tamayi e dunne. :LOL:
     
    • Haha
    Reactions: Keshan94

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,229
    13,110
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒ ඇයි මූ හොද එකානේ බන් කෝලි පොන්ස් සතයක් දුන්නද අර ග්‍රවුන්ඩ් එකේ උන්ට ඒ ත් මූ ඌට ලැබුන ගැන උන්ට දුන්න මම නම් කියන්නේ මූට වරදින්න හොද නැහැ එල ඩයල් එකක් :yes:
    ඌ දීලා නැහැ ලු. පොර දැන න් ඉදලා නැහැ ලු, ඩොලර් 50,000 ක් දුන්න එක ගැන.

    ඩොලර් 50,000 දීලා තියෙන්නේ cricket බෝඩ් එකටලු. Ground ස්ටාෆ් එකට නෙමේ ලු. Cricket බෝඩ් එකට ස්ටාෆ් අය ට දෙන්නත් පුළුවන්, නොදී ඉන්නත් පුළුවන්. නොදී හිටියොත් ඒ මුදල් ground එකේ වැඩ වලට පාවිච්චි කරන්න ඕන දන්න විදිය ට.

    Ground staff හෙඩ් යූටියුබ් චැනල් එකකට කියලා තිබ්බේ.
     
    • Like
    Reactions: Keshan94

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    Hasan Ali replaces the injured Naseem Shah
    Legspinner Usama Mir gets called up,
    while Faheem Ashraf misses out

    381518402_878949970259387_588863879567897728_n.jpg

    muge comeback eka nm hodayi. habai penna bari muge attitude eka tamayi.
    senior player kenekta respect karannawath danne nathi gobilek mu. kohli wenna yanawa muth.
    ape lonthayo muwa tawath uda yawwa 5 wicket haul ekak deela.
    ekama pathuma muta world cup eke sada guti deepan kiyana eka tamayi kawuruhari ekek.
    muuwa aapahu run machine eka kara nm hari.
    etakota back to normal... :ROFLMAO:

    379907446_157637914059963_8126766376140297973_n.jpg

    ------ Post added on Sep 22, 2023 at 12:20 PM
    ඌ place එකට දානවා හොද speed එකකින්. දෙපැත්තටම swing කරන්නත් පුලුවන් නේ. අපේ එහෙම දෙපැත්තටම swing කරන්න පුලුවන් එකෙක් නෑ හරි තැනට වට්ටලා.

    ඒ ඇයි මූ හොද එකානේ බන් කෝලි පොන්ස් සතයක් දුන්නද අර ග්‍රවුන්ඩ් එකේ උන්ට ඒ ත් මූ ඌට ලැබුන ගැන උන්ට දුන්න මම නම් කියන්නේ මූට වරදින්න හොද නැහැ එල ඩයල් එකක් :yes:
    මූ දුන්න කියපු එක තාම හම්බුනේ නෑ කියලා ground staff බාර එකා කියනව ඇහුනා. :rofl:
    ------ Post added on Sep 22, 2023 at 12:34 PM
     
    • Like
    Reactions: Keshan94

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    pitch curator la muta wicket ganna pitch eka hadala deepu eke payment eka tamayi e dunne. :LOL:
    ඌ දීලා නැහැ ලු. පොර දැන න් ඉදලා නැහැ ලු, ඩොලර් 50,000 ක් දුන්න එක ගැන.

    ඩොලර් 50,000 දීලා තියෙන්නේ cricket බෝඩ් එකටලු. Ground ස්ටාෆ් එකට නෙමේ ලු. Cricket බෝඩ් එකට ස්ටාෆ් අය ට දෙන්නත් පුළුවන්, නොදී ඉන්නත් පුළුවන්. නොදී හිටියොත් ඒ මුදල් ground එකේ වැඩ වලට පාවිච්චි කරන්න ඕන දන්න විදිය ට.

    Ground staff හෙඩ් යූටියුබ් චැනල් එකකට කියලා තිබ්බේ.
    මූ දුන්න කියපු එක තාම හම්බුනේ නෑ කියලා ground staff බාර එකා කියනව ඇහුනා. :rofl:
    ------ Post added on Sep 22, 2023 at 12:34 PM
    යකෝ ඒකත් එහෙමද එහෙනං ඕකට කෙල වෙලා පල තුහ් :growl::growl::growl:
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    mahela Sanga wage un team eke hitiyanam hasaranga captain karamu kiyanne nane , inna option walin hodama eka tama hasaranga in my opinion ,
    t20 captaincy eka nam uuta denna one kiana idea eke math innawa. ODI thama hariyan natte. Ekko DDS/Asalanka oya deken ekak thama ODI walata danna one
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    habai meh nikan drama ekak karala uta nathi pressure ekak athi kara kiyala mata hithenne. dan u sellam karanne captaincy eka beraganna intention eken. pressure eka wadei.
    Pressure hadaganne une ban fail wewi... ponna lonthaya.. leg spinner kenek dakkath athi gu ponsiyata out wenna

    Oya wesawa nisa api death overs wala aduma run rate ekak thiyena team ekak.. lower middle order thanikarama fail okagen pattan ganna nisa

    World Cup eke gu wenda kanna one, oya Dasun sapen api berenna nam.. ponna pakaya nis Wellalage wage gamak denda inna ekektath place ekak na
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    World Cup eke gu wenda kanna one, oya Dasun sapen api berenna nam.. ponna pakaya nis Wellalage wage gamak denda inna ekektath place ekak na
    Asia Cup එක ගූ වෙන්න කාලත් හරි ගියා ද බන් ලංකාවේ ගොබ්බ ක්‍රිකට් ෆෑන් ලත් එක්ක.
    අපි Asia Cup Final පරදින්න ඕන කියලා මම කිව්වෙත් ඔය වැරදි ටික පෙනිලා WC එකට කලින් හදාගනි වගේ හිතල.
    මුන් මෙහෙම කුජිත විදියට පැරදිලා වත් වැරැද්ද පෙන්නේ නෑ .

    99 ත් ඔය වගේ out of form උන් ටිකක් experience , වෙනස් කරන්න බෑ කියලා උස්සන් ගිහින් පලවෙනි වටෙන්ම එළියේ.

    මේ ලංකාවෙන් පිට එක Top team එකකටවත් කවදාක්වත් ODI එකක් දිනලා නැති කැප්ටන් හුත්තෙක් උස්සගෙන ලංකාවේ උන් නටන හැටි දැක්කම පුකෙන් හිනා.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Asia Cup එක ගූ වෙන්න කාලත් හරි ගියා ද බන් ලංකාවේ ගොබ්බ ක්‍රිකට් ෆෑන් ලත් එක්ක.
    අපි Asia Cup Final පරදින්න ඕන කියලා මම කිව්වෙත් ඔය වැරදි ටික පෙනිලා WC එකට කලින් හදාගනි වගේ හිතල.
    මුන් මෙහෙම කුජිත විදියට පැරදිලා වත් වැරැද්ද පෙන්නේ නෑ .

    99 ත් ඔය වගේ out of form උන් ටිකක් experience , වෙනස් කරන්න බෑ කියලා උස්සන් ගිහින් පලවෙනි වටෙන්ම එළියේ.

    මේ ලංකාවෙන් පිට එක Top team එකකටවත් කවදාක්වත් ODI එකක් දිනලා නැති කැප්ටන් හුත්තෙක් උස්සගෙන ලංකාවේ උන් නටන හැටි දැක්කම පුකෙන් හිනා.
    Okawa thama thiyan inne world cup eka kata langa nisa captain maru karanda ba kiyalane.. eken pasee oka adala wenne na.. balamuko
     
    ado duka hithuna, tharahai aee...

    - captain dassa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    Okawa thama thiyan inne world cup eka kata langa nisa captain maru karanda ba kiyalane.. eken pasee oka adala wenne na.. balamuko
    මොකදට ඉතින් ඊට පස්සේ මොනව කරත් ?

    අපිට ටිකක් හරි ලග පිච් වල condition වල WC එකක් එන්නේ නැ අයිත.
    අනික ODI WC තව එකක් වගේ තිබිල නැති වෙලා යයි . ODI නවත්තන තැනට යන්නේ ටික ටික.

    කෙලින් තීරණයක් ගන්න බැරි උන් එක්ක මොන World Cup ද බන්.
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    උඹල පුක ඉරාගෙන මේක කොච්චර කමෙන්ට්ස්, පෝස්ට්, ත්‍රෙඩ්ස් දැම්මත් මෙදා පාර ලංකාව කප් එක දිනන්නෙ නෑ. අඩුම සෙමි ෆයිනල්වත් යන්නෙ නෑ. මූලික වටයෙත් හොඳටම කාල තමයි ගෙදර එන්නේ. කොච්චර නවක දක්ෂ කීඩකයො හිටියත් mid 90s, 2000s, early-mid 2010s තත්වෙට ආපහු එන්නෙත් නෑ එන්නත් බෑ. ආයෙ අර්ජුන තියා මහා බ්‍රහ්මයා ක්‍රිකට් පුටුවට ආවත් ලකේ පංකාවෙ ක්‍රිකට් ගොඩගන්න බෑ.
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,315
    113
    උඹල පුක ඉරාගෙන පුකේ හිලත් ඉරාගෙන මේක කොච්චර කමෙන්ට්ස් පෝස්ට් දැම්මත් මෙදා පාර ලංකාව කප් එක දිනන්නෙ නෑ. අඩුම සෙමි ෆයිනල්වත් යන්නෙ නෑ. මූලික වටයෙත් හොඳටම කාල තමයි ගෙදර එන්නේ. කොච්චර නවක දක්ෂ කීඩකයො හිටියත් mid 90s, 2000s, early-mid 2010s තත්වෙට ආපහු එන්නෙත් නෑ. ආයෙ අර්ජුන ක්‍රිකට් පුටුවට ආවත් ක්‍රිකට් ගොඩගන්න බෑ
    Aniwaa mama nam kiyanne Bangladesh, Nederland, Afghanistan 3 n denaagenuth kanna one. Ithiri ewwaa kohomath kanawa lomthayoo
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Asia Cup එක ගූ වෙන්න කාලත් හරි ගියා ද බන් ලංකාවේ ගොබ්බ ක්‍රිකට් ෆෑන් ලත් එක්ක.
    අපි Asia Cup Final පරදින්න ඕන කියලා මම කිව්වෙත් ඔය වැරදි ටික පෙනිලා WC එකට කලින් හදාගනි වගේ හිතල.
    මුන් මෙහෙම කුජිත විදියට පැරදිලා වත් වැරැද්ද පෙන්නේ නෑ .

    99 ත් ඔය වගේ out of form උන් ටිකක් experience , වෙනස් කරන්න බෑ කියලා උස්සන් ගිහින් පලවෙනි වටෙන්ම එළියේ.

    මේ ලංකාවෙන් පිට එක Top team එකකටවත් කවදාක්වත් ODI එකක් දිනලා නැති කැප්ටන් හුත්තෙක් උස්සගෙන ලංකාවේ උන් නටන හැටි දැක්කම පුකෙන් හිනා.
    Itin bn lankawe hama deekama issara indan ma widiha oka tamai, feelings walin ratama run wenne no strategic decision making whatsoever :lol: Ai uba me paara witharak different outcome ekak expect kare after asia cup final :rolleyes:

    1695373354787.png
     
    • Haha
    Reactions: Thoththa_Baba

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    t20 captaincy eka nam uuta denna one kiana idea eke math innawa. ODI thama hariyan natte. Ekko DDS/Asalanka oya deken ekak thama ODI walata danna one
    Dananjaya melo rahak ne we need a showman/star as a captain , aduma Gaane opposition eken Katin Hari gema illanna . Dasun mathakada Dawan gen advice ganna giya , tik tok ponz panday gen bat illanna giya , ohoma bai mentality tiyan force ekak wenna be ban