එහෙම වුණොත් නම් හොඳයි. India මේ සැරේ වාසිය තමන්ගේ පැත්තට ගොඩක් අරන් වගේ පේන්නේ ඒත්.වැරදි වෙලාවේ peak උනත් අවුල්. පොඩි බැටින් ground වල ගහල් මුන් මේ පාර WC එකේ පක්කොන්ගෙන් කනවා ඔන්න බලපං.
එහෙම වුණොත් නම් හොඳයි. India මේ සැරේ වාසිය තමන්ගේ පැත්තට ගොඩක් අරන් වගේ පේන්නේ ඒත්.වැරදි වෙලාවේ peak උනත් අවුල්. පොඩි බැටින් ground වල ගහල් මුන් මේ පාර WC එකේ පක්කොන්ගෙන් කනවා ඔන්න බලපං.
Ausi ගැහුවොත් හොඳයි මේක කනාවට හරි. ඊළඟ එකේ මීටත් වඩා ගැහිල්ලක් ගහයි ද දන්නෙත් නෑඋබ කිව්වාම මතක් වෙලා ස්කෝ බැලුවා. කැන්ගරුවෙක්ට වදුරෙක් ****
wkt 2iAusi ගැහුවොත් හොඳයි මේක කනාවට හරි. ඊළඟ එකේ මීටත් වඩා ගැහිල්ලක් ගහයි ද දන්නෙත් නෑ![]()

The flag on the top and the lion ruin the whole jersy

Aus unta gahanna ona nam karanna ona Cameron Green / Marcus Stoinis / Mitchell Marsh mun 03 denata elava elava gahanna ona
mun 03 denagema ODI Bowling madi hodatama
Adam Zampa nogaha inna ona
අන්න ඉන්දියන් උන් උන්ගේ forum වල WC දිනලා cup එක රට වටේ ගෙනියන්න ඕන map හදාගෙන යන රූට් එක උන්ගේ ගම්, නගර වලින් යන්නේ නැහැ කියලා මරා ගන්නවා.ind wc eka dinanne na. semi ena ekakuth na.
ind ta baya wenna honda na. kochchara power hitter la hitiyath team effort eka adu wenna ida thiyanawa overall siddiyedi.අන්න ඉන්දියන් උන් උන්ගේ forum වල WC දිනලා cup එක රට වටේ ගෙනියන්න ඕන map හදාගෙන යන රූට් එක උන්ගේ ගම්, නගර වලින් යන්නේ නැහැ කියලා මරා ගන්නවා.
උන් WC දිනලා ඉවරයි වගේ හැසිරෙන්නේ.
දින්නොත් නම් ඊළග WC එක වෙනකං ඕක උන් රට වටේ ගෙනියනවා.
මේ Jersey එකම නේ Qualifiers වලටත් ඇන්දේ. ඒ Tournament එක දින්න නිසා World Cup එකත් Jersey එකේ Luck එකෙන් දිනයි කියලා වෙනස් නොකර ගියාද දන්නෙ නෑ.Flag on the topband the lion ruin the whole jersy
Hena kethai bn recent jersey okkoma.... sinhayek obbawala guu karanwa
Hutto okkoma wala pallata yanne ...jersy eke idanma...![]()
Established in 2018, Moose Clothing Company is a subsidiary of Brandix Lanka Limited, a leading manufacturer and exporter of apparel in Sri Lanka.මේ Jersey එකම නේ Qualifiers වලටත් ඇන්දේ. ඒ Tournament එක දින්න නිසා World Cup එකත් Jersey එකේ Luck එකෙන් දිනයි කියලා වෙනස් නොකර ගියාද දන්නෙ නෑ.
MAS ලා Jersey design කරන කාලේ මීට වඩා හොඳ Jersey තිබුණා. Jersey එකේ Behind the story එකක් තිබුණා. Moose ලා Design කරපු පළවෙනි එකම අවුල්. කවදාවත් නැතුව රතුපාටක් දාලා තිබුණා. Designer කියලා තිබුණා ඒ Lion's breath කියලා.![]()
Henama gon widihata hadanne
Semi walin kai un.ind wc eka dinanne na. semi ena ekakuth na.


matath hithunaIndian un Aussiyonta gahana widiyata Asia cup super 04 ekedi ape aiyala unwa 214 ta all out kale kohomada kiyala dan hithenawaAnika Aussio Indian ungen may kana widiyata dan nam final eke ape un 50 ta all out wechcha eka gana tikak hari hitha hadagattahaki
![]()

අඩුම කුලේ එකෙක්.Update on Wanindu’s injury
" While undergoing rehabilitation after he sustained a hamstring injury during the Lanka Premier League, Hasaranga damaged the same muscle during training this week which will keep him out of action for a minimum of four to six weeks."
“We are consulting foreign doctors to see whether he needs surgery or not. If he does, he will be out for at least three months. At the moment, the situation is not that great and it’s highly unlikely if he can play the World Cup,”
“Since he is a key weapon in our attack, we are looking at other options to see how best we can get his services at least for important games. All that depends on the opinions of the consultant to whom we are trying to show his reports.”
- Sri Lanka Cricket Head of Medical Committee Professor Arjuna De Silva -
Source - https://www.sundaytimes.lk/230924/s...apped-with-hasarangas-injury-blow-533847.html
