2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,785
    165,485
    113
    එකමත් එක රටක
    Ado Anna gehili, balan Inna aasayi
    ගිය පාර WC එකේ අපි Aus වලට 330ක් chase කරන්න ඇවිත් ඔහොම ගැහුවා.. ඕවර් 12ට 100 ගැහුවා විකට් නැතුව.
    ඊට පස්සේ කට්ටිය අවුට් උනා. 🥴
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ගිය පාර WC එකේ අපි Aus වලට 330ක් chase කරන්න ඇවිත් ඔහොම ගැහුවා.. ඕවර් 12ට 100 ගැහුවා විකට් නැතුව.
    ඊට පස්සේ කට්ටිය අවුට් උනා. 🥴
    Starc ඇවිල්ල KJP ගෙ පොලු ගැලෙව්වට පස්සෙ ගේම් එක වෙනස් උනේ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    Ravindra ලොක්ක හොදට play කරලනේ. :baffled:

    images
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,714
    1
    14,906
    113
    ගිය පාර WC එකේ අපි Aus වලට 330ක් chase කරන්න ඇවිත් ඔහොම ගැහුවා.. ඕවර් 12ට 100 ගැහුවා විකට් නැතුව.
    ඊට පස්සේ කට්ටිය අවුට් උනා. 🥴
    ඒ ලංකාවනෙ. Talent මදිකම නිසා එකපාර හරියට ගහන උන් ටීම් එකක්ට සෙට් වෙන්නෙ වැඩිම 4යි. ඒකෙනුත් එදට වදින්නෙ දෙකකටයි. ඉතුරු උන් පෙරහැර
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,785
    165,485
    113
    එකමත් එක රටක
    ඒ ලංකාවනෙ. Talent මදිකම නිසා එකපාර හරියට ගහන උන් ටීම් එකක්ට සෙට් වෙන්නෙ වැඩිම 4යි. ඒකෙනුත් එදට වදින්නෙ දෙකකටයි. ඉතුරු උන් පෙරහැර
    එහෙම නැති ඒවත් තියනව..
    ඔය ලංකාව ෆේල් ෆේල් කියන කාලේ Champion trophy එකේ ඉන්දියාවට 320+ එලෙව්වා Eng වලදී

    • Like
    Reactions: Vitamin K

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,714
    1
    14,906
    113
    එහෙම නැති ඒවත් තියනව..
    ඔය ලංකාව ෆේල් ෆේල් කියන කාලේ Champion trophy එකේ ඉන්දියාවට 320+ එලෙව්වා Eng වලදී

    Kochchara unreliable unat Hemotama wadina kalathurakin ena dawas thiyanawa. oka lankawa oya tournament eke dinna ekama match ekada koheda
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,785
    165,485
    113
    එකමත් එක රටක
    Kochchara unreliable unat Hemotama wadina kalathurakin ena dawas thiyanawa. oka lankawa oya tournament eke dinna ekama match ekada koheda
    ඕකේ මැච් 3යි තිබ්බේ එක ටීම් එකකට මුල් වටේ . අපි ඉන්දියාවට ගැහුවා..
    Pak එකත් දිනන්න තිබ්බ ලේසියෙන්.. අර තිසර පෙරේරා පිස්සු කෙලලා අතටම ආපු ගෙඩි දෙකක් අත ඇරිය . නැත්නම් උන්ගේ විකට් ගිහින් සෑහෙන ගහන්න තිබ්බ අන්තිම උන්ට. Safras කාරය ගහල දින්නා.
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මේ පාර වර්ඩ් කප් එක ටිවි එකේ ලයිව් දෙනන්නැද්ද